කෙළඹ නගරයේ,දොළොස් මහේ පහන් කනු
මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…
මෙම පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ වැල්ලවත්ත, සුවිශුද්ධාරාම පාරේ ලයිට් කණුවක පින්තූරයකි. දැන් කලක සිට මෙම ලයිට් කණුවේ ඇති වීදි ලාම්පුව රෑ දහවල් වෙනසක් නැතිව දැල්වෙමින් තිබේ. මීට මාස ගණනාවකට ප්‍රථම මෙම ලයිට් කණුවේ…
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් එල්ටීටීඊ ය දේශපාලන සමීකරණයෙන් ඉවත්ව යෑමත් සමඟ වෙනස්කම් සිදුවීමට නියමිතව ඇත්තේ දෙමළ දේශපාලන භූමිය තුළ පමණක් නොවේ. දැනටමත් පෙනෙන්ට පටන් ගෙන ඇති පරිදි සිංහල දේශපාලනය තුළ ද තීරණාත්මක වෙනස්…
පුරුවැසි මාධ්‍යවේදියෙකුගේ සටහන් එල්ටීටීඊ සංවිධානය දේශපාලන ක්ෂෙත්‍රයෙන් නැති වී යාමත් සමඟ අප රටට අදාළ දේශපාලන සමීකරණයන්ගේ වෙනසක් ඇතිවන්නට දැන් පටන් ගෙන තිබේ. එය වෙසෙසින්ම අදාළ වන්නේ මෙරට දෙමළ දේශපාලනයට සහ ජනවාර්ගික ප්‍රශ්නයට…
Picture by INTERNET ඒකීය රාමුව තූළ බලය බෙදීමක්, ගම් සභා ක්‍රමය අදට ඔබින ආකාරයට, සමගාමී ලැයිස්තුව ඉවතට.. මහාචාර්ය තිස්ස විතාරණ කළ යුත්තේ කුමක්ද? යන තේමාව ඔස්සේ සම සමාජ තරුණ සමිති මහා සංගමය…
වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…
රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයන් විශාල පිරිසක අද(10) දහවල් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. දුරකථනෙන් පිල්ලි ගහපු වාහනයෙන් මගඩි ගහපු ගීගනගේ ගෙදර යවපු සභාපතියා පන්න දමමු ගීගනගේ නෝනා UDA…
යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්කෝ මුගාබේ මඟ නැත්නම් මැන්ඩෙලා මඟ යන මාවත් එකෙන් දෙකක් තෝරා ගත යුතුව ඇති බව ග්‍රවුන්ඩ්විව්ස් පුරවැසි ජනමාධ්‍ය වෙඩ් අඩවියට ලිපියක් ලියන නාලක ගුණවර්ධන කියා තිබුණි….
විදුලි බලය නොමැති මධ්‍යම පළාතේ දුෂ්කර වතු හා ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය ලබාදීම සඳහා ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර පිහිටුවීම පිළිබඳව තම අවධානය යොමුව ඇතැයි මධ්‍යම පලාතේ විදුලිබල අමාත්‍ය…
මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ මැණික්හින්න කුඹල්ඔය හරහා අරත්න දක්වා දිවෙන ( මාර්ග අංක 620) ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් බස් ගමනා ගමනය නාරම්පනාව තෙක් සීමා කිරීම නිසා කරගස්තැන්න, නාපාන හා අරත්න වැනි ගම්රැසක…
නේවාසික රැඳවියන් 765දෙනකු සඳහා ඉඩ පහසුකම් ඇති මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2157 දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ නිසා බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා රැඳවියන් සිටීමෙන් සනීපාරක්ෂක සහ…
වලපනේ ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරනු ලබන කුරුපනාවල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව ආයුර්වේද වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් වසා දමා ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මේ පිළිබඳව විකල්ප වලපනේ ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප…
ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…
පසුගිය මාර්තු 7 වන දින සිය සන්නද්ධ අංශය විසුරුවා හැරීමෙන් පසු මඩකළපුව නගර ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නැගෙනහිර පළාතේ මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා කළ කතාවේ දළ සිංහල අනුවාදය. “මෙම උත්සවය සඳහා…
අද (3) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල පණතට එරෙහිව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සිමිති සන්ධානය විසින් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී විරෝදතාවයක් පැවැත්වූවා. එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මෙම පනත හරහා විදුලිබල…
ඊයේ (21) දහවල් 12:10ට පමණ කොළඹ ඩුප්ලිකේෂන් පාරේ මහානාම විදුහල ඉදිරියේදී රථවාහන නීතිය රකින, රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු දෙනොදහාක් බලාසිටියදී තමන් රකින නීතිය කඩ කරනු දකින්නට ලැබිණි. මෙම පොලිස් නිලධාරියා තමන්ගේ…