මරා දැමීමට පැහැර ගැනුනු පෝද්දල ජයන්තට අන්තර් ජාතික සම්මානයක්
2009 ජුනි 01 දින සිය නිවෙස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවා මිය යාම පිණිස අතහැර දමා ගිය ප්‍රවීණ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා 2009 – 2010 වර්ෂය සඳහා වන ට්‍රාන්ස්පේරන්සි…
2009 ජුනි 01 දින සිය නිවෙස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් වධ හිංසා පමුනුවා මිය යාම පිණිස අතහැර දමා ගිය ප්‍රවීණ මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා 2009 – 2010 වර්ෂය සඳහා වන ට්‍රාන්ස්පේරන්සි…
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොස්ටරයක් මුද්‍රණය කිරීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ජයම්පති බුලත්සිංහල මහතාගේ මෑණියන් පදිංචිව සිටින වාරියපොළ බමුණාකොටුවේ ඉහළ දීල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පසුගිය සතියේ…
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසත් ඉල්ලා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අද(02) දහවල් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට පාගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන්…
‛‛මගේ දරුවා අතුරුදහන් වෙනකොට අවුරුදු 15ක් විතර වෙනවා. ඒ වෙනකොට එයා ඉගෙන ගත්තේ 10වසරේ. 2007 දී ඇති වුනු යුද්ධයත් එක්කම අපි මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශවල අවතැන් වෙලා හිටියා. ඊට පස්සේ අපි ලංකාවේ හමුදා…
පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කරන ලද තම ආදරණියන් සැමරීමට සීදුව රද්දොඑව අතුරුදහන් වූවන් වෙනුවෙන් නිමවා ඇති සහිවටනය අසලට අද(26) ද විශාල පිරිසක් එක්විය. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙය…
පසුගිය 14 වනදා විශ්ව විද්‍යාල සිසුන් විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පවත්වන ලද උද්ඝෝෂනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පොලීසිය විසින් පහර දෙන ලදි. එම පහරදීමට විරෝධය දක්වමින් සහ එම…
සනත් බාලසූරිය ‛රටේ ඇත්ත අර්බුදය’ ගැන කතාකිරීමට බියෙන් සිටින ජනමාධ්‍ය, එජාපයේ අර්බුදය ගැන කතා කිරීම විහිළුවක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ ය. රනිල් මෑතක දී…
පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා…
පහුවුනු ඔක්තෝබර් 01 වෙනිදා. ශ්‍රී ලංකාවේ ළමා දිනය සමරන දා. දරුවන් මල් මෙන් වටින බව, දරුවන් අපේ රටේ සම්පත බව, දරුවන් රැක ගත යුතු බව කටපාඩමින් කියවෙන දවස. ජනාධිපති තුමාගේ ඉඳන් හැමෝම…
උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි…
මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ට අගෞරව වනපරිදි ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැනවැඳුනු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් මඩකලපුව-අම්පාර ප්‍රධාන සංඝනායක හා මඩකලපුවේ ශ්‍රී මංගලාරාම…
මාතලේ තරුණ සම්පත් සංවර්ධන සංසදයේ මඟපෙන්වීමෙන්, පන්නම්පිටිය ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය විසින් සකසා අවසන් කරන ලද ‛ත්‍රිරෝද රථ සේවය සඳහා වන වෘත්තීය ප්‍රතිපත්ති(ආචාරධර්ම)මාලාව’ එළිදැක්වීමේ උළෙල පසුගිය 24 වනදා දඹුල්ල, තානායමේ දී මැති…
බුරුමයේ 1990 මැයි මස 27 දා පැවති ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකී ප්‍රමුඛ ජාතික ලීගය 90%කටත් වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය හිමිකරගත්තේ ය. නමුත් එරට හමුදා ජුන්ටාව අවුන් සාන් සුකී ඇතුලු…
හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත්…
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ…
මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති…
මඩකලපුව ප්‍රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ. 2009 අප්‍රේල්…