සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ජෙනරාල් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ මංගල සැසියට..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද(22) හමුදා ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවේ මංගල සැසියට සහභාගීවිමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති මහමැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මනාප ඡන්ද…

සිංහල, Colombo, Democracy, Election, Governance

ස්තූතියට එකයි, දෙකයි……

2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි හිටපු ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සියලු කොටස් මනාප පොරයක නිමග්නව සිටියහ. මෙම මනාප පොරයේදී දැකගත හැකි වූ සුවිශේෂී හා සුලබ ලක්‍ෂණය වූයේ එකම පක්‍ෂයේ දේශයට සෙනේහේ දක්වන පුද්ගලයින්…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

සිද්ධින් කිහිපයක් හැරුණුකොට, ප්‍රතිඵල ශුන්ය කළ මධ්‍යස්ථානවල අද පැවති ඡන්දය සන්සුන්.

ශුන්ය කරනලද ඡන්ද කොට්ඨාසවල අද(20) පැවති නැවත ඡන්ද විමසීමේදී, නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 60%කට ආසන්න සංඛ්‍යාවක් ද ත්‍රිකුණාමලය, කඹුරුපිඩ්ඩි හි 45% ආසන්න සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ…

සිංහල, Corruption, Democracy, Election, Governance, Kandy

මහමැතිවරණයේ නාවලපිටිය මෙහෙයුම, සහ මනාපයෙන් මතු වූ ප්‍රචණ්ඩත්වය

‛එකම පක්ෂෙනේ, ඒක නිසා එකටම හිටපියවු කියලා එකම කාමරේට දැම්මා.’ 2010 මහ මැතිවරණය අවසන් වූයේ මැතිවරණ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරමිනි. ඒ ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ, කඹුරුපිඩ්ඩි ඡන්ද කොට්ඨාශයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය…

සිංහල, Colombo, Featured Articles, Gender, Governance, Life quips, Puravasi Katha

හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.

විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක් “මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක් ගිහින් අයෙත් පඩිය ඉල්ලන කොට මට ගැහුවා. කන්න අඳින්න දුන්නෙ නැහැ. කන්න…

සිංහල, Colombo, Democracy, Governance, Media

අලුත් දේශපාලනයක වගකීම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය මහා මැතිවරණයෙන් ද ජය ලද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණ විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්ව රට ගොඩ නැගීමට එක්වන ලෙස ආරාධනා කර තිබේ. එමෙන්ම රාජපක්ෂවාදී දේශපාලන ලේඛකයෝ ද එම…

සිංහල, Colombo, Democracy, Governance

අගමැති මරණයෙන් පසු නේපාලයේ විප්ලවය සහ ප්‍රජාතන්ත්‍රවාදය

සුනන්ද දේශප්‍රිය නූතන නේපාලයේ දේශපාලන ඉතිහාසයෙහි වැඩිම බලපෑමක් කළ මිනිසා පසුගිය මාර්තු 20 දා 85 වන වියෙහි දී සිය දේශයට ආයුබෝවන් කිවේ ය. ඒ පස් වරක් නේපාලයේ අගමැති වු ගිරිජා ප්‍රසාද් කොයිරාල…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Kandy

නාවලපිටිය අාසනයේ ඡන්දය ශුන්‍යයි…

නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ. ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ…

සිංහල, Democracy, Election, Governance, Human Rights, IDPs and refugees, Jaffna

මැණික්ෆාම් කඳවුරේ බොහෝ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා..

මැණික්ෆාම් (සහන යැයි සලකන) කඳවුරේ සිටින දහස් ගණනක් ජනතාවට අද(8) ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරිමට නොලැබුනු බව වාර්තා විය. එම ජනතාවගේ අනන්‍යතා ලියකියවිලි සහ තමන්ට අයිති ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ හරි හැටි අවබෝධයක්…

සිංහල, Democracy, Governance, Human Rights, Matale, Media

මාතලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් නීතිවිරෝධි එස්එම්එස් ප්‍රචාරයක…

මෙම මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු පසුගිය 5වනදා මැදියම් රැයෙන් අවසන් විය. නමුත් අද(8) උදෑසන මෙම මැතිවරණයට මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟකරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තමන්ගේ මනාප අංකය වන…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

උපවාසයේ නිරතව සිටි භික්ෂුන්වහන්සේලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහ සෙනඟක් කොටුවට එයි..

‛‛කෙළෙහිගුණ දන්නේ නැති මේ ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැහෙන්නට ඕන. මේ රටේ ජනතාව නෑගී සිටින්නට ඕන. අද නීතිය නැතුව, නීතිය තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කිරීම සඳහා වෙච්ච සැළසුම් සමඟ තමයි…

සිංහල, Colombo, Democracy, Election, Features, Governance, Media

විමල් වීරවංශගේ ‛පෙනෙන අයුරින් වැසීමේ කලාව’…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙරේදා(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල යම් මට්ටමකින් ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු බව වාර්තා විය. මේ පිළිබදව ඇතැම් නිරීක්ෂක සංවිධානත් වාර්තා කර තිබිණි….

සිංහල, Democracy, Election, Governance, Human Security

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි. මෙ එහි දෙවන සංස්කරණය

‛මේක සිංහල රට, අපිට දෙමළ ඕන නෑ’.. වව්නියාවේ පැවති සංධාන රැළියේදී ආධාරකරුවෝ ජනපතිට බාධා කරමින් කෑ ගසයි… පසුගිය 1වනදා වව්නියාවේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රචාරක රැළියට සහභාගී වූ ජනාධිපතිවරයා කළ කතාව…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Human Security, Kurunegala

මැතිවරණයේ පළමු මිනිස් ඝාතනය මාවතගමින්

කුරුණැගල, මාවතගම, හොප්ටෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු කරමින් සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවෙකුට පසුගිය 4දා රත්‍රියේ කැබ්රථයකින් පැමිණි සන්නධ පිරිසක් වෙඩි තබා ඇතැයි වාර්ථාවේ. එම වෙඩිතැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙසේ…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights

ජෙනරාල් නිදහස් කරගැනීමේ භික්ෂු උපවාසය පොලීසිය විසින් විසුරුවා හරී..

නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 3වනදා සිට උපවාසයේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලා සහ අනිකුත් ගිහි පිරිස් අද(5) සවස පොලීසිය විසින් බලහත්කාරයෙන් ඉවත්…

සිංහල, Democracy, Election, Governance, Human Rights, Jaffna, Life quips

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ. සන්ඩේ ටයිම්ස්…