Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ෆැෂන්බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම

කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා…

Colombo, Democracy, Features, Governance, Reconciliation, Religion and faith

අත සාදුගේ, ගල? | මෙන්න මැරයින් පුලුවන්නම් අත්අඩංගුවට ගන්න

පැපිලියාන ෆැෂන්බග් වෙළද ආයතනයට පහර දුන් ජාතිවාදී මැර කණ්ඩායමේ ප්‍රධානීන් වූ බෞද්ධ භික්ෂූන් ගේ ජායාරූප පහතින් පළවේ. මෙම ජායාරූප පෙළ ග්‍රවුන්ඩ් විව්s වෙබ් අඩවියේ ඊයේ උදෑසන පළ කරන ලදී. ඉහත පළවන ජායාරූපයෙන්…

Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance, Reconciliation

ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම ඉදිරියට යෑමේ හොඳම මාවතයි

චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්‍රී…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා 22වන සැසිවාරය | ප්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධයෙන් යෝජනා

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛව ඉදිරිපත්කල යෝජනාව අද(21) වැඩි ඡන්ද 12කින් ජිනීවා හි දී සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර,…

Colombo, Development, Features, Governance, Human Rights, Politics and Governance

අපේම ඔලමොට්ටල කමේ තිත්ත ඵල

ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත, ගියසතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක්…

Colombo, Democracy, Features, Governance, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රඥප්තිය, මානව හිමිකම් සහ ශ‍්‍රී ලංකාව

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට තෝරා ගැනීමේදී වැඩියත්ම සැලකිල්ලට ගැනෙන්නේ, සමස්තයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ යහපත එම රට මගින් ඉටු වන්නේය යන විශ්වාසයයි. සැළකිල්ලට ගනු ලබන එක් හේතුවක් එය නම්, තම…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

දේශපාලන ප‍්‍රභූවේ දේශපාලන හාස්‍ය

අප රටේ බොහෝ දේශපාලනඥයන් හැසිරෙන්නේ රටේ ජනතාව මෝඩයින්ය යන පදනමේ සිට බව ඔවුන්ගේ කියුම් වලින් හා කෙරුම් වලින් හැඟී යති. දැන් දැන් ඒ සිතුවිල්ල ජාත්‍යන්තර ප‍්‍රජාව කෙරෙහි ද බලපා ඇති බව පසුගියදා…

Democracy, Features, Galle, Governance, Human Rights, Life quips, Politics and Governance

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ගෝඨාභයගේ විවෘත සහාය

[Image Credit:defence.lk] ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට්…

Colombo, Democracy, Economic issues, Features, Governance, Life quips, Peace and reconciliation

බඩගිනි නොදැනෙන ගානට ඇන්දවීමේ කලාව

සංවේදීකම යනු යමක් අන් අය අභිබවා දැනීමය. ආඩම්බරකාරකම යනු ස්වීයත්වය පිළිබද සොම්නසයි. මේ ද්වී ගුණයෙන් හෙබි පියෙකුට නිසැකවම සිය දරුවන් කුස ගින්නේ මිය යනවා දකින්නට නොහැකිය. ඔහු තම දරුවන් දූෂණ අඩන්තේට්ටම් වලට…

Colombo, Features, Governance, Human Rights, Media, Peace and reconciliation, Politics and Governance

ජීනීවා සහ මානව හිමිකම් (2013)

[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…

Colombo, Development, Features, Governance, Human Rights, Politics and Governance, Poverty

රාජපක්ෂගේ මායාව

බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

ශ‍්‍රී ලංකාව තුළ නැගී එන නව ෆැසිස්ට්වාදය

බෞද්ධ අන්තවාදීන්ට නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ හැරීය හොත්, ශ‍්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනයා අතර පවතින සාමකාමී බැදීම හිංසාකාරී වාර්ගික යුද්ධයක් වෙත ගමන් කරනු නොඅනුමානය. නාසි ෆැසිස්ට්වාදයේ අඳුරු අතීතය සිහි කරවමින්, ශ‍්‍රී…

Colombo, Democracy, Development, Economy, Features, Governance, Politics and Governance

ශ‍්‍රී ලංකාව හා ගැරිසන් රාජ්‍යයේ බිහිවීම

නිදහස ලබා වසර 70 කට ආසන්න කාලයක් ගතවෙමින් තිබෙන වර්තමාන කාල අවකාශය තුළ ශ‍්‍රී ලංකාව, ගැරිසන් රාජ්‍යයක් බවට පරිවර්තනය වන බවක් පැත්තෙන් දෙපැත්තෙන් පෙන්නුම් කරමින් සිටි. ගැරිසන් රාජ්‍යය සඳහා නිරුක්තියක් ලබා දෙන…

Colombo, Democracy, Economic issues, Features, Governance, Religion and faith

හලාල් යුද්ධය

[හලාල් ලේබලය සහිත නිෂ්පාදිතයන්ට එරෙහි යුද්ධය: දරුණුම ආර්ථික ඝාතකයා දැන් කලඑලියේ] ආර්ථික ඝාතකයෝ බියකරු වෙනවා පමණක් නොව, ආදරයට ද පාත‍්‍ර වෙත් ඔවුන් පහර දුන්නේ කොහේ සැඟවී සිට දැ යි ඔබට දැන ගැනීමට…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

වාර්ගික-ආගමික ෆැසිස්ට්වාදය සහ රැකවරණය සැලසීමේ වගකීම පිළිබඳ උගුල: පසුතලයේ තතු

මෑත මහරගම ප‍්‍රකාශනය පිළිබඳව ලියැවුණු වාර්තා කියවන විට, දේශපාලන විද්‍යාඥයෙකු ලෙස මට, අප දකිමින් සිටින්නේ සිංහල සමාජයේ අඳුරු පත්ලෙන් වාර්ගික-ආගමික ෆැසිස්ට් ව්‍යාපාරයක් පැන නැගීමට අඩු දෙයක් නො වේ ය යන පැහැදිලි, ඒකාන්ත…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. සිංහල නම් ඉගැන්නුවා.’’

‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත…