ප්‍රජාතන්ත්‍රවාදය එල්ලා මැරීම
ක්‍රිශාන් රාජපක්‍ෂ එල්ලුම් ගස, එල්ලා මැරීම නැවත ක්‍රියාත්මක කිරීම ආදිය නැවත නැවත සමාජ කතිකාවතක් ලෙස ගොඩනැගෙන සෑම අවස්ථාවකදීම එල්ලුම් ගසට නියම වී සිටින සිරකරුවන්ට සිහිවිකල්ව, ඔවුන්ට උණ සන්නිපාතය තත්ත්වයන් ඇති කරන බව…
ක්‍රිශාන් රාජපක්‍ෂ එල්ලුම් ගස, එල්ලා මැරීම නැවත ක්‍රියාත්මක කිරීම ආදිය නැවත නැවත සමාජ කතිකාවතක් ලෙස ගොඩනැගෙන සෑම අවස්ථාවකදීම එල්ලුම් ගසට නියම වී සිටින සිරකරුවන්ට සිහිවිකල්ව, ඔවුන්ට උණ සන්නිපාතය තත්ත්වයන් ඇති කරන බව…
විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය. සිරකරුවන්ගේ තීන්දුව වැරදි නොකල සිරකරුවන් මේ අපිමයි. යුක්ති…
මාධ්‍ය වාර්තා කරන අන්දමට දූෂණයට ලක්වී ඇත්තේ මුලතිව්, විශ්වමුඩු, මාණික්කපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 28ක් හා 38ක් වයසැති මව්වරුන් දෙදෙනෙකු බව වාර්තා වේ. මෙම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් හමුදාවේ 6 දෙනෙකු සැක පිට අත්අඩංගුවට…
මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දීප්තිමත් වී විකසිත වූවාය. ඒ ‛‛අයිෆා’’ උත්සවයට පින්සිදු වන්නට ය. ඉතාමත් කෙටි කලකින් හා වැඩි උද්යෝගයකින් මේ කර්තව්‍ය සිදු කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබිණි. එහි හාත්පස සුන්දරත්වයෙන් පිරිලා ය….
‛‛දෙමළ ජනතාවගේ පැත්තෙන් බලන විට අතුරුදහන් වීම්, අත්අඩංගුවට ගැනීම් වැනි දේවල් සාමාන්‍ය දෙයක් විදිහට තමයි දැන් පත්වී තිබෙන්නේ. ඒ වෙනුවෙන් අපි විරෝධතා ගොඩක් පවත්වලා තියනවා. ඒ නිසාම අහිමිකර ගැනීම් රාශියකට අපිට මුහුණ…
ඉහතින් දැක්වෙන්නේ 2010 මැයි මස 13 වැනි දින ලක්බිම පුවත්පතේ දොළොස්වැනි පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියකි. මෙම පුවත සඳහා දෙමළ පුවත්පත් වැඩි අවධානයක් ලබා දුන් නමුත් සිංහල පුවත්පත් වැඩි අවධානයක් ලබාදුන්නේ…
ඇලන් කීනන් විසිනි ශ්‍රී ලංකාව තුළ පැවති දිගු ලේ වැකි සිවිල් යුද්ධය හමාර වