යාපනය “උදයන්” පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…
යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…