[COVID19] කෝවිඩ් 19: අප සූදානම් ද?
iMage: novascotia.ca “ජීවිතයෙහි ඇති කවර දෙයකට හෝ බිය විය යුතු නැත. කළ යුත්තේ ඒවා තේරුම් ගැනීම ය. ඒ බව හොඳින් වටහාගත් කළ අපේ බිය බැසයනු ඇති” – මාරී කියුරි. වීර සිංහලේ වීර…
iMage: novascotia.ca “ජීවිතයෙහි ඇති කවර දෙයකට හෝ බිය විය යුතු නැත. කළ යුත්තේ ඒවා තේරුම් ගැනීම ය. ඒ බව හොඳින් වටහාගත් කළ අපේ බිය බැසයනු ඇති” – මාරී කියුරි. වීර සිංහලේ වීර…
iMAGE: Miguel Candela/SOPA Images/LightRocket via Getty Images ලෝකය පුරා රටවල් 110 කට ආසන්න ප්‍රමාණයක මේ වන විට ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය “Covid19” හේතුවෙන් ලෝක ප්‍රජාව කැළඹී තිබුනද, ඊයේ දින ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු…
iMAGE: Screenshot of a comment පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ විදෙස් ගතව වෙසෙන ලාංකිකයින් සේම ශ්‍රමිකයින් ගණනාවක්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා ජන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාව බලා පැමිණ…
ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම…
”බෙන්තොට ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති යැයි පැවසෙන අයෙක්, කුඩා සාමණේර නමකට ලිංගික අතවර කිරීමෙන් පත් වූ පීඩනය දරා ගත නොහැකිව කුඩා සාමණේර හිමි සිය දිවි නසා ගැනීමට උත්සාහ දරයි”. ”මිනිස් වෙසින් සිටින මෘගයෙක්…
iMAGE :Ada Derana ගිය සතියේ කොළඹ මහ නගර සභාව නාගරික කුණුකසල ඉවත් කිරීමේ කටයුත්ත අත්හිටුවීම නිසා කොළඹ වැසියන් පත්වුණේ මහත් අකරතැබ්බයකටයි. මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා යාමට තරම් බරපතල විය. අවසානයේදී එම ප්රශ්නය…
iMage by: JDSLANKA.ORG කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ(25) නිදහස් කෙරුණි. මේ…
iMAGE: DW -හම්බන්තොට ළමයෙක් කුසගින්නේ මියයයි. -ලංකාවෙන් නැවක් මුහුදට -රාවණා – 01 යානය අහසට -විෂ සහිත අහර අනුභවය අතින් ශ්රී ලංකාව අංක 01 ට මේ සතිය තුළ අසන්නට ලැබුන පුවත් වල ශීර්ෂ…
iMage: CBS News රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී…
iMAGE: Cartoon by Gihan De Chikera සංස්කාරක සටහන : වෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති අතර, දැනට…
iMAGE: Laksiri Navodini Abanwela තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම…
iMAGE: Texas Public Radio සෑම වසරකම ඔක්තෝම්බර් මස 10 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කරනු ලැබේ. ඒ අනුව 2018 වසරේදී ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ…
වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිමය ප‍්‍රකාශයන්ට එකග ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක්…
මම ඇය “සතිෂා” යනුවෙන් ඔබට හදුන්වා දෙමි. ඇයගේ සත්‍ය නම එය නොවුනත් අන්වර්ථ නමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමට සිදු වී තිබේ. ඒ ඇගේ පුද්ගලික සුභ සිද්ධිය පතා ය. එහෙත් මෙතැන් සිට කියන සියල්ලක්ම…
හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…
මිනිසාගේ බිහිවීම මිනිසා බිහි වන්නේ කංසා ශාකය බිහි වී වසර මිලියන 30 ක් පමණ ගෙවී ගිය පසුව ය. එනම් වසර ලක්ෂ දෙකකට පමණ ඉහත දී ය. අප්‍රිකාවේ දී බිහි වූ මිනිසා චීනයට…
මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු…