Ampara, Colombo, Democracy, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

පානම ඉඩම් අරගලය මුවහත් වෙයි | ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් අධිකරණයට

Image:Vikalpa (පානම ජනයාගේ ඉඩම් අයිතියට අකුල් හෙලන ලාහුගල ප්‍රාදේශිය ලේකම් ඇතුලු පිරිස, පානම රාගම්වෙල දී..) පානම මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත්වූ ඉඩම්වලින්, පහර දී බලහත්කාරයෙන් පන්නා දැමූවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ මැරයින්…

Colombo, Democracy, Development, Featured Articles, Health, Human Rights, Human Security, Politics and Governance

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය: වෛද්‍යවරුන් සෙස්සන්ට වඩා සමානයෝ ය

පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සුළුපටු ව්‍යාපාරයක් නොවේ. එහිදී දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් සෑම දහංගැටයක්ම ගසති. එහිදී සිදුවන කූඨ ලේඛන ජාවාරම් සහ වෙනත් අක‍්‍රමිකතා ගැන සොයා බැලීම වරක් අපරාධ පරීක්ෂණ…

Badulla, Development, Environment, Featured Articles, Human Rights, Life quips, Politics and Governance

දෙගම්බඩ වලප හෙවත් විදුලියට බිලිවෙන වළවේ

”බෝගහපට්ටිය රක්ෂිතයේ අලි ඇත්තු ලූණු පස් කන්න එන්නේ ඉලූක් පැලැස්සට මහත්තයා. එතැන අමුතු තැනක්. මගේ මේ දෑහින් දැකලා තියෙනවා ඒ පසේ සමනල්ලූ වහනවා. දළ ඇත්තු, අලි ලූණු පස් කාලා වතුර බොන්න වළවේ…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව අභියෝගය භාර ගැනීමට සැරසෙයි

නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට කලින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ නායකයෝ කියමින් සිටිති. ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍ය කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනමත විචාරණයක් පවත්වා ඉන් පරාජය වුවහොත්…

Colombo, Culture, Democracy, Development, Education, Featured Articles, Gender, Identity, Women

ලිංගික ගර්හාව ලියලමින් තිබේ

Photo courtesy the BBC ෂෝසර්ගේ කුප‍්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය: ‘‘ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත‍්‍රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන් ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට…

Colombo, Development, Featured Articles, Health, Life quips

කොමාවක් වන මතට සහ මත් කුඩට තියන තිත

පන්සිල් පද පහෙන් එකක් වන මත්පැන් නොබීමට ගිවිස ගැනීමට පොරොන්දු වූ එනම් පන්සිල් පද නොකී සිංහල බෞද්ධයකු නැත. පාසල් යන සමයෙහි අපි දිනපතාම ඒ ගිවිස ගැනීම කළෙමු. එකළ බෞද්ධ ගාතා ඇසුණේ උදෑසන…

Democracy, Development, Featured Articles, Human Rights, Kandy, Life quips, Politics and Governance

‘මැන්ඩෙලා පළිහ’ – …අවසානයේ රැදවියන්ගේ ඇස්වල කඳුලු

සිරකරුවන්ද සමාජයේ අනෙකුත් මිනිසුන් මෙන්ම සහජ දක්ෂතාවලින් පරිපුර්ණ ආත්ම ගරුවයක් ඇති මිනිසුන් කොට්ඨාශයක් බව මතක්කරලීමේ අරමුණින් මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ‘මැන්ඩෙලා පළිහ’ සඳහා වන…

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Life quips, Right to Information(RTI), Social Media

…එය මට කියාදුන්නේ.., සීතල රැයක ‘ෆින්තලන්තයේ අවන්හලක්’

ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම තිබෙන රට ෆින්ලන්තය කියලා පසුගියදා වාර්තා වීමත් සමග බීබීසියේ මා හිතවත් සරෝජ් ඒ පිළිබද වාර්තා වැඩසටහනක් කරලා තිබුණා. ඒ වැඩසටහන අහන් හිටපු මට එය තව දුරටත් කෙතරම් සත්‍යදැයි…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

යහපාලනය පරීක්ෂාවට ලක් කෙරෙන කාලය

Image Credit: FB/Maithreepala Sirisena ආණ්ඩුව සහ එහි පාර්ශ්වකරුවන් ප‍්‍රීතිමත් මනෝ භාවයක සිටින බවක් පෙනේ. ඔවුන් සම්බන්ධයෙන් ගත් විට මෙය ඔවුන්ගේ සැමරුම් කාලයයි. ඔවුන්ගේ පක්ෂ සංවත්සර පමණක් නොව, ඔවුන්ගේ පුද්ගල උපන් දින පවා…

Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි?

