ජී.එස්.පී ප්ලස් ගැන කථා කල නිසා අමාත්‍යංශ ලේකම් දොට්ට දැමීමේ සූදානමක්….
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. රනුගේ මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට සුදානමක් ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. එම මාරුකිරීමට ආසන්න හේතුව ලෙස ඔහු විසින් ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් කරන ලද…