Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව

[”මා දකින ආකාරයට අද දවසේ ශාස්ත‍්‍රඥයාගේ, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයාගේ සහ මිනිස් නිදහස අගයන සාමාන්‍ය මිනිසාගේ කාර්යය විය යුත්තේ මර්ධනකාරී ආකෘතීන් ශක්තිමත් කිරීම හෝ ඒවාට උපදේශනය සැපයීම නොව පොදු ජන සමාජය තුල නිදහස…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!‘

]‘පොඩ්ඩක් අහන්න. කොටුවේ දැන් ආණ්ඩුපක්ෂයේ උද්ඝෝෂණයක් තියනවා. තමුන්නාන්සේලා ඒ පැත්තට ගියොත් විශාල ගැටුමක් ඇති වෙලා විශාල ලේ වැගිරීමක් වෙන්න පුලුවන්. සාමය කඩවීමක් වෙන්න පුලුවන්. – ශ්‍රී ලංකා පොලීසිය[ “විදුලි බිල වැඩි කිරීමට…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

විදුලිබිලට එරෙහිව දහස් ගණනින් කොළඹට(ඡායාරෑප)

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව “විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරල ලද විරෝධතා පාගමන අද(15) පස්වරැවේ බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. එම විරෝධතාවයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මෙන්ම…

Democracy, Features, Governance, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

සිංහල පවුල් 5000ක් මන්නාරමේ පදිංචිකිරීමේ සැළසුමක්

දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි. මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

සිල්ලර අත්තනෝමතිකත්වයේ ගොන්කම්වලින් විඳවීම

[ඡායාරෑපය- මෙවර මැයි දින පෙළපාලියක අවස්ථාවක්, කොළඹ] සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් නොවේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ බලතුලනය තීරණාත්මක අර්බුදයක

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝග යෝජනාවක්(1) මගින් එම ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග ආශ‍්‍රයෙන් මතු වූ ගැටලූකාරී තත්ත්වය මේ වන විට ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

දණ්ඩමුක්තියේ වසංගතය

‘‘අප වැටී ඇති ප‍්‍රපාතයේ හැටියට, ඇස්පනාපිට පෙනෙන දෙය පවා නැවත පෙන්නුම් කර දීම, බුද්ධිමත් මිනිසුන්ගේ ප‍්‍රථම රාජකාරිය බවට පත්ව ඇත.’’– ජෝර්ජ් ඕවල් (1939) 2006 ජනවාරි 02 වැනි දා ත‍්‍රිකුණාමල නගරයේ දී ශිෂ්‍යයන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

නරි නාඩගම

රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව “අත්අඩංගුවට” ගැනීම කරන කොට ගෙනය. රාජපක්ෂ තමන්ගේ ලකුණු ප්‍රමාණය වැඩිකරගැනීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Media and Communications

විමර්ශනාත්මක වාර්තාකරණයේ සැබෑ වීරයෝ ඔවුහූ ය.

‘‘තොරතුරු සැපයෙන මුලාශ‍්‍ර ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට අත්‍යාවශ්‍ය එක් මූලික කොන්දේසියකි… එවැනි ආරක්ෂණයක් නැති තැන, පොදු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අභ්‍යන්තර මූලාශ‍්‍ර ඉදිරිපත් නොවන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්,…

Democracy, Development, Features, Governance, Hambantota

මහරජ, හම්බන්තොට හැර සිරි ලංකාවෙහි වෙනත් නගර වෙත්ද?

පළමුවෙන් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු: බස්නාහිර පළාත හැරුණ විට ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසාවන් වන්නේ කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) ය. ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණ විට වැඩිම…

Colombo, Democracy, Features, Governance, Human Rights

තණකොල සහ පුන්නක්කු

(රාජ-පක්ෂ නීතිය) අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි….

Democracy, Features, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක…

Colombo, Democracy, Development, Economic issues, Features, Governance

ජීවන වියදම් අර්බුදයේ සමාජ ආකෘතීන්

ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ආණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘මේවා අපේ ඉඩම්‘ | වලිකාමම් ජනයා වීථි බසියි(Photos)

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් දහස් ගණනක් ජනතාව ඊයේ (29) උදෑසන පමණ තෙල්ලිපලෙයි ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවයට සහයෝගය පලකරමින් දෙමළ ජාතික…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Media and Communications

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 8යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 8ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා…

Colombo, Democracy, Features, Governance, Life quips

අපේ කාලයේ අලූත් මිනිසෙක්: ජේ.ආර්. – ගෙරිල්ලා බිත්ති ජයාරුපකරු

කිසිවකු ඔහුගේ ඇත්ත නම නොදනී. එහෙයින් අපිදු ඔහුට ජේ.ආර්. ම යැයි කියමු. ඔහුගේ ජිවිත තොරතුරක් වශයෙන් දන්නේ ජේ.ආර්. ටියුනීසියානු මවකට සහ නැගෙනහිර යුරෝපීය පියෙකුට දාව ප‍්‍රංශයෙහි දී 1983 දී මෙලොව එලිය දුටු…