Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…

සිංහල, Democracy, Human Security, Kurunegala

වයඹ පළාත් ඇමති මැර රංගනයක

දැඩි ලෙස බිමත්ව තුවායක් පමණක් හැඳ සිටි වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස ඉදිකිරීම් සහ ධීවර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තවත් පහළොවක පමණ බීමත් පිරිසක් සමග තම නිවෙසට පැමිණ තමාගේ සැමියා…

සිංහල, Features, Human Security, IDPs and refugees, Life quips, Vauniya

සහන සිරකඳවුරේ ඥාතීන් බැලීමට ගියෙමි

වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…

Anuradhapura, Audio, Democracy, Featured Audio, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips

මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…

නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…

සිංහල, Democracy, Human Security, IDPs and refugees, Vauniya

(අ) සහන කඳවුරට ගංවතුර…!

පෙරේදා ඇද හැලුනු ධාරානිපාත වැසිවලින් පසුව වව්නියාවේ මැණික්ෆාම් හි පිහිටි සහන කඳවුරු සංකීර්ණයේ කලාප අංක 4 හා 5 ජලයෙන් යටවී ඇති බව විකල්ප වෙත වාර්ථා වේ. මේ හේතුවෙන් 15,000 පමණ ජනතාවක් දැනට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොළිස් අත්අඩංගුවේ සිටියදී රට ‛සුරකින විශිෂ්ඨයෙක්’ සහ තවත් තරුණයෙක් මරා දමයි.

ලූනාව පොළිසිය මඟින් 12වන දා රාත්‍රියේ අත්අඩංගුව ගත් දිනේෂ් තරංග(අවු)26 සහ දනුෂ්ක උදයකාන්ත අපෝන්සු(අවු26) යන තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්කොට රත්මලාන වැල්ලේ සහ ලූනාව පාලම් ලග දමා ගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන…

සිංහල, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Puttalam

සිංහල පුවත්පත් තුළින් මතුවූ බෑන් කී මූන්ගේ කඳවුරු මතවාදය

යුද නිමාවට මත්තෙන් කී රජයේ ගණන් හිලව්වලට වඩා වැඩි දෙමළ සිවිල් ජන සංඛ්‍යාවක් මේ වන විට වව්නියාව අවතැන් කඳවුරු තුළට පැමිණ තිබේ. රජයට අභියෝග කරමින් ඒ ගණන ලක්‍ෂ තුනකට(300000) ආසන්න වී ඇත….

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media

‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..

වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips

සිරගෙයි ගීතය

රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…

Ampara, Audio, Featured Audio, Human Rights, Human Security, Life quips

පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

mr-vijesiri පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

සිංහල, Human Rights, Human Security, Life quips, Moneragala

වයස අවුරුදු 7 දරුවෙකු මරා වලදමල

අද දහවල් 11 ට පමණ මොණරාගල, කහම්භාන, කෙහොඹ ප්‍රදේශයේ දී මරා වලදමා තිබූ වයස අවුරුදු 7 පමණ පිරිමි දරුවෙකුගේ සිරුරක් ගොඩගනුලැබූ බව වාර්ථාවේ. කහම්භාන කණිටු විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ දරුවා…

සිංහල, Human Rights, Human Security, Moneragala, Stories from the silent

බුත්තල වැලිආරේදී ට්‍රුක්ටරයකට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ලවීමෙන් රියදුරු මිය යයි

අද උදෑසන 9.30 පමණ යාල වනෝද්‍යානය මායිමේ පිහිටි බුත්තල,වැලිආර ප්‍රදේශයේ පොලිස් මුරපොලක් වෙත වතුර රැගෙන යමින් සිටි පැල්වත්ත සිනි සමාගමට අයත් ට්‍රුක්ටරයකට එල්ලවූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් එම ට්‍රුක්ටරයේ රියදුරා මියගියේය. මේ පිළිබඳව…

සිංහල, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක්

යුද්ධය ගැන සංක්ෂිප්ත හැඳින්වීමක් ඔබ පීඩිතයන් නම් එය කඳුළෙහි රුධිරයයි ඔබ පීඩකයන් නම් එය රුධිරයෙහි කඳුඑයි උ. චේරන් (නිලාර් එන්. කාසීම්ගේ ‛‛සහෝදර පියාපත්’’ නම් කවිපොතෙන් උපුටා ගන්නා ලදි.)

සිංහල, Governance, Human Rights, Human Security, Kandy, Life quips

බෝගම්බර ‛‛හිරේ හිරයි’’

නේවාසික රැඳවියන් 765දෙනකු සඳහා ඉඩ පහසුකම් ඇති මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2157 දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ නිසා බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා රැඳවියන් සිටීමෙන් සනීපාරක්ෂක සහ…