ජෙනරාල් නිදහස් කරන්නයි උද්ඝෝෂණය කළ පිරිසට හා මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී මැරයෝ පහරදෙති
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙසට රජයට බල කරමින් ඊයේ (14) පෙ.ව 10.30 පමණ තංගල්ල නගරයේ පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වූ ජනතාවට හා එය වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බලාසිටියදී ආයුධ…