“මට ගැහුවේ ජාතික ආරක්ෂක අරමුදලේ මඩකලපුවේ හිටපු සංවිධායක කියලා මම සැකකරනවා” – ‛වාර උෛරගල්’ කර්තෘ
මඩකලපුවේ, කාත්තංකුඩි ප්‍රදේහයේ වාර උෛරගල්’ ප්‍රාදේශීය පුවත්පතේ කර්තෘ රහමතුල්ලා මහතා ඊයේ(7) කාත්තංකුඩි කල්අඩි පාලම අසල දී මැර ප්‍රහාරයකට ලක් විය. මීට පෙර ද ඔහු කිහිප වතාවක් මැර ප්‍රහාරයන්ට ලක් වී ඇති අතර…