Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර

Image by;GattyImage 2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ

පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Peace and reconciliation, Politics and Governance

ජනතා මතය මොන වගේ ද?

ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක‍්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත‍්‍රීම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

යහපාලනය යටින් හාරන ඌරු මීයෝ

ආයුධ බිම තබා යටත් වූ පොලිස් නිලධාරීන් 700 ක් ඝාතනය කිරීම අපරාධයක් සේ නොගැනෙන නීතියක් තුළ, වාහනයක් අවභාවිත කිරීම ‘අපරාධයක්’ වෙයි. කරුණා අම්මාන්ව පෙරේදා (29) අත්අඩංගුවට ගැනුණේ දෙවැනි ‘අපරාධයට’ ය. ජීවිත 700…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක්

Image Credit: ISHARA S. KODIKARA / AFP/GETTY IMAGES/thestar ප්‍රිය ජනපති සිරිසේන, යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Governance

මහ පාරේ ත‍්‍රස්තවාදය සහ දූෂණ වළල්ල

මේ රටේ ධනවාදය වල් වැදී ඇති තරම මනාව පෙන්වන නිදර්ශනයක් වන්නේ පෞද්ගලික බස් සේවාවයි. රටේ ජනසතු ව්‍යාපාරයට කලින් පැවති කාලයේ පුද්ගලික බස් සමාගම්කරුවෝ විශාල ලාභයක් උපයා ගත් අතර ජනතාවට ප‍්‍රයෝජනවත් සේවාවක්ද සැපයූහ….

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Media and Communications, Politics and Governance

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය තර්ජනයක්ද?

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් ඊයේ (නොවැම්බර් 18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද උදෑසන වන විට රටේ සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණි. ඔහු මහත් වියෝවකින් පෙළෙන සැටියෙකි. එක්තරා කාරණයක්…

Colombo, Constitutional Reform, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

පාලකයන්ගේ නීතිය සහ නීතියේ පාලනය

Image by:nation.lk ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, යහපාලනය ස්ථාපිත කිරීමේ සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත ය. රාජ්‍ය ආයතන පරිහානියට යන සැටි, දූෂණය සහ දණ්ඩ මුක්තිය රජයන සැටි…

Colombo, Corruption, Economic issues, Featured Articles, Governance, Politics and Governance

COPE වාර්තාවේ නිර්දේශ පරිදි ‘සේවක අර්ථසාධක අරමුදල’ පිළිබඳ වහා පරික්ෂණයක් පැවැත්විය යුතුය(අවසාන කොටස)

පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව මේ අනුව බලන විට, ප‍්‍රධාන වාර්තාවත්, විසම්මුතික වාර්තාවත් යන දෙකම ‘සේවක අර්ථසාධක අරමුදල’ සම්බන්ධයෙන් යෝජනා කරන්නේ එකම කාරණයකි. එනම්, 2010 සිට ‘සේවක අර්ථසාධක අරමුදල’ විසින් කරන…

Colombo, Democracy, Governance, Peace and reconciliation, Politics and Governance

යහපාලනය සහ හමුදා වන්දනීකරණය

Image by:Asian Correspondent රටක යුද්ධයක් පවතින විට හමුදාවන් එම සමාජයේ ප්‍රධාන භූමිකාවක් බවට පත්වන්නේ නිතැනිනි. ලංකාවේ යුද්ධය පැවති කාලය තුල හමුදාවන්ට එම තත්වය හිමිවිය. එතෙක් ලංකා සමාජය සමාජයක් වශයෙන් පවත්වා ගත් සිවිල්…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියගේ ඉල්ලා අස්වීම : ‘දූෂණ විරෝධී කණ්ඩායම් දැඩි කම්පනයක’ – නීතිඥ ජගත් ලියනආරච්චි

Image by:dailynews අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට මේ වන විට වාර්තා පළවෙමින් තිබේ. ඒ අනුව අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

Development, Featured Articles, Governance, Human Rights, Human Security, Kandy, Life quips

දුම්බර හිරගෙදර සහ නොමැරී මැරෙන සිරකරුවෝ

[නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්.] ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත….

Colombo, Democracy, Development, Education, Featured Articles, Freedom of Expression, Governance, Healthcare, Human Rights, Life quips, Right to Information(RTI), Social Media

…එය මට කියාදුන්නේ.., සීතල රැයක ‘ෆින්තලන්තයේ අවන්හලක්’

ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම තිබෙන රට ෆින්ලන්තය කියලා පසුගියදා වාර්තා වීමත් සමග බීබීසියේ මා හිතවත් සරෝජ් ඒ පිළිබද වාර්තා වැඩසටහනක් කරලා තිබුණා. ඒ වැඩසටහන අහන් හිටපු මට එය තව දුරටත් කෙතරම් සත්‍යදැයි…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Governance, Human Rights, Life quips

සිරකරුවන් සහ නීති ශිෂ්‍යයන් අතර ‘මැන්ඬේලා පලිහ’

Image Credit: wsj.com සිරකරුවන්ව බොහෝ විට අපරාධකරුවන් සහ අශිෂ්ඨයන් වශයෙන් පමණක් නොව, මන්ද බුද්ධිකයන් වශයෙන් පවා ලේබල් ගසා සමාජ අපවාදයට ලක් කෙරේ. නිල ලේඛන රහිත ශිෂ්‍යයන්ව රජයේ පාසල්වලට ඇතුළත් කර නොගැනීමට බලය…

Abduction, Anuradhapura, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

ජනපති මෛත්‍රී ‘සතිය‘ කෝ?

Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

මැරයෝ සහ ‘වීරයෝ’

රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

..නෑ නෑ..එයා ‘බබෙක්’, පිස්තෝලයක් නොවේ ‘ඒක සෙල්ලම් පිස්තෝලයක්’ මහින්දගෙන් පසු යළි තහවරු වූ හැටි..

‘මේක රජතුමා හදපු නගරෙ, තොපි එනවද මානව හිමිකම් කරන්න, උඹේ අම්මට……….. මම ප්‍රා යකෝ…..’ මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා අතින් අභිනවයෙන් පිදුම් ලැබූ බෙලිඅත්ත ශ්‍රීලනිප ආසන සංවිධායක එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ තර්ජනාත්මක…