ක‍්‍රමයට වෙදකම් කිරීම
මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු…
මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු…
ගබ්සාව පිළිබඳ ලංකාවේ වර්තමාන නීති තත්වය විස්තර කළ හැකි එක් ආකාරයක් මෙසේ ය. යම් පිරිමියෙකු ගැහැනියක් දූෂණය කිරීමේ වැරදිකරුවෙකු වූ විට, දණ්ඩනීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ ඔහුට වසර 7 සිට 20 දක්වා…
උමා ඔය උමග තුලින් පිටතට පැමිණෙන සිමෙන්ති, ගල්කුඩු, රසායන ද්‍රව්‍ය සහිත ජලයත්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉවත දමන ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය, ග්ලවුස්, වතුර බෝතල්, ඇසුරුම් හේතුවෙන් වැල්ලවාය කරදගොල්ල සිට පහල කොටසේ දැවැන්ත පරිසර…
Image Credit: ABC News පසුගිය දිනෙක පැවැති දේශපාලන පිළිසදරකදී විය යුතු පරිදිම 2020 ජනාධිපතිවරණය සහ ගෝඨාභය රාජපක්ෂ යන මැය ඇදී ආවේය. ‘ඉතිං ඔය ගෝඨාභය ඉස්සරහට ගෙන එන කරන කෙනෙක් නෑනේ දැයි’ ඇසුණි….
මගේ ළගම මිතුරෙකුගේ විවාහ මංගල්‍යය සදහා සති කිහිපයකට පෙර මඩකළපුවට ගියෙමි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සදහා පැවති සාදයට ගොස් නවාතැන් පළට එන අතරතුර, පැරණි කල්ලඩි පාලම උඩ මදකට නැවතී…
මෙම ඉරිදායින් ඇරඹෙන්නේ සිරිසේන ජනාධිපතිධූරයේ තෙවැනි වර්ශයයි. පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ වසර පහ අවසන් වීම මෙම වසර අවසානයේදී ඇරඹෙයි. සිරිසේන ලකුණ මෙරට සමාජ දේශපාලන දේහයෙහි කල්පවත්නා එකක් බවට පත්වන්නේද යන්න තීරණය…
පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සුළුපටු ව්‍යාපාරයක් නොවේ. එහිදී දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් සෑම දහංගැටයක්ම ගසති. එහිදී සිදුවන කූඨ ලේඛන ජාවාරම් සහ වෙනත් අක‍්‍රමිකතා ගැන සොයා බැලීම වරක් අපරාධ පරීක්ෂණ…
පන්සිල් පද පහෙන් එකක් වන මත්පැන් නොබීමට ගිවිස ගැනීමට පොරොන්දු වූ එනම් පන්සිල් පද නොකී සිංහල බෞද්ධයකු නැත. පාසල් යන සමයෙහි අපි දිනපතාම ඒ ගිවිස ගැනීම කළෙමු. එකළ බෞද්ධ ගාතා ඇසුණේ උදෑසන…
ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මේ කොලමේම ලිපියක් ලියැවුණි. එහිදී කාරණා දෙකක් සාකච්ඡුා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ…
ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම්…
අදට(10) යෙදී ඇති ‘සිරකරුවන්ගේ සුභසාධනය පිළිබද ජාත්‍යන්තර දිනය‘ නිමිතිකර ගනිමින්, කොළඹ, වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී බන්ධනාගාර රැදවියන්ගේ සුභ සාධනය පිළිබද දැඩි අවදානය යොමුකරන ලෙසත්, 2012 නොවැම්බර් මස 9…
කොකාකෝලා සමාගම විසින් කැළනි ගගට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල අවකාශය තුළ විරෝධතාවයන් මතුව ආවේ ඉතා වේගයෙනි. නමුත් එම විරෝධතාවයන් ක්‍රමයෙන් අවම වන ලකුණු ද මේ වන විට පෙනෙන්නට තිබේ. තත්ත්වය එසේ…
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඇපල් හා ඇපල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයෙන් වලකින ලෙස මහජනතාව දැනුවත් කරන ලද්දේ ඉකුත් සතියේය. කඩිමුඩියේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකවී වෙළඳපොළේ තිබූ ඇපල් ගොඩවල් හාරවුස්සනුද ඒ අතර දක්නට ලැබුණි….
කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක්…
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ යෝජිත නීතිය දිනෙන් දිනම ජාවාරම්කරුවන් හරහා ප‍්‍රමාද කෙරෙන, බාල කෙරෙන සහ විකෘති කෙරෙන අතරේ, රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ සහ රූපලාවණ්‍ය ආලේප…
Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…
සෞඛ්‍ය සේවයේ හෙද-පරිපූරක හා අතුරැ වෛද්‍ය වෘත්තීමය සේවාවන්ට බලපා ඇති උසස්වීම්, දීමනා හා වැටුප් විෂමතා අර්බුදයට විසදුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන්ට බළ කෙරෙන ‘‘සංඛේතාත්මක විරෝධතාවයක්‘‘ එම වෘත්තීන්ගේ විධායක සභිකයෝ අද(23)…