ලැජ්ජයි
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් ”ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. ඔබ කව්දැයි මා ඔබට කියන්නම්” – ජන ප්‍රවාදයෙන් සිය ජනයාගේ රුධිරය මත පිහිනමින් සිය ජනයාගේ මාශ්‍යයෙන් කුස් පුරවා ගනිමින් බෞද්ධ භික්ෂුන් සිය ගනනින් ඝාතනය…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් ”ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. ඔබ කව්දැයි මා ඔබට කියන්නම්” – ජන ප්‍රවාදයෙන් සිය ජනයාගේ රුධිරය මත පිහිනමින් සිය ජනයාගේ මාශ්‍යයෙන් කුස් පුරවා ගනිමින් බෞද්ධ භික්ෂුන් සිය ගනනින් ඝාතනය…
වසරක් පාසා නිකුත් කෙරෙන දූෂණ සංජානන දර්ශකයේ ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාවට මෙවර ඇත්තේ 97 වැනි ස්ථානය බවත් ගත වූ වසරේදී ශ්‍රී ලංකාව එහි 92 වැනි ස්ථානය හිමිකරගෙන සිටි අතර…
සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන…
ජනතා ඡන්දයෙන් පත්වූ රජ්‍ය නායිකා අයුන් සාං සුකී මහත්මිය වසර විස්සක් පුරා නිවාස අඩස්සියේ තබාගනිමින්, සංඝයා වහන්සේලා ඇතුළු සාමාන්‍ය ජනයා මරා දමමින් ප්‍රජාතන්ත්‍රවිරෝධි පාලනයක් ගෙන යන බුරුම මිලිටරි ජුන්ටාවේ ආඥාදායක ජෙනරාල් තාං…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට යුරෝපා සංගමයට පැමිණි ආගමික දුත පිරිස වන පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, පූජ්‍ය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, අතිගරු අගරදගුරු මැල්කම් රංජිත්…
ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20…
ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තාවේ. මේ පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට…
සංචාරක අමාත්‍යය නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ධූරයෙන්, මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඊයේ(5) ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ. ඒත් සමගම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයෙකු වන කමල් දේශප්‍රිට…
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු…
නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් “පාලකයා කෙරෙහි ජනයාගේ ආදරය සහ බිය යන දෙකම පවත්වා ගැනීම වඩා හොඳය. එනමුත් මෙම ලක්ෂණ දෙක එකට ගමන් නොකරන බැවින් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදු වූ විට පාලකයා ආදරය…
වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…
‛කොහේද යකෝ මේ ලොරිය එන්නේ.’ මාත් සමඟ යමින් සිටි මිතුරා කෑ ගැසීය. දිනය ඔක්තෝබර් 12 වෙනිදා, වේලාව 6.30ට විතර ඇති. කොළඹ, මල් පාර දෙසින් පුස්තකාල මංසන්දිය දෙසට එමින් සිටි අප දෙදෙනාම එක…
පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සති අන්තයේ දී ජර්මනියේ ස්ටුට්ග්‍රාට් නගරයේ බෑඩ් බෝල් ආයතනයේ දී පවත්වන ලද විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ යම් යම් ජනමාධ්‍ය විසින් හදුන්වන ලද්දේ කොටි හිතවාදී…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ යුද්ධය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය යළි කරලියට ඇදී ආවේ ය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු නව සතුරකු සොයමින් සිටින ශ්‍රී ලංකා රජය…