රාජපක්ෂගේ මායාව
බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…
බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…
[2013 පෙබරවාරි 26 – දි ඉකොනොමිස්ට් / නවදිල්ලිය] සිවිල් යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමට ආසන්නව තිබුණත්, ශ්රී ලංකාව සිය මෑත ඉතිහාසය පුරාම සාමයෙන් බොහෝ දුරස්ථ ය. 2009 වසරේ යුද්ධයේ අවසන් සති…
දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….
‘‘අද මේ ස්ථානයේ සමරන්නේ ධීවරයාගේ අයිතිය වෙනුවෙන් දිවි දුන්න නිර්භීත තරැණයෙක් වන ඇන්ටනී ප්රනාන්දු ධීවරයායි. මේ තරැණයා සිය ජීවිතය පරිත්යාග කරන වෙලාවෙ මම මේක දකින්නේ පොලොන්නරැව බන්ධනාගාරය ඇතුළේ සිර මැදිරියක සිට. ඊට…
[ශ්රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්රියාමාර්ගවලට පිටුබල දෙන ප්රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ්රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ්රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප්රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…
Image Credit:nation.lk ‘‘මිනිස්සු එක්සත්ව එකට ජීවත් වෙනකොට ජාති භේද, ආගම් භේද නැහැ…. විසඳුම තියෙන්නේ, හැම ජාතියක්ම එක සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන එක.’’ ජනාධිපති රාජපක්ෂ, ත්රිකුණාමලේ නිදහස් දින උත්සව සභාව අමතා එසේ…
‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්යාලයේ ශිෂ්ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත…
1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම…
වවුනියාව කොක්කච්චාන්කුලම් ගම්මානයේ තවත් සිංහල පවුල් 800ක් පදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මඟින් මෙම දිස්ත්රික්කයේ ජන අනුපාතයට හානියක් සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති්රක් පාර්ලිමේන්තු මන්තී්ර සිවසක්ති ආනන්දන් පවසයි….
ප්රකට දකුණු ඉන්දියානු සිනමා නළුවෙකු වන කමල් හසන් අධ්යක්ෂණය කළ ‘විශ්වරූපම්’ සිනමා පටය තමිල්නාඩුවේ තහනමට ලක්විය. මුස්ලිම් භක්තිකයන්ගේ ආගමික හැඟීම් රිදවීමක් එමගින් සිදුවේය යන චෝදනාව ඊට හේතුවයි. කෙසේ වෙතත්, චිත්රපටයේ අධ්යක්ෂවරයා සහ…
[”මේ ජනතාව අතරින් කාන්තාවන් හය දෙනෙකු තමන්ව පත්කොට ඇති අසාධාරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් සිය මුල් ගම්බිම් ඉල්ලා සිටීමට තැත් කළ අවස්ථාවේ ඔවුන්ව කැඳවූ හමුදා ප්රධානීන් ඔවුන්ට තර්ජනය කොට ඇත.සාධාරණත්වය ඉල්ලා…
උතුරේ ජනමාධ්යට දිගින් දිගටම සිදුවන තර්ජනයන්, පහරදීම් දිගින් දිගටම සිදුවන අතර එහි තවත් ම්ලේච්ඡ සිදුවීමක් යාපනයේ දී අද(07)උදෑසන සිදුවිය. තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්ය සේවකයෙකුට පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර…
‘‘හිට්ලර් කියන්නේ ජර්මනිය නෙවෙයි, ජර්මනියේ නාශකයා…’’ රොල්ෆ් හොෂුත් (ද ඩෙපියුටි) දෝෂාභියෝගයෙන් පසු රාජපක්ෂලා සිය අත්තනෝමතික සහ සදාතන බලය පසුපස උමතුවෙන් හඹා යාමේ නව අදියරකට පිවිස සිටිති. ඔවුහූ දැන් ආටෝප ගැන නොතකත්. තමන්ගේ…
පසුගිය සතියේ දිනෙක ත්රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත්රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ්රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…