සිංහල, Human Rights, Human Security, Kurunegala

කුරුණෑගල බෝම්බ පිපිරීමකින් පාසල් ළමුන් ඇතුලු 13 කට තුවාල

අද උදෑසන කුරුණෑගල නිශ්ශංක විද්‍යාලය අසලදී පාසැල් වෑන් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පාසැල් ලමුන් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලැබුවාය. පොලිසිය පවසන්නේ වෑන් රථය නිශ්ශංක විද්‍යාලය අසල නිවෙසක පෝටිකෝවේ නවතා තිබියදී…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

අප කොතරම් ආගමිකද? කොතරම් ශිෂ්ටාචාරද?

දේශපාලන මති මතාන්තර, නීතිරීති, ව්‍යවස්ථා, සාකච්ඡා, එකඟතා ආදී දහසක් ක්‍රමවේද වලින් අපට කිසි අඩුවක් නැත. එහෙත් අප කොතරම් ශිෂ්ට සම්පන්නද යන කරුණ ගැන බරපතල ප්‍රශ්නයක් ඇත. එය විසඳා ගන්නා තුරු කිසිම ගැටලුවක්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු…

සිංහල, Democracy, Features, Health, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සෞඛ්‍ය සේවය කඳවුරු වල තුවාල කරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගේ ශරීර වල උණ්ඩ ෂෙල් කෑලී ආදිය ඇත. එක්ස් රේ නැත. සුළු ශල්‍යකර්මයක් වත් කළ නොහැකිය. අත පය කැඩී ඇති විට ප්ලාස්ටර් දැමීමට…

සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Vauniya

සරණාගත කඳවුරක තත්ත්වය

සාමාන්‍යයෙන් කඳවුරක ජීවිතය ප්‍රිය ජනක නැත. ඒ අතරම ලක්ෂ තුනක් වැනි පිරිසකට සියලු අවශ්‍යතා සපුරා ලීම ආණ්ඩුවට වුවද පහසු කාර්යයක් නොවන බව පිළිගත යුතුය. එහෙත් ඔවුන්ට සැලකීම උදෙසා දක්වන උනන්දුව හා ඒ…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media, Peace and reconciliation

තිස්ස කළ වරද සහ අප (1)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් විසි වසරක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට යටත් කරන ලද්දේ අගොස්තු 31දා මධ්‍යහනයට පෙර ය. මේ සටහන ලියන සැප්තැම්බර් දෙවන බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට වන…

සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Human Security, Life quips

වෙඩි හඬ දරන්න බැරිව මෙහෙ ඇවිත් අතරමං වුණා…

මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…

සිංහල, Democracy, Human Rights, Human Security, Kurunegala, Media

ගහලයා ඔබයි මේ මරණයේ

සිදුවිම් දෙකක් පදනම් කර ගනිමින් මේ දිනවල පොලිසිය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. එසේම අඟුලාන පොලිසියට එරෙහිව දහස් ගණනක පිරිසක් ප්‍රචණ්ඩ ආකාරයේ විරෝධතාවයක්ද දැක්වූහ. මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

යුද්ධය, පාතාලය සහ නීතිය (1)

පසුගිය දිනෙක මාලඹේ පිහිටි පරිඝනක විදුහලෙහි සිසුවකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සිංහළ සමාජය මහත් ආන්දෝලනයකට ලක් කළේ ය. එහිලා දැනට හෙළිදරව් වී ඇති කරුණු කිහිපයක් මෙසේ ය: මෙම…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…

සිංහල, Democracy, Human Security, Kurunegala

වයඹ පළාත් ඇමති මැර රංගනයක

දැඩි ලෙස බිමත්ව තුවායක් පමණක් හැඳ සිටි වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස ඉදිකිරීම් සහ ධීවර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තවත් පහළොවක පමණ බීමත් පිරිසක් සමග තම නිවෙසට පැමිණ තමාගේ සැමියා…

සිංහල, Features, Human Security, IDPs and refugees, Life quips, Vauniya

සහන සිරකඳවුරේ ඥාතීන් බැලීමට ගියෙමි

වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…

Anuradhapura, Audio, Democracy, Featured Audio, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips

මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…

නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…