’චින්තනයේ’ යකඩ ඇණ
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…
පසුගිය දවස්වල ලංකාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක් ප්‍රවෘත්තියක් වූයේ අරාබිකරයේ ගෘහ සේවයට ගිය අසරණ කාන්තාවකගේ සිරුරට ඇණ ගැසීමේ ප්‍රවෘත්තිය යි. ඉහත පිංතූරයෙන් දැක්වෙන්නේ පසුගිය වසරේ ජූනි 1 දින ‛චින්තනයට’ අනුව…
යුද්ධය සහ සාමය තේමාව යටතේ චිත්‍රකලා ප්‍රද්ර්ශනයක් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් සහ හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය සඳහා චිත්‍ර ශිල්පීන් රැසකගේ නිර්මාණ ඇතුළත්ය. චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක, අනෝමා…
බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය. රතුගල වැදි…
පසුගිය 12 වනදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පැවත් වූ උද්ඝෝණයෙදී ෙපාලීසිය උද්ෙඝා්ෂකයින්ට පහරදීමත්, එහිදී පා.ම.විජිත හේරත් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව අද[14] සවස කොළඹ, ෙකාටුව දුම්රියෙෙපාල අසලදී උද්ඝෝෂණයක් පැවැත් විය. විශාල…
ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට…
ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,…
මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…
”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි…
“නින්ද” මිනිසුන්ගේ දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයකි. විවිධ පුද්ගලයන්ගේ දින චර්යාවේ කාර්ය බහුලත්වය මත නිදාගන්නා පැය ගණන තීරණය වේ. වෛද්‍යවරන්ගේ මතය වන්නේ සාමන්‍ය මිනිසෙකු දිනකට පැය හයක් නිදියෑම හොඳටම ප්‍රමාණවත් බවයි. නමුත් නිතරම…
‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’, ‛‛ගොන් මර්වින් හමුවේ ඇමති බැසිල් නිහඬ ඇයි.?’’ යනුවෙන් විරෝධතා පුවරු රැගෙන අම්පාර, උහණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නි. ඇමති මර්වින් සිල්වාට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුනු අතර 200කට අධික ප්‍රමාණයක්…
උමතු ඇමති බැඳ දමනු, මර්වින් ගස් බඳිනු, මුන්ට ද අපි ඡන්දේ දුන්නේ… යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු රැගෙන අද(5) මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව සමෘද්ධි නිළධාරින් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී…
”ආණ්ඩුවේ පොලිස් රාජ්‍ය සැළසුම් වලට එරෙහිව නැගීසිටිනු!’’ යන මැයෙන් ඊයේ(03) මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සාමාජවාදී සමානතා පක්‍ෂය විසින් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී. මෙහිදී විශේෂයෙන් කතාබහට නැගුනේ පසුගිය වකවානුව තුල පොලිස් පහරදීම් සමබන්ධ…
අද[30] අලුයම සියත ටීවී සහ රියල් රේඩියෝ පවත්වාගෙන යන කොළඹ හුනුපිටිය වැව පාෙර් පිහිටි ප්‍රධාන කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එහිදී එම කාර්යාලයට හානි…
රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…
ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…
ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෙධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…
සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ[26] පස්වරුවේ පුද්ගලයෙක් සිය සිරුරට ගිණි තබා ගත්තේ ය. ගිණිතබා ගත් පසු කලුබෝවිල රෝහලටත් ඉන් පසු ජාතික රෝහලටත් මාරුකර යැවීමෙන් පසු අද[27] උදෑසන ඔහු මිය ගිය බව රෝහල් ආරංචිමාර්ග…