Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Vavuniya

‘අතුරුදන් වුන මගේ දුව මෛත්‍රිපාල ජනාධිපතිතුමත් එක්ක පොටෝ එකක ඉන්නවා’ වව්නියාවේ මවක් කදුලු සලමින් කියයි

‘මගේ දුව 2009.03.04 වෙනිදා මුල්ලිවයික්කාල් වලදී අතුරුදහන් වුනා. 2015.01.07 වෙනිදා මගේ දුව මෛත්‍රීපාල ජනාධිපති තුමාත් එක්ක ඉන්න පිංතූරයක් දැකලා මට පුදුම හිතුණා. ඇයි කියලා ඇහුවොත් මගේ දුව ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද? කියලා…

Colombo, Development, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘හරිත පෙනහළුවේ’ අවසානයද ?

Image by: Lal Laxman වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙවත් මුතුරාජවෙල අභය භූමිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, Life quips, Politics and Governance, Sexuality

ආඩම්බර පොන්නයකු වීම

දින කිහිපයකට ඉහත දී මුහුණු පොතේ සංසරණය වූ වීඩියෝ දර්ශනයක් දැක්කෙමි. [https://www.youtube.com/watch?v=G9wu2t13dws] ඒ ‘උත්තරීතර’ පාර්ලිමේන්තු සභිකයන් දෙදෙනෙකු අතර හටගත් විවාදයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්…

Democracy, End of war | 7 years on, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“ටොයිලට් ඔක්කොම කඩලා දාලා” වීරෝධාර හමුදාවේ තවත් වීරෝධාර ක්‍රියාවක්(Video)

මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

වසර දෙකක් ‘යහපාලනය නිහඩයි’ ඉරණතිව් ජනතාවත් සත්‍යග්‍රහයක..

කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා මෙන්ම එහි රැඳී සිටිමින් තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය (01) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 1992 වසරේ අවතැන්ව මෙහි…

Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘දෙන්නේ මරණ සහතිකයක් නම් අපි එය පිළිගන්නේ නැහැ’

”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE

ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙල්ලමට අරගෙන

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…

Colombo, Democracy, Featured Articles, Gender, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

සිංහල පිරිමින්ගේ හීනයානය

සංඝමිත්තාව ශ්‍රී මහ බෝධිය රැගෙන ආ අතර හේමමාලා කුමරිය දළදාව මෙරටට ගෙනා බවට ඉතිහාස කතා පවසයි. පවතින මොහොතටත් වඩා ඉතිහාසය විශ්වාස කරනු ලබන බහුතර සිංහල හීනයානිකයන්ගෙන් මා අසන සරල කරුණ නම්, එදා…

Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

මුල්ලිකුලම් ඇත්ත සහ මාධ්‍ය ( UPDATE)

Image By: Lucili Abekoon Update| 10.16AM-01May2017 පසුගි 29 දා මුල්ලිකුලම් මිනිසුන් සහ නාවික හමුදා නිළධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවෙන් පසුව ඊයේ 30 සවස නාවික හමුදාව විසින්, මුල්ලිකුලම් ඉඩම් අහිමි ජනතාවගේ නියෝජිතයන් 10…

Development, Economy, Education, Featured Articles, Governance, Identity, Life quips, Peace and reconciliation, Ratnapura

කොලොන්න වෙනම රාජ්‍යක් වීම

ලා රතු පාට විසිරුණු, සුදු පාට ලොකු සමන් මල්, වෙන දා මෙන්ම මග දිගට ඇති. කහ සහ සුදු පාට පුංචි සමනලු තවමත් සිරිපාදේ වන්දනාවේ යනවා ඇති. හැම වෙලාවෙම අඩන රත්නපුරය දැන් නාගරීකරණයේ…

Colombo, Development, Featured Articles, Health, Human Security, Life quips, Politics and Governance

