Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ලිංගික බලහත්කාරකට ලක් වූ හෙදියකගේ ඇඳුම | ‘මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද’ මහේස්ත්‍රාත් විමසයි

ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security

ගානකට නැති රටක්

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance

ව්‍යවස්ථා විගඩම ඉවරයක් කර දැමීම

තමන් බලයට පත්වුවහොත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ අදහස් කිහිපයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළකර තිබීමෙන් පෙනී යන්නේ, 1978 ව්‍යවස්ථාව ගැන මේ දක්වා ගොඩනැගී ඇති බරසාර විවේචනය තවදුරටත් නොසළකා හැරිය…

Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Peace and Conflict, Reconciliation

‘‘තමාට සිදුවෙනු දැකීමට නොකැමැති කිසිවක් අනුන්ට නොකරව’’ | නිර්-ආගමිකත්වය උදෙසා

කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation

සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම

ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, War Crimes

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පස්සේ ලූහුබඳින නොනවතින දඩයම

ඇති යාන්තං ඔවුන්ගේ මැවුම්කරුවා කුමන තීරණයක් ගනීදැ යි මම නොදනිමි. මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධකරුවෙකු වූ, ආර්ජන්ටිනාවේ හිටපු හමුදා ඒකාධිපති, 87 වියැති ජෝර්ජ් රෆායෙල් විදෙලා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විඳිමින් සිටිය දී පසු…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

ධීවර විරෝධය මධ්‍යයේ බිහි කළ සී ප්ලේන් ගිලී යයි

ශ‍්‍රී ලංකාව ස්වාභාවික ජල මූලාශ‍්‍ර විශාල සංඛ්‍යාවකින් හෙබි වූ නිසාත්, සෑම දිස්ත‍්‍රික්කයකම වැවක් හෝ ගංගාවක් ස්වාභාවිකව පිහිටා ඇති නිසාත්, ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම හා සුදුසුම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස බලධාරීන් දුටුවේ සී ප්ලේන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘ නැවතත් කරළියට

Image Credit:www.demotix.com අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්‍රවෘත්තියේ සදහන් වනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකි. ”වෙබ් අඩවිවලින්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Peace and reconciliation

ශී‍්‍ර ලංකාව අඳුරු යුගයට පසුබසී

[ඡායාරෑපය- මානසික රෝගියෙකුට පහරදී මරා දමමන ලංකා පොලීසිය | Image Credit:jdsrilanka.blogspot.com] ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් සමග ආලෝකයේ දීප්තිය පහවී රජයන අඳුර, අපේ සමාජය මුහුණදී ඇති අවදානම තර්ජනීය ආකාරයෙන් සංකේවත් කරන්නකි. මෙසේ…

Colombo, Democracy, Features, Governance, Identity, Reconciliation

සාමයේ රුදුරු සන්තාපය

පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…

Colombo, Democracy, Features, Governance, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

”මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය | පුදු​වෛයි කෝ ? ”

Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව

[”මා දකින ආකාරයට අද දවසේ ශාස්ත‍්‍රඥයාගේ, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයාගේ සහ මිනිස් නිදහස අගයන සාමාන්‍ය මිනිසාගේ කාර්යය විය යුත්තේ මර්ධනකාරී ආකෘතීන් ශක්තිමත් කිරීම හෝ ඒවාට උපදේශනය සැපයීම නොව පොදු ජන සමාජය තුල නිදහස…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!‘

]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

විදුලිබිලට එරෙහිව දහස් ගණනින් කොළඹට(ඡායාරෑප)

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමන අද(15) පස්වරැවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. එම විරෝධතාවයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම…

Democracy, Features, Governance, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

සිංහල පවුල් 5000ක් මන්නාරමේ පදිංචිකිරීමේ සැළසුමක්

දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි. මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

සිල්ලර අත්තනෝමතිකත්වයේ ගොන්කම්වලින් විඳවීම

[ඡායාරෑපය- මෙවර මැයි දින පෙළපාලියක අවස්ථාවක්, කොළඹ] සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් නොවේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතුලනය තීරණාත්මක අර්බුදයක

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවක්(1) මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආශ‍්‍රයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා…