‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි. මෙ එහි දෙවන සංස්කරණය
‛මේක සිංහල රට, අපිට දෙමළ ඕන නෑ’.. වව්නියාවේ පැවති සංධාන රැළියේදී ආධාරකරුවෝ ජනපතිට බාධා කරමින් කෑ ගසයි… පසුගිය 1වනදා වව්නියාවේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රචාරක රැළියට සහභාගී වූ ජනාධිපතිවරයා කළ කතාව…