සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛ මර්වින් ගස් බඳිනු, උමතු ඇමති බැඳ දමනු,’’ නි. ඇමති මර්වින්ට එරෙහිව සමෘද්ධිය උද්ඝෝෂණයේ.

උමතු ඇමති බැඳ දමනු, මර්වින් ගස් බඳිනු, මුන්ට ද අපි ඡන්දේ දුන්නේ… යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු රැගෙන අද(5) මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව සමෘද්ධි නිළධාරින් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

නි. ඇමති මර්වින්ට ‛‛සමෘද්ධියේ’’ විරෝධය

ඩෙංගු මර්ධන වැඩසටහනට පැමිණ නොසිටි නිසා කැළණිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු ඊයේ(3) මර්වින් සිල්වා නියෝජ්‍ය ආමාත්‍යවරයා විසින් ගස් බැදීම නිසා එයට විරුද්ධව හෙට(5) මුලු දිවයිනේම සහ විශේෂයෙන් කරිබත්ගොඩ නගරයේත් උද්ඝෝෂනයක් සංවිධානය කර ඇතැයි…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Life quips

‛‛හාමුදුරුවන්ට කරපු දේට මේ යුද්ධෙ පටන් ගත්තේ’’ පංසල ඩෝසර් කිරීමට විරුද්ධව ආරුගම්බේ විරෝධතාවක්.

ඉකුත් 23 වන දින ආරුගම්බේ පාලම ආසන්නයේ පිහිටා තිබූ සාම බෝධි විහාරස්ථානය ඩොසර් කර විනාශ කිරීමට විරෝධය පළකරමින් සිවුරු මුල්ලේ ධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනතාව විසින් ඊයේ(02) ආරුගම්බේ පාලම අසළ…

Ampara, සිංහල, Democracy, Human Rights, Life quips

ආයුධ සන්නද්ධ පිරිසක් ගම ගිණි තිය යි – එයට එරෙහිව ගම්වැසියන් විරෝධයක

අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛මිය ගිය සුසන්ත වෙනුවෙන් පෝස්ටර් අලවපු අපිට පොළිසියෙන් පන්න පන්නා පහර දුන්නා’ – මහා ශිෂ්‍ය සංගමය කැළණිය වි.වි

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පොලීසියෙන් පහර දෙයි.

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෙධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Democracy, end of the War, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ අනෙකා සමග ජීවත් වීම

ජිප්සි බොහීමියා විසිනි මෙහි දී මා දෙමළ ලියක සමග දිවි ගෙවන බව සිහි කරන්නට මට බොහෝ විට සිද්ධ වෙයි. මා සමග එකට නිවසේ ජීවත් වන, සිංහලයෙකු හා විවාහ වී සිටින වැනෙසා දෙමළ…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Matara

පහර දීමකින් විශ්ව විද්‍යාල සිසුවෙක් මියයයි.

‛අපිට පොලීසියෙන් පහර දුන්නා’ – විශ්ව විද්‍යාල ශිෂයෙක්. ‛අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ’ – උසස් පොළිස් නිළධාරියෙක් ඉකුත් 18 වන දින පොලිස් පහර දීමට ලක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන

මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර මාස 6යි. අතුරුදහන් කිරීම පිළිබදව කිසිදු වැදගත් තොරතුරක් නෑ -මාධ්‍ය සංවිධාන එකතුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට[23] මාස 6ක් ගතවේ. නමුත් අද වනවිටත් ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. තවමත් සිදුවෙමින් අත්තේ එකම දෙයකි. ප්‍රගීත්ගේ බිරිද ප්‍රගීත් සොයා තැනින් තැන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ සෙනඟක් වීදි බසියි.

‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල…

සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

කලා පොලීසිය නැවතත් වේදිකාවට කඩා පනී.

දෙබිඩ්ඩෝ නාට්‍යය වේදිකා ගත වූ එලිපින්ස්ටන් රංග ශාලාවට පසුගිය ජූනි 23 දා පොලීසිය පැමිණ එහි දුම්පානය කරන ජවනිකාව නීති විරෝධී බැවින් එය ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාට පවසා තිබේ….

සිංහල, Colombo, Democracy, Life quips, Media

චිත්‍රපට මංගල දර්ශනය: එහි නොතිබුණු සත්‍යය

2010 මැයි 20 ගයි ගුණරත්න විසිනි සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

සිඟන්නන් මරා දැමූ ලෙස, කලු ගල්වලින් පහර දී ආබාධිතයෙකුත් මරා දමයි.

ගල්වලින් ඔලුවට ගසා සිඟන්නන් මරා දැමීමේ ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ කඳුඑ ඇති මිනිසුන්ගේ හදවත් කම්පා කරමිනි. එහි ආසන්නම සිද්ධිය පසුගියදා කොළඹ කොටුව අශ්‍රිතව වාර්තා විය. සිඟන්නන් මැරිම එසේ සිදුවන විට…

Colombo, Democracy, Featured Video, Governance, Human Rights, Human Security, Life quips, Video

දේවගැතිතුමාට පහර දී, පල්ලිය බිමට සමතලා කරයි..

‛‛මට ඒ වෙලාවේ හිතුනේ එකම එක කාරණයක්. මම මැරුණත් කමක් නෑ කියලා මම සභාව ඇතුළට ගිහිල්ලා හිටියා. පොළිස් රාළහමිලා දෙන්නෙක් ඇවිල්ලා මට ගහළා ඇදගන ආවා. මට ගහන්ඩ එපා කියලා අපේ පල්ලියේ ගැහැණු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

පාඩම් ඉගෙන නොගන්නා මහජාතික ‘ජනතාපරමාධිපත්‍යය’

මෙරට මහාජාතිය වසර දෙදහස් පන්සීයක ඉතිහාසය වරුගණන් තළුමරමින්, දේශණ පවත්වමින්, ගල් කුළු අතර දිවයමින්, රූපවාහිනි දෙවනක් කරමින්, ගම් නියම්ගම් ඔස්සේද මහාඝාටනයේ යෙදුනද, ඉතිහාසයේ අක්මුල් සොයා ගියද වසර දෙදහස් පන්සියයක් ඉතිහාසයෙන් තබා මෑත…