Colombo, Democracy, Features, Governance, Politics and Governance

විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…

Colombo, Democracy, Features, Governance, Peace and reconciliation, Politics and Governance, Poverty

මුග්ධ ජානය

‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය) ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Matale, Peace and reconciliation, Politics and Governance

විළිලැජ්ජා නැති රහස

සියයකට වඩා මිනිසුන්ගේ ඇටසැකිලි සොයාගැනීමේ සිද්ධිය කාලයක සිට මාධ්‍යයේ ප‍්‍රධාන මාතෘකාව වී ඇත. මේවා, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතනයට ලක්වූවන් සඟවා දැමූ මිනී වළවල් බව දැන් පැහැදිළි යි. මනුෂ්‍යත්වයට එරෙහි…

Anuradhapura, සිංහල, Environment, Features, Governance, Politics and Governance

පදවිය වනරක්ෂිතයේ අක්කර 30,000 ක් වැනසීමට මහවැලියට පවරයි

පදවිය වන රක්ෂිතයට අයත් හෙක්ටයාර 12,900 ක් (අක්කර 31,875 ක්) ඉවත් කර ජනතාව පදිංචි කිරීම සඳහා යැය කියමින් මහවැලි අධිකාරියට පැවරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කෙරෙමින් පවතී. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනා-විරෝධී ඉටිපහන් සත්‍යක‍්‍රියාව | විචාරය පිළිබඳ විචාරයක්

තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන(ලංකාවේදී නම් ජනතා…

Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…

Colombo, Democracy, Features, Governance, Human Rights, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, Reconciliation

නපුරු යුගයක සිට විමුක්තියේ මො​හොතකට පෙර

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තබයි.

ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අවුල “මචං” ගෙද? නැත !

වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස් බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

පාලකයන් කරන අනර්ථය..

‘‘සදාතනික යුද්ධයක පැටළුණු රාජ්‍යයක්… ජීවිතයේ සෑම පැත්තක්ම වසා පවතින හිංසනයක්… ධනපතියන් වැජඹෙන, දිළින්දන් විඳවන තත්වයක්: හොඳම දරුවන් අතහැර යන රටක්?’’ යූරි ඇව්නෙරි (කවුන්ටර් කරන්ට්ස්) [ Image Credit: Amal Jayasinghe | Agence France-Presse]…

Colombo, Democracy, Features, Governance, Human Security, International Relations

උතුරු කොරියාවේ ගෙරවිල්ල හෙවත් අමන ස්වංභක්ෂණය

යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම

එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය: (1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල…

Colombo, Democracy, Features, Governance, Human Rights, Reconciliation, Religion and faith

ආගම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්,…

සිංහල, Colombo, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Peace and reconciliation

නියුරම්බර්ග් නුවර සිට කොළඹ දක්වා හඹා එන යුධ අපරාධ චෝදනා

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Politics and Governance

අප්‍රේල් නැඟිටීම | ”අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක..”

අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Reconciliation, Religion and faith

අපේ ඉරණම් නිමේෂය

සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…