Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

“ජනතාවට ඒත්තු ගන්වන්න ඔබ ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)

[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ (අවසාන කොටස) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි] පළමු කොටස සදහා පිවිසෙන්න ගරු එම්. ඒ. සුමන්දිරන්: තව එක දෙයක් තියෙනවා. ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මරපු උන් සහ මරපු උන් රකින උන්

මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව…

Colombo, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Transport

පුද්ගලික බස් රථ රියැදුරන්ට සහ ත‍්‍රීවීලර් රියැදුරන්ට යට වීම: අරාජකත්වයේ අද්දර සිටින රටක් ?

2015 දී මේ ලේඛකයා ‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ…

Agriculture, Colombo, Democracy, Development, Environment, Featured Articles, Hambantota, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට සැරසෙයි!

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම්…

Chilaw, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance, Poverty

වානිජකරණයට ලක් වූ නත්තල් සංස්කෘතිය

නත්තල් ගසක් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් මතු වුනි. ඊට හේතුව මහජනතාව නිවරදිව තේරුම් ගැනීම අවශ්‍ය වේ. ජනතාව මත පැටවී ඇති ජීවන බර, බදු…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ

පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Women

පවතින ‘යහපාලන ආණ්ඩුව’ මහින්දගේ ද? ජනතාවගේ ද?

”2008 වසරේ දී නැගෙනහිර පළාත කොටි ත‍්‍රස්තවාදීන්ගේන් මුදවා ගත් විගසම අවුරුදු 18කට පසු නැගෙනහිර ජනතාවට තම පළාතේ ජනතා නියෝජිතයින් පත්කර ගැනීමටත්, 2013 වසරේ අවුරුදු 23කට පසු උතුරු පළාතේ ජනතාවටත් එසේ කිරීමට ජනාධිපති…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය

Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ඉල් මහා සමරුව, විජේවීර සහ ප්‍රචණ්ඩ විප්ලවය – දයාපාල තිරාණගම

Image:jvpsrilankapage විජේවීර ලංකාවේ වාමාංශික දේශපාලනය කණපිට හැරවූ දේශපාලනඥයෙක් ලෙස හැඳින්විය හැකි වුව ද එය ලංකාවේ දුක් විඳින සමාජ පන්ති සහ ස්ථරයන්ට තම විමුක්තිය උදාකර ගැනීම පිණිස පෙන්වන ලද මාවත විටෙක මායාකාරී ලෙස…

Democracy, Development, Featured Articles, Galle, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම

Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance

වල්මත්ව හසරක් නොදැකීම

Image by: indi.ca ‘‘දේශපාලඥයන්ට තවදුරටත් සන්නිවේදනය කරගත නොහැකි වන, තමන් විසින් නියෝජනය කරනු ලබතියි ඔවුන් සිතන ජනතාව වටහා ගැනීමට තවදුරටත් නොහැකි වන, (දේශපාලන ක‍්‍රමයක භයානක ලක්ෂ්‍යයක් සනිටුහන් කරන) යුග තිබේ’’ – ආර්චී…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

ලෙනින්, දහම් සහ මෛත‍්‍රී හරිම බඩු තුනක්

ලෙනින් රත්නායක කියන්නේ අපරාධකාරයෙකි. ඒත් ඔහු මේ රටේ අධිකරණයකින් අපරාධකාරයකු කර නැත. ඒ වගේ හුගක් අපරාධකාරයෝ සිටිති. දහම් සිරිසේන ද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නට හදන බවක් පෙනේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ…

Colombo, Culture, Democracy, Development, Featured Articles

සදාචාර පරමාදර්ශ වඩවා ගැනීමට ව්‍යවස්ථාව පිටිවහලක් වන්නේ නැත

හුදෙක් ප්‍රචාරක පරමාර්ථ වෙනුවෙන් බෙංගමුවේ නාලක හිමියන් ‘ඬේලි මිරර්’ පුවත්පතේ කැලුම් බණ්ඩාර සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙනි. ‘ප්‍රමුඛ ස්ථානය’ භුක්ති විඳින කෙනෙකු වශයෙන් ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති වරප්‍රසාද සහ බලය…

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මෛත්‍රීට ලණුව දුන්නේ කවුද? – ජාතිය ඇමතීමට කාලයයි!

Image Credit: nytimes.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇවන්ට් ගාඩ් නඩු විභාගය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීම සහ ඔහු විසින් ආතක්-පාතක් නොමැතිව සිදු කළ ළතෝනිය රටේ බහුතරකගේ දැඩි විවේචනයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ…

Development, Featured Articles, Governance, Human Rights, Human Security, Kandy, Life quips

දුම්බර හිරගෙදර සහ නොමැරී මැරෙන සිරකරුවෝ

[නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්.] ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත….

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Post-War

යුද්ධය සහ ඉතිහාසය: අදහස් කිහිපයක් බෙදාහදා ගැනීම

මම හමුදා පිළිබඳ විශ්ලේෂකයෙකුවත්, හමුදා පිළිබඳ ඉතිහාසඥයෙකුවත් නොවෙමි. හමුදා කටයුතු ගැන මා කියවා ඇත්තේ අල්පයකි. එනිසා පහත සඳහන් වන්නේ ආධුනිකයෙකුගේ අදහස් බව දන්වනු කැමැත්තෙමි. සාහිත්‍යය පිළිබඳ කියවා ඇති කෙනෙකු වශයෙන්, මගේ ඇල්ම…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Politics and Governance

ලංකාවම වලක් ලෙස..

වලවල් කිව්වාම ලංකාවේ කෙරවලක් නැති ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි වලවල් කපන්න ගත්තේ පුංචිම කාලේ. ඒ බිං කුන්ඩෝ නටවන්න. එහෙම පටන් ගන්න ගැනිල්ල හාරනවා තවම හාරමින් ඉන්නවා. ඊට පස්සේ අපි කරන්නේ බොරු වලවල්…