Colombo, Development, Economic issues, Featured Articles, Governance

ආණ්ඩුවේ මූල්‍යමය තත්වය: නරක තත්වය කොච්චර නරක ද?

[‘දි අයිලන්ඞ්’ පුවත්පත එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ Government Finances: How Bad is Bad? නැමති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයහයෙන්] ප‍්‍රශ්නය: ආණ්ඩුව කරන්නේ එදා වේල පිරිමහා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Poverty

ගෝලීය ධනවාදය, ජාතික රාජ්‍යය සහ දේශපාලන දෘෂ්ටිවාදය

බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

එකම රටේ තැන් දෙකක ඡායාරෑප දෙකක්

පහත පළවන්නේ පසුගිය දා ආරම්භ කළ ලෝක තරැණ සමුලුවේ පිවිසුම් දොරටුවක ‘FREEDOM’ යන තේමාව යොදා සකසා තිබූ අකාරයයි. [Image Credit: instagram] මෙම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින් දින 100ක් පුරා තම…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

ඒකාධිපති දේශපාලනයේ සිවිල් සමාජ භීතිකාව | හැට ගණන් දෙස ආපසු හැරී බලමු! (8 කොටස)

Image Credit: jdsrilanka සිවිල් සමාජය සංවිධානය වීමට භීතියක් ඇතිකර ගන්නේ රටක් අත්තනෝමතිකව පාලනය කරන ඒකාධිපති පාලකයින් සහ එවැනි පාලනයකට සූදානම් වෙමින් සිටින පක්ෂ සහ කණ්ඩායම් බව මගේ වැටහීමයි. සිවිල් සමාජ සංවිධානයන් හා…

Development, Environment, Featured Articles, Governance, Jaffna

උතුරේ වනජීවී රක්ෂිතත් කොල්ලකෑමට සැරසෙන, ‘උතුරැ වසන්තයේ‘ කොල්ලකරැ!

උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

එයා තරහ වෙලා

අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 9යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර අදට(28) වසර 9ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය….

Colombo, Featured Articles, Gender, Governance, Human Rights, Human Security, Women

තගිස්තානය

‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

නගර දෙකක ඡායාරෑප දෙකක්

Image Credit: Lankadeepa ඉහත ඡායාරෑපය පසුගිය දා හම්බන්තොට ගුවන්තොටුපල සහ වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මංත්‍රී පිරිසට එහි නගරාධිපතිවරයා ඇතුලු මැර පිරිසක් පහර දෙන විට අත්දෙක ඉනට තබාගෙන උඩබලං හිටි පොලිසියයි….

Colombo, Democracy, end of the War, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට, අවශ්‍ය කරන්නේ යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයක්.

විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Religion and faith

බුද්ධාගම, සිංහල-බුද්ධාගම සහ රාජපක්ෂ බුද්ධාගම

Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…

Colombo, Democracy, Education, Featured Articles, Governance, Human Rights

අලුත් අවුරැද්දේ එකම වෙලාවක පිංතූර දෙකක්

මේ පිංතූරය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමග කාල්ටන් නිවසේ අවුරැද්ද සමරන ආකාරයයි. [Image Credit: Mahinda Rajapaksa Facebook රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරෑප ප්‍රසිද්ධ කරමින් මෙසේ ද සටහන් කර තිබිණි. ‘බත…

Featured Articles, Governance, Mannar, Peace and Conflict

සමූහ මිනී වළෙන් කනත්තට…

[සමූහ මිනී වළෙන් කනත්තට: මන්නාරම් ප‍්‍රකාශ ගැන ප‍්‍රශ්න කිරීම] මාස කිහිපයකට පෙර මන්නාරමේ දී සොයා ගත් ඇටසැකිලි කොටස් ගැන ආණ්ඩුවේ නිලධාරීන් නොයෙක් පැහැදිලි කිරීම් කර ඇත. මළ සිරුරු වළ දමා තිබුණේ තට්ටු…

Colombo, Education, Featured Articles, Governance

රජයේ අධ්‍යාපන පද්ධතියේ මුළාව විනිවිදීම

Image: Vikalpa file මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Puttalam

[Video] ‘වානා වා, පෝනා පෝ‘ | පොළීසියේ අලුත් තියරිය

සූදු පොලවල් වල නැතහොත් ගමේ නමින් කිව්වොත් ‘බූරැ පොළවල්‘ වල(මෙම වචනය බහුලව භාවිතාවන නමුත් සත්‍ය ලෙසම මේවා නීති විරෝධි සූදු පොළවල්ය) ඔට්ටු අල්ලන පිරිස් බහුලව භවිතාකරන වචන ‘සෙට්‘ වලින් ප්‍රධාන එකක් වන්නේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Religion and faith

සුළුතරයට එරෙහි භීතිකාව, අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව

Image Credit: mffcoexist කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි? සිංහලයන්ටවත්, බෞද්ධයන්ටවත් නැගෙනහිර අප‍්‍රිකාවේ කිසි ඓතිහාසික පදනමක් නැත. එහෙත් නයිරෝබි නුවර බෞද්ධ පන්සලක් තිබේ. එය, සිංහල භික්ෂුවක් විහාරාධිපතිත්වය දරණ, ථෙරවාද පන්සලකි. සිංහල-බෞද්ධ සංක‍්‍රමණික…