Colombo, Democracy, Features, Governance, Politics and Governance

නින්දනීය නියෝජ්‍ය පොලිස්පති වාස්, ප‍්‍රශ්නයේ මතුපිට පොත්තක් පමණි

ආරක්ෂක අංශවල බලගතු තැන්වලට විශේෂ සම්බන්ධයක් තිබූ, කලක් අපරාධ මැඩලීමේ තරුවක් වූ, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හදිසි ඇද වැටීම සිත්ගන්නා සුළු ය. ඒ, ඔහු ගෑවී ඇතැ යි කියන ඝාතන සහ කප්පම් කන්දරාවේ…

Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation

සුභ අනාගතයක්

‘‘මැඩලිය හැකි මුග්ධතාව, ලොකුම මුග්ධතාවයි. අප නොදන්නේ, දැනගන්ට උවමනාවක් නැති නිසා ය.’’ – ඇල්ඩස් හක්ස්ලි [Ends and Means] එළැඹීමට නියමිත කුණාටුවක් ගැන කල්තියා අනතුරු ඇඟවීමට බලධාරීන් අසමත් වීම නිසා 60කට ආසන්න ධීවර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Media and Communications

ඇත්ත කීමට දිවි පරදු කළ අපේ කාලයේ වීරයෙක්: එඞ්වඞ් ස්නෝඩන්

[Photo by Mario Tama/Getty Images] ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි ය. සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 50,000ක් වන ඇමෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’) රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු…

Economic issues, Features, Gampaha, Governance, Human Security, Life quips

විදුලි බිල වැඩිවුණයි පාරිභෝගිකයින් විදුලි සේවකයින්ට පහර දෙයි

විදුලි මීටරය පරීක්‍ෂා කිරීමට ගිය විදුලි සේවකයකු හට ඊයේ(08) දහවල් වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පාරිභෝගිකයකු විසින් පහරදී ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය. අද දහවල් වේයන්ගොඩ වීරගුල පොලිස්…

Colombo, Features, Governance, Media, Media and Communications, Politics and Governance

අළුත් මාධ්‍ය සදාචාර නීති සංග‍්‍රහයක් | ”එය හරියට, යක්ෂයා විසින් බයිබලය උපුටා දක්වනු ලැබීමක් වැන්න.”

[‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත නීතිගත කොට, ඔබලාගේ මාධ්‍ය සදාචාරය කුදලාගන්න] බටහිර ලෝකයේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ද, ලංකාවේ වාගේම දේශපාලනික දූෂණ, කුහක කම්, වංචා මගඩි, යටගැසීම් සහ මහජන…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ලිංගික බලහත්කාරකට ලක් වූ හෙදියකගේ ඇඳුම | ‘මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද’ මහේස්ත්‍රාත් විමසයි

ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security

ගානකට නැති රටක්

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance

ව්‍යවස්ථා විගඩම ඉවරයක් කර දැමීම

තමන් බලයට පත්වුවහොත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ අදහස් කිහිපයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළකර තිබීමෙන් පෙනී යන්නේ, 1978 ව්‍යවස්ථාව ගැන මේ දක්වා ගොඩනැගී ඇති බරසාර විවේචනය තවදුරටත් නොසළකා හැරිය…

Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Peace and Conflict, Reconciliation

‘‘තමාට සිදුවෙනු දැකීමට නොකැමැති කිසිවක් අනුන්ට නොකරව’’ | නිර්-ආගමිකත්වය උදෙසා

කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation

සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම

ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, War Crimes

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පස්සේ ලූහුබඳින නොනවතින දඩයම

ඇති යාන්තං ඔවුන්ගේ මැවුම්කරුවා කුමන තීරණයක් ගනීදැ යි මම නොදනිමි. මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධකරුවෙකු වූ, ආර්ජන්ටිනාවේ හිටපු හමුදා ඒකාධිපති, 87 වියැති ජෝර්ජ් රෆායෙල් විදෙලා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විඳිමින් සිටිය දී පසු…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

ධීවර විරෝධය මධ්‍යයේ බිහි කළ සී ප්ලේන් ගිලී යයි

ශ‍්‍රී ලංකාව ස්වාභාවික ජල මූලාශ‍්‍ර විශාල සංඛ්‍යාවකින් හෙබි වූ නිසාත්, සෑම දිස්ත‍්‍රික්කයකම වැවක් හෝ ගංගාවක් ස්වාභාවිකව පිහිටා ඇති නිසාත්, ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම හා සුදුසුම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස බලධාරීන් දුටුවේ සී ප්ලේන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

රාජපක්ෂලාගේ ‘වෙබ් භීතිකාව‘ නැවතත් කරළියට

Image Credit:www.demotix.com අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්‍රවෘත්තියේ සදහන් වනුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයකි. ”වෙබ් අඩවිවලින්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Peace and reconciliation

ශී‍්‍ර ලංකාව අඳුරු යුගයට පසුබසී

[ඡායාරෑපය- මානසික රෝගියෙකුට පහරදී මරා දමමන ලංකා පොලීසිය | Image Credit:jdsrilanka.blogspot.com] ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් සමග ආලෝකයේ දීප්තිය පහවී රජයන අඳුර, අපේ සමාජය මුහුණදී ඇති අවදානම තර්ජනීය ආකාරයෙන් සංකේවත් කරන්නකි. මෙසේ…

Colombo, Democracy, Features, Governance, Identity, Reconciliation

සාමයේ රුදුරු සන්තාපය

පින්තූරය, සංකේතීය මූර්තියකි: ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ වසර 52 ක ක‍්‍රියාකාරීත්වයක් සහිත, වයස 83 ක වයෝවෘද්ධයෙකු වන අලෙවි මව්ලානා, දෙකට නැමී, ජනාධිපතිවරයාගේ අත සිඹියි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන යථාර්ථය, විවිධ තලවලවලින්, මේ…

Colombo, Democracy, Features, Governance, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

”මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය | පුදු​වෛයි කෝ ? ”

Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…