සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ – ‛‛අපිව දැක්කහම දුව අඩනවා. එයා ඉන්නේ බයෙන්’’ – ඇයගේ මව.

‛‛දෙමළ ජනතාවගේ පැත්තෙන් බලන විට අතුරුදහන් වීම්, අත්අඩංගුවට ගැනීම් වැනි දේවල් සාමාන්‍ය දෙයක් විදිහට තමයි දැන් පත්වී තිබෙන්නේ. ඒ වෙනුවෙන් අපි විරෝධතා ගොඩක් පවත්වලා තියනවා. ඒ නිසාම අහිමිකර ගැනීම් රාශියකට අපිට මුහුණ…

සිංහල, Colombo, Human Rights, Human Security, Life quips, Media, Trincomalee

අපෙ බෞද්ධයෝ….

 ඉහතින් දැක්වෙන්නේ 2010 මැයි මස 13 වැනි දින ලක්බිම පුවත්පතේ දොළොස්වැනි පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියකි. මෙම පුවත සඳහා දෙමළ පුවත්පත් වැඩි අවධානයක් ලබා දුන් නමුත් සිංහල පුවත්පත් වැඩි අවධානයක් ලබාදුන්නේ…

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

මට මතක යි – 2010 මැයි 19

ඇලන් කීනන් විසිනි ශ්‍රී ලංකාව තුළ පැවති දිගු ලේ වැකි සිවිල් යුද්ධය හමාර වී එහි පළමු සංවත්සරය සැමරීමට අප රැස් වන මේ මොහොතෙහි මා මතකයට නැගෙන කරුණු කිහිපයකි: වන්නියේ දී බංකර තුළ…

සිංහල, Colombo, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

වීරයා ද? දුෂ්ටයාද? නැතිනම් ඒ දෙදෙනාමද?

සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Media

යුද්ධයෙන් වසරකට පසු – මෙතැනින් කොතැනට ද?

යුද්ධය අවසන් වී වසරක් ගතවීම මැයි මාසය සනිටුහන් කළේ ය. ශ්‍රි ලංකාව පශ්චාත් යුද්ධ අවදියකට එළඹ ඇතත් පශ්චාත් ගැටුම් අවධියකට එළඹ නැති බව ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් පෙන්නුම් කරයි. සන්නද්ධ යුද්ධය අවසන්…

සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, Jaffna, Life quips, Media

ආණ්ඩුව යුධ ජයග්‍රහනය සමරණ විට, යුද්ධයෙදී මිය ගිය තම සමීපතමයන් සමරණ යාපනේ උත්සව තහණම්…

එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කර 18 වනදාට වසරක් ගත විනි. එය සැමරීම සඳහා වන දකුණේ නිළ උත්සවය රටේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමූ බව රජය ප්‍රකාශ කර සිටියේ ය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත්ගේ ‛ගුහා’ චිත්‍රප්‍රදර්ශණය හෙට

අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී හෙට(18) සවස 5.00ට ආරම්භ වේ. ‛‛21වන සියවසේ ගුහා චිත්‍ර ප්‍රදර්ශණය’’ ලෙස එය නම් කොට තිබේ. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්ව, චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන හෙට(18)…

සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Poems

ඒ 9 පාරෙන් යාපනයේ යන සොඳුරු මිනිසෙකුගේ මුවින් පිටවුනු කවියක්…

යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…

සිංහල, Colombo, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Media, Peace and reconciliation

යුද්ධය නිමා වී වසරයි…

සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න

සිංහල, Batticaloa, Colombo, Democracy, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Trincomalee

ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ

නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….

සිංහල, Economic issues, Human Security, Life quips, Puttalam

හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්

‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද…

සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media

ප්‍රගීත් වෙනුවෙන් නැගෙන සන්ධ්‍යාගේ හඬ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ඇරඹුන 2010 අප්‍රෙල් 22දා තේරී පත් මංත්‍රින් රැගෙන පාර්ලිමේන්තුව කරා ඇදෙන සුඛෝපබෝගී වාහන කරා දිව යමින් ගැහැණියක සහ පිරිමි දරුවකු…

සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…

සිංහල, Human Security, Kandy, Life quips

වැදි තරුණයෙකුගේ ‛පොරෝ’ පහරින් එක් අයෙක් රෝහලේ..

පසුගිය 14 වනදා අලුත් අවුරුදු දිනයයි. අලුත් අවුරුදු දිනයේ සුරා සල් හෙවත් ‛බාර්’ වැසිීම සමාන්‍යයෙන් සිදු වේ. නමුත් 14 වනදා ඇතැම් සුරාසල් වලින් මත්පැන් ගැනීමට හැකිවන අයුරින් විවෘතවී තිබු බව විකල්පට වාර්තා…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

උපවාසයේ නිරතව සිටි භික්ෂුන්වහන්සේලා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහ සෙනඟක් කොටුවට එයි..

‛‛කෙළෙහිගුණ දන්නේ නැති මේ ද්‍රෝහී ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාව පෙළගැහෙන්නට ඕන. මේ රටේ ජනතාව නෑගී සිටින්නට ඕන. අද නීතිය නැතුව, නීතිය තමන්ට ඕනෑ ආකාරයට පාවිච්චි කිරීම සඳහා වෙච්ච සැළසුම් සමඟ තමයි…