භූමියේ අයිතිය ජීවිතයේ අයිතියට පැරදුනිද?
“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…
“ලංකාවෙන් නුබේ මව සමග පලා ගිය නුබේ පියා ජීවිතය දුනි නුබට අයිතියක් නැති නමුත් මේ රටට අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත මවට දුන් වද තිස් දෙකට…
පළාත් සභා බලතලවලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභා ක‍්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1…
පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…
[තවද ශී‍්‍ර ලංකාවේ සියඵ ලිංගික දිශානතියන්ට/නැඹුරුවන්ට හා ස්ත‍්‍රී පුරුෂ අනන්‍යතාවයන්ට එක සමානව සැලකීමට හා ගරු කිරීම තහවුරු කිරීමට 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමු. ] ## ශ‍්‍රී ලංකා…
”….ඒ අයට ආසාධාරණයක් උනා. ඒවා ආණ්ඩු විසින් ඇති කරපු දේවල්. නීතිය කියන එක රටක නැතිවෙනකොට, නීතිය වල් වදිනකොට එහෙම දේවල් වෙන්න පුලුවන්. උතුරේ කලේලො කොල්ලො අවි ආයුධ අතට ගත්තෙත්, දකුණේ කෙල්ලො කොල්ලෝ…
‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…
උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200 ක් (හෙක්ටයාර 2900…
පළමුකොටම කිව යුතු වන්නේ සමන්ත භද්‍ර නම් වූ අපේ කාලයේ “රහත්” භික්ෂුව වෙනුවෙන් හඬ නැගීම මෙම ලිපියේ අරමුණට සපුරා පටහැනි බව යි. ලිපිය ඔහු ගැන නොවේ. පොදු දෘෂ්ටිවාදයක් ගැන ය. මට අනුව…
වත්මන් ශ්‍රී ලාංකීය සන්දර්භය විමසන කල දේශපාලඥයන් සහ ජ්‍යොතිශකාරයන් යන දෙපිරිසම කරමින් සිටින්නේ හැකිතාක් ධනය උපයමින් මඩිය තර කරගැනීම සහ තම පැවැත්ම තහවුරු කර ගැනීමේ උපායමාර්ගයක් හැටියට සාමාන්‍ය ජනතාවගේ ඔළුගෙඩි අවුල් කොට,…
Image Credit: theverge/GattyImage පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(ජන.25) කොළඹ අභයාරාම විහාරස්ථානයේ උත්සවයකදී, සමලිංගිකත්වය ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ‘දූපත් කතාවක්‘ සිදු කර තිබුණා. එතනදී ජනාධිපතිතුමා මෙහෙම කිව්වා. ‘‘ඔය එක…
Image: Colombo Gazette විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ ජේ.ආර් ය. ජේ.ආර්. කිව්වේ ගෑණියෙක් මිනිහෙක් කරන එකත්, මිනිහෙක් ගෑණියෙක් කරන එකත් හැර අනෙක් ඕනෑම දෙයක් මේ බලය අතේ තියෙන කං කළ හැකි බව ය….
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරු ඔයට මායිම් ව පිහිටන විල්පත්තු උතුරු අභය භූමිය එළි පෙහෙළි කරමින් 2010 වසරේ දී නීති විරෝධීව ආරම්භ කළ අලූතින් ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන…
දවසක් උදෑසන අවදි වන විට, විරුද්ධ ලිංගික සිරුරක් තුළට ඔබ අවතීර්ණ වී ඇතැයි ඔබට හැඟුණොත් සහ ඒ ස්වභාවයෙන් ඉදිරි මුළු ජීවිත කාලය ගෙවා දැමීමට ඔබට සිදුවුවහොත් ඔබට මොන වගේ හැඟෙයිද? ඇතැම් ධනවත්…
ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ…
ජනතා මුදලින් පබ්ලිසිටි දී, ජනතා මුදලින් නඩත්තු කෙරෙන වාහන වලින් ගොස්, ජනතා මුදල් වැය කොට කළ සුපිරි සේවයක් ගැන ය, මේ ප‍්‍රවෘත්තිය. ‘අතිගරු ජනාධිපතිතුමාට සහ රටේ ජනතාවට සෙත් පැතීමට සහ වැසි ලබාදෙන…
රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද, ඊනියා උමාඔය ව්‍යාපෘතියෙන් වන ඉතාමත් ඛේදනීය බලපෑම අපි පසුගිය මාස කිහිපයේම පාඨක ඔබ හමුවේ තැබූවෙමු. එම ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල අවට ජීවත්වන ජනතාවට නැවත වරක් එය වඩා…
අඩුවකට තිබුණේ එච්චර ය. දැන් ඒ අඩුවත් පිරිමැසෙන නිසා සියල්ල යහතින් සිද්ධ වනු ඇත. පාර්ලිමේන්තුවේ සිටින සියලූම මන්ත‍්‍රීවරුන් ජනතාවට සහසුද්දෙන්ම වගකියනු ඇත. ජනතාව සම්බන්ධයෙන් දවසේ පැය විසි හතරේ ම සොයා බලනු ඇත….