කාම්බෝජ මතකයන්
Image Credit: dreamstime[Skulls at Killing Fields memorial outside Phnom Penh, Cambodia.] මේ ම්ලේච්ඡ මරා දැමීම් දකින මා සිත සලිත වූයේ වසර 40 කට ඉහත මගේම අතීතය මා ඉදිරියේ මැවී පෙනුනු බැවිනි. හැමන්…
Image Credit: dreamstime[Skulls at Killing Fields memorial outside Phnom Penh, Cambodia.] මේ ම්ලේච්ඡ මරා දැමීම් දකින මා සිත සලිත වූයේ වසර 40 කට ඉහත මගේම අතීතය මා ඉදිරියේ මැවී පෙනුනු බැවිනි. හැමන්…
මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ගැටලුව මතු කරන…
Image Credit: Lankadeepa කොළඹ නගරයේ සක්මන් මාවත් සහ සුඛෝපභෝගී ආරුක්කු සාප්පු සංකීර්ණ මහත් උජාරුවෙන් යුතුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉදිවෙමින් පවතින අතරේ, හිඟුරක්ගොඩ බිසෝබණ්ඩාරගම තුන්දරු මවක් දරුවන්ගේ සාපිපාසාව සංසිඳුවීම සඳහා වතුර පොදක් පෙරා ගැනීමට…
ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යන ‘තනි කාරණය’ මුල් කරගෙන, එය ජයග‍්‍රහණය කැරැවීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම යන්නෙන් අදහස් වන්නේ, එම ‘තනි කාරණය’ දැනට සිටින ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් පිළිනොගන්නා තත්වයක් තුළ…
උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වලට සවන්දීමටත්, ඒ සදහා යුක්තියඉල්ලා සීටීමටත් කැදවූ සාකච්ඡාවකට, අනවසරයෙන් කඩා වැදුනු, රාජ්‍ය අනුග්‍රහය සමග පැමිණි චීවරධාරීන් සහ මැර පිරිසක් විසින් එම සම්මන්ත්‍රණයට බාධා කලේ පොලීසිය බලා සිටිය දීය….
Not that I loved Caesar less, but that I loved Rome more පසුගිය බ‍්‍රහස්පතින්දා ලංකාවේ සිය`ථ විපක්‍ෂ එක් පියස්සක් යටට රැස්විය. රැස්වුනා නොවේ. රැස් කෙරුණාය. ඊට මුල්වුණේ දේශපාලනඥයෙකු නොවේ. බෞද්ධ භික්‍ෂුවකි. උන්වහන්සේ…
ජනාධිපති: 'අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්.'#NutritionforaHealthyLife — Mahinda Rajapaksa (@PresRajapaksa) July 28, 2014 යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක්…
Image Credit: Lankadeepa අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට(27) දින 230 කි. විශ්ව විද්‍යාලය වසා දමා…
ලංකාවේ නිදහස ලබා ගැනීමට පෙර පිහිටුවන ලද ලංකා සිවිල් සේවය අද හැඳින්වෙන්නේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවය නමිනි. එකල රාජ්‍ය සේවා කොමිසම වූ කලී, දේශපාලඥයන්ගෙන් ආරක්ෂා වීමට රාජ්‍ය සේවකයන්ට තිබූ රක්ෂණයයි. ලංකා සිවිල්…
(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක්…
කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…
වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…
Video here පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත්…
මහනායක, අස්ගිරි පාර්ශවය, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්ස; මහනායක, මලවතු පාර්ශවය, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්ස; මිනිසෙකු ලෙස ඉපිද, මිනිසෙකු ලෙස ජීවත් වී , මිනිසකු ලෙස මිය යාමේ…
පසුගිය දවස්වල බුකියේ (මුහුණුපොතේ) අලුත්ගම ඇතිවූ කළකෝළහල ගැන සෑහෙන්න කතා බහ සිදුවිය. මෙතරම් විනාශයක් සිදු වූ පසුත්, කිසිදු හිරිකිතයකින් තොරව වෛරී ප්‍රකාශයන් කරන බබාලා ගණනාවක් තවමත් සිටිති. මිනිසා යන වදනෙන් කියවෙන්නේ මනසින්…
Image Credit: twitter/ Azzam Ameen වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික…
Image Credit: asiantribune ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පත් කරනු ලැබූ කමිටුවට මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවසර ලබා දිය යුතුද නොයුතුද යන කාරණය පාර්ලිමේන්තුවට යොමු…