Features, Governance, Human Rights, Matale, Politics and Governance

මාතලේ සමූහ මිනීවල සහ ඝාතනයවූවන් දේශපාලනීයකරනය

1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම…

Colombo, Democracy, Features, Governance, Peace and Conflict, Politics and Governance

බලදායී අණපනත් මගින් ඊළඟ ‘යුද්ධයට’ සූදානම් වීම

‘‘ප‍්‍රායෝගික දේශපාලනයේ සමස්ත අරමුණ වන්නේ, නිමක් නැති මනහ්කල්පිත භූතයන් පෙන්වීමෙන් මිනිසුන් තුළ ඇති කෙරෙන සංත‍්‍රාසය හේතුවෙන් තමන්ට රැකවරණය සපයන්නැ යි පෙරැත්ත කරන ජනතාවක් එක දිගටම තැතිගන්වා තබා ගැනීමයි.’’ එච්. එල්. මෙන්කෙන් (කාන්තාවන්ගේ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය

අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක…

Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

සංහිදියාව වෙනුවට බලහත්කාර පදිංචිවීම්

වවුනියාව කොක්කච්චාන්කුලම් ගම්මානයේ තවත් සිංහල පවුල් 800ක් පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මඟින් මෙම දිස්ත‍්‍රික්කයේ ජන අනුපාතයට හානියක් සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිවසක්ති ආනන්දන් පවසයි….

සිංහල, Colombo, Environment, Features, Governance, Politics and Governance

හොර ඔප්පුවකින් ඇමතිබෑණා විල්පත්තු මායිමේ වනාන්තර අක්කර 250ක් ගිල ගනියි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා බැදී ඇති වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් හා තබ්බෝව අභය භූමිය හා බැදී පවතින වනාන්තර අක්කර 250 ක් ව්‍යාජ ඔප්පුවක් සකස්කරගෙන අමාත්‍ය සරත් අමුණුගමගේ බෑනා වන රොහාන්…

Democracy, Features, Governance, Peace and reconciliation, Politics and Governance, Trincomalee

නිදහස් දිනයේ දී ආගමික-ජාතිකවාදය අනුමත කිරීම

‘‘ඔබ ඉතිහාසයෙන් කිසිවක්ම උගෙන නැත් ද?’ ෆ්‍රොයිඞ් (මායාවක අනාගතය) නිදහස් දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ කතාව තුළ තේමා/අදහස් තුනක් භජනය කෙරේ. එකක් වන්නේ, ජාතික ස්වෛරීත්වය අවධාරණය කිරීමයි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්ථයෙන් ගත්…

Colombo, Democracy, Features, Governance, Peace and reconciliation, Politics and Governance

ජේ.ආර්.ගේ කඩින්කඩ දිවීමේ තරගය මහින්ද රාජපක්ෂ අවසන් කිරීම, අරලියගහ මැදුරට ගිය බොදුබල සේනාව, යාපනේ මහජන පුස්තකාලය මත ගිනි පෑගීම

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙත නෛතික බලය පැවරීම සහ අගවිනිසුරු පදවියේ සේවා කාලය අවුරුදු 3 කට සීමාකිරීම සඳහා, 19 වැනි සංශෝධනයක් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් කියැවේ. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මූලික…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Media and Communications, Peace and reconciliation, Reconciliation

උතුරේ මර්ධනය | තවත් මාධ්‍ය සේවකයෙකුට පොලුවලින් පහර දී පුවත්පත්ද යතුරැපැදියද ගිනි තබයි

උතුරේ ජනමාධ්‍යට දිගින් දිගටම සිදුවන තර්ජනයන්, පහරදීම් දිගින් දිගටම සිදුවන අතර එහි තවත් ම්ලේච්ඡ සිදුවීමක් යාපනයේ දී අද(07)උදෑසන සිදුවිය. තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකුට පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

නිදහසින් පසු වම: …නැතහොත්, අන්ධ ස්වාමි භක්තියේ සහ ගර්හාවේ නිවට මගේම ඔබට ගමන් කළ හැකිය.

වමේ පරිහානිය, පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ බොහෝ අඳුරු පරිච්ඡේදවලින් එකකි. වැඩියත්ම එසේ වන්නේ සමෘද්ධිමත්, වාසනාවන්ත, සාධාරණ සමාජයක් ඇති කරලීමට වමට හැකි වෙතැයි මහජනතාව තුළ පැවති විශේෂ විශ්වාසය නිසා ය. වමේ අසාර්ථකත්වය, දේශපාලනික සහ…

Ampara, Environment, Features, Governance, Politics and Governance

දැයට කිරුළට මාදුරු ඔයත් වනසයි

දැයට කිරුළ වැඩසටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින් මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කෙරේ. කිලෝමීටර 35 ක පමණ දිගකින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර 17…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

නිරුවත් අධිරාජයා සහ ඔහුගේ අනතුරට පත් රාජධානිය

‘‘හිට්ලර් කියන්නේ ජර්මනිය නෙවෙයි, ජර්මනියේ නාශකයා…’’ රොල්ෆ් හොෂුත් (ද ඩෙපියුටි) දෝෂාභියෝගයෙන් පසු රාජපක්ෂලා සිය අත්තනෝමතික සහ සදාතන බලය පසුපස උමතුවෙන් හඹා යාමේ නව අදියරකට පිවිස සිටිති. ඔවුහූ දැන් ආටෝප ගැන නොතකත්. තමන්ගේ…

Democracy, Development, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Trincomalee

නිදහස ගිල දමන ‘ආශ්චර්යයේ බූවල්ලා’

පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Politics and Governance

පාලකයා ව්‍යවස්ථාව වෙනස් කිරීමක් ගැන කතා කරන විට, පුරවැසියා සීරුවෙන් සිටිය යුතුය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

ඉන්දීය පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ අධිරණයේ රිට් ආඥා වලට යටත්ය

ශී‍්‍ර ලංකා නීති ක්ෂේත‍්‍රය තුළ ඓතිහාසික ආන්දෝලනාත්මක තත්ත්වයක් මේ වනවිටත් දිග හැරෙමින් පවතී. එය ආරම්භ වන්නේ ශී‍්‍ර ලංකා රාජ්‍යයේ අධිකරණ හා පාර්ලිමේන්තුව අතර ඇතිවී තිබෙන බරපතල ගණයේ කඹ ඇදිල්ලක් හේතු කොට ගෙනය….

Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

‘අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහා රාජපක්ෂ පාලනය උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි'[ICJ]

[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

‘‘අධිකරණය මකබෑවෙද්දෙන්’’

ඉහත ප‍්‍රකාශය කෙළේ පාර්ලිමේන්තුවේ සිටින ‘වමේ’ නායකයෙකු යැයි කියන වාසුදේව නානායක්කාර ය. ඔහු එය කීවේ, දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ විශිෂ්ඨතම බුද්ධිමය මැදිහත්වීම කළ එම්.ඒ. සුමන්දිරන්ගේ සාරගර්භ කතාවට විටින් විට බාධා කරන අතරේ…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

උදුරාගත්ත සොයුරන් සඟවාගත්ත මිතුරන් ඉඳුල් බත් වෙනුවෙන් පාවාදුන්න බැලයන් එලවා සටන් සගයන් උදුරා පෑන් පින්සල් උගුල්ලා අබිමන් හීලෑකළ හපුටු කතුවන් පොළුගසා හිස් පළා මද කා හදවත් මැටියෙන් අඹාගත් පිළිම මැද වැජඹෙනා මැරයන්…