ජනතා මතය මොන වගේ ද?
ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…
ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…
ආයුධ බිම තබා යටත් වූ පොලිස් නිලධාරීන් 700 ක් ඝාතනය කිරීම අපරාධයක් සේ නොගැනෙන නීතියක් තුළ, වාහනයක් අවභාවිත කිරීම ‘අපරාධයක්’ වෙයි. කරුණා අම්මාන්ව පෙරේදා (29) අත්අඩංගුවට ගැනුණේ දෙවැනි ‘අපරාධයට’ ය. ජීවිත 700…
Image Credit: ISHARA S. KODIKARA / AFP/GETTY IMAGES/thestar ප්‍රිය ජනපති සිරිසේන, යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා…
මේ රටේ ධනවාදය වල් වැදී ඇති තරම මනාව පෙන්වන නිදර්ශනයක් වන්නේ පෞද්ගලික බස් සේවාවයි. රටේ ජනසතු ව්‍යාපාරයට කලින් පැවති කාලයේ පුද්ගලික බස් සමාගම්කරුවෝ විශාල ලාභයක් උපයා ගත් අතර ජනතාවට ප‍්‍රයෝජනවත් සේවාවක්ද සැපයූහ….
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක්…
Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…
පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව මේ අනුව බලන විට, ප‍්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන…
Image by:Asian Correspondent රටක යුද්ධයක් පවතින විට හමුදාවන් එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල්…
Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
[නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්.] ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත….
ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම තිබෙන රට ෆින්ලන්තය කියලා පසුගියදා වාර්තා වීමත් සමග බීබීසියේ මා හිතවත් සරෝජ් ඒ පිළිබද වාර්තා වැඩසටහනක් කරලා තිබුණා. ඒ වැඩසටහන අහන් හිටපු මට එය තව දුරටත් කෙතරම් සත්‍යදැයි…
Image Credit: wsj.com සිරකරුවන්ව බොහෝ විට අපරාධකරුවන් සහ අශිෂ්ඨයන් වශයෙන් පමණක් නොව, මන්ද බුද්ධිකයන් වශයෙන් පවා ලේබල් ගසා සමාජ අපවාදයට ලක් කෙරේ. නිල ලේඛන රහිත ශිෂ්‍යයන්ව රජයේ පාසල්වලට ඇතුළත් කර නොගැනීමට බලය…
Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…
‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක…
වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට…
සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්‍රතික්ෂේප කරනයුද හමුදා ප්‍රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි. මෙම…