කුණු කන්දට දායක නොවූ අයෙකුගෙන් අබ මිටක් සොයමි

මගේ ළගම මිතුරෙකුගේ විවාහ මංගල්‍යය සදහා සති කිහිපයකට පෙර මඩකළපුවට ගියෙමි. මංගල උත්සවයට පෙර දින රාත්‍රියේ ඔහුගේ මිතුරන් සදහා පැවති සාදයට ගොස් නවාතැන් පළට එන අතරතුර, පැරණි කල්ලඩි පාලම උඩ මදකට නැවතී…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව

Image: AFP PHOTO / Ishara S.KODIKARA/lagostelevision දැන් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවකි. ආණ්ඩුවට අවසානයේදී මර්දන නීතියක් මත සිය සැළසුම් රැදවීමට සිදුවී තිබේ. කසළ ගොඩ ගැසීමට විරුද්ධව මතුවූ මහජන බිය රාජපක්ෂවාදීන් සිය බලය…

Colombo, Democracy, Featured Articles, Life quips, Politics and Governance

ලැජ්ජා සහගත සුබ අලුත් අවුරුද්දක් වේවා!

කැලැන්ඩර කොළවලත්, මාධ්‍ය ව්‍යාපාර අතරතුරේත් “සිංහල-දෙමළ අලුත් අවුරුද්ද” යැයි සඳහන් වුවද අවුරුද්ද සෑම විටම සිංහලයාගේ තනි බූදලක් බවට පත්කරගෙන හමාර බවට මා තැබූ එක්තරා ෆේස්බුක් සටහනකට ලැබූ තිබුණු ප්‍රතිචාරවලින්ද ඒ බව තහවුරු…

Agriculture, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

මුල්ලිකුලම් – නාවික හමුදා ග‍්‍රහණයෙන් ගමක් නිදහස් කරගැනීමේ යළි ඇරඹි සටන

මගේ තාත්තා, මගේ තාත්තාගේ තාත්තා, ඒ විතරක් නෙවෙයි මගේ තාත්තාගේ සීයා පවා ඉපදුණේ හැදුනේ වැඩුනේ මේ ගමේ. පරම්පරා ගාණක් තිස්සේ මුල්ලයිකුලම් තමයි අගේ ගම. මම ඉපදෙන්නත් අවුරුදු ගාණකට කලින් ඉදන් ගමේ තියෙන…

Democracy, Development, Featured Articles, Human Rights, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

රාශිය තවම මාරු නොවිණි

2016, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය මගින්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා, ශ්‍රී ලංකාව තුල, ප්‍රජාතන්ත්‍රවාය සහ නිදහස ප්‍රතිෂ්ටාපනය, දුෂණය සහ ප්‍රචණ්ඩත්වය අවසන්කිරීම, සංහිදියාව ස්ථාපනය සහ අන්තර්ජාතික ප්‍රජාවගේ හොද හිත දිනා ගැනීම…

Democracy, Development, Featured Articles, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

මුල්ලිකුලම් මිනිසුන්ගේ ‘අන්තිම කැමැත්ත’ [Video]

මුල්ලිකුලම් මිනිසුන්ට සිය පාරම්පාරික සියලු දේපලත්, ආදරණිය මතකයනුත් හැරදමා මීට වසර 11කට පෙර අවතැන් වන්නට සිදු වූයේ ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයකිනි. නමුත් යුද්ධය අවසන් වන විට…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance, Reconciliation

‘යුක්තිය’ ඉල්ලන මුල්ලිකුලම් මිනිසුන්ගේ හදවත

‘‘..අපි ඉල්ලන්නේ අපේ ගෙවල්, අපේ පල්ලිය, අපේ ඉස්කෝලේ. එතනින් එහාට තියෙන්නේ කැලේ. කැලේ ඕනෙ තරම් ඉඩ තියෙනවා. එයාලා එහෙට ගිහිල්ලා අපිට අපේ ඉඩම් දෙන්න.” මුල්ලිකුමේ මිනිසුන්ගේ අරගලයේ සිව්වැනි දිනය වූ 2017 මාර්තු…