Image Credit: geneva.usmission.gov ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Governance, Human Rights, Life quips

සිරකරුවන් සහ නීති ශිෂ්‍යයන් අතර ‘මැන්ඬේලා පලිහ’

Image Credit: wsj.com සිරකරුවන්ව බොහෝ විට අපරාධකරුවන් සහ අශිෂ්ඨයන් වශයෙන් පමණක් නොව, මන්ද බුද්ධිකයන් වශයෙන් පවා ලේබල් ගසා සමාජ අපවාදයට ලක් කෙරේ. නිල ලේඛන රහිත ශිෂ්‍යයන්ව රජයේ පාසල්වලට ඇතුළත් කර නොගැනීමට බලය…

Colombo, Democracy, Development, Featured Articles, Peace and reconciliation

මගේ රට ගැන මා දන්නා කරුණක්, දෙකක්

Image Credit: www.abc.net.au අපට කවදාවත් හරිහමන් පියෙකු සිට නැත. එහෙත් එසේ සිටියේ යැයි සිතීමට අපි කැමැත්තෙමු. ඒ පියා ඞී. ඇස්. සේනානායක විය හැක. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක විය හැක. නැතහොත්, එස්….

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, IDPs and Refugees, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් !

යාපනය අර්ධද්වීපයේ ග‍්‍රාම නිළධාරී වසම් කිහිපයකට අයත් ඉඩම් අක්කර සිය ගණනක් ආපසු නොදෙන බවට යුධ හමුදාව ස්ථීර කරයි. දේශපාලනඥයින් පවසන්නේ අවතැන්වුවන් නැවත පදිංචිකිරීම් ”විටෙන් විට පුළුවන්” කියාය. ඒ අතරතුර අගෝස්තු 29 වෙනිදා…

Colombo, Corruption, Democracy, Development, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මොනවද ඒ රහස් මගේ දෙයියෝ !

Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…

Colombo, Development, Education, Featured Articles, Politics and Governance

ළමයින්ට උගැන්විය යුත්තේ සිතන්නේ කුමක්ද කියා නොව සිතන්නේ කෙසේද කියා ය(අවසන් කොටස)

අපේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත නොකළහොත් තරුණ අසහනය අපේ සමාජයේ සදාතන ලක්ෂණයක් වනු ඇතැයි ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. ‘උගත් තරුණයන්ගේ ප‍්‍රශ්නවලට අධ්‍යාපන ක‍්‍රමය හරහා නිර්මාණාත්මක ප‍්‍රතිචාර දැක්වීම වළකාලන ලද්දේ, එක්තරා දුරකට අසංවිධිත…

Colombo, Development, Education, Featured Articles, Politics and Governance

ළමයින්ට උගැන්විය යුත්තේ සිතන්නේ කුමක්ද කියා නොව සිතන්නේ කෙසේද කියා ය.

ශ‍්‍රී ලංකාව පිළිගැනෙන්නේ ඉහළ සාක්ෂරතාවක් සහිත රටක් වශයෙනි. කෙසේ වෙතත් ඊට අදාළ සංඛ්‍යා ලේඛන තුළින් සැබෑ තත්වය නිරූපණය කෙරෙන්නේ නැත. ‘වටිනා මුතු ඇටයක්’ සේ විරුදාවලී ලත් නිදහස් අධ්‍යාපන යෝජනා ක‍්‍රමය තුළට ගැනුණු…

Colombo, Democracy, Development, Disappearances, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘අතුරුදහන්වුවන්ගේ කාර්යාලය අක‍්‍රීය කළොත් ඒක හෙණ ගහන අපරාධයක්’

අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව මෙන්ම ඡන්ද විමසීමකින් ද තොරව අගෝස්තු 11 වෙනිදා පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහෙත් මෙම පනතෙහි අහිතකර කරුණු අන්තර්ගත බව ද ඒවා දීර්ඝව සාකච්ඡාවට ගතයුතු බව…