යුද්ධයෙන් පසු සහජීවනය මෙන්න: අවතැන් කඳවුරෙන් වගුරැ බිමට
යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18…
යුද්ධයෙන් අවතැන්ව, කඳවුරු වල සහ ඥාතීන්ගේ නිවාස වල ජීවත් වන තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ පවුල් 165ක්, ඒ 9 මාර්ගය අසල තිබෙන කුඩා වගුරු බිමක පදිංචි කිරීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරමින් සිටින බව ජුනි 18…
“ අපි සිංහලයො හැටියට සිංහල සමාජය සමස්තයක් හැටියට දන්නෙත් නැහැ. හරියට බැලුවොත් ලංකාවේ සිංහල සමාජය හරියටම හඳුනන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.” – අශෝක හඳගම [Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම…
නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් වී නොමැති මුලතිව්, තිරුමුරිගන්ඩි ගම්මානයේ තමන්ට හිමි ඉඩම් වල නැවත පදිංචි වීමට අනුමැතිය ලබා දෙන ලෙසත්, හමුදා භාරයේ තිබෙන මෙම ඉඩම් තමන්ට භාර දෙන ලෙසත්, යන කාරණා…
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා…
[Editor Note – මානූෂීය මෙහෙයුම නමින් කරල ලද මහාපරිමාන මිනිස් ඝාතක යුද්ධය අවසන් වී වසර 3ක් ගෙවුනා පමණී. එපමණක්ද නොවේ එම යුද්ධයට හේතු වුනු කරැනු, යුද්ධයේ අවසන් කාලයේ දී සිදුවුනු මානුෂීය අයිතීන්…
[ඩයස්පෝරා සටහන්] ලාංකීය දේශප්‍රේමී පා පහරින් විසි වී ගිය පුද්ගලයින් අතරින් මා එයට ගොදුරු වූ ඉතා අල්පමාත්‍ර ශද්‍ර ජීවියෙකි. ජීවත් වූ ජීවිතයේ බහුතර කාල ප්‍රමාණයක් සිහින දකිමින්, එම සිහින යථාර්ථයක් බවට පත්…
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
“යාපනය, වවුනියාව, නුවර, කොළඹ, කළුතර, අනුරාධපුර සහ මීගමුව ආදී බන්ධනාගාර වල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අද(24) අපේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරලා…
[Photo By – www.athirvu.com] මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ හිස් භූමියක, ජනතාවගේ එරෙහිවීම නොතකා බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, අවසාන යුද්ධය සිදු වූ මෙම ප්‍රදේශයේ තවමත් ජනතාව නැවත පදිංචි කර නැති අවස්ථාවක, මෙම…
අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ ‛යුධ විජයග්‍රහණය’ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ…
ප්‍රසිද්ධ ලිපියක් යොමුකරමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියන් පවසා සිටින්නේ තමන් 2009 වසරේ සිට වසර 3 ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින බවත් තමන් වෙනුවෙන් නීත්‍යානූකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ එසේ නැතිනම්…
[Picture by – shoutlanka.com]හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු අද්‍යතන දේශපාලන රඟම’ලෙහි දිදුළන ගිනිසිලුවකි. මෙයින් සත් මසකට පෙර දිනෙක හදිසියේ ඇය මෙසේ දිදුළන ගිනිසිලුවක් ලෙස පොලාපැන්නේ ඛේදවාචකයක ගිනියම මැදිණි. දේශපාලන ප්‍රචණ්ඩත්වය නිදන්ගත රෝගයක් වු අපේ…
වෙසක් උත්සවය නිමිත්තෙන් සාදා තිබූ වෙසක් කූඩුවක හරකෙක් හැපුනු නිසා එම හරක් බලාගත් තරැණයාට කිලිනොච්චි, කුමාරසාමිපුරම් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් පසුගිය සදුදා(7) වෙඩි තබා ඇතැයි තිනකුරල්(10) පුවත් පත වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන්…
[Photo by – Sampath Samarakoon] දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ…
ශ්රී ලංකා ආණ්ඩුව වෙත විවෘත ලිපියක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය, උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලීමක් කරයි. කොමිසම් වාර්තාව මඟින් ජනවාර්ගික අර්බුදයේ සියලු ගැටලුවලට විසඳුම්…
පසුගිය වසරේ දිනක, එක්වරම පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සාගේ නිවසට ඇතුළු විය. නිවස තුළ මත්ද්‍රව්‍ය තිබේදැයි යන්න සම්බන්ධයෙන් සෝදිසිකිරීමක් සිදුකිරීම විශේෂ කාර්ය බලකායේ අරමුණ විය. ආණ්ඩුවට විරුද්ධ උන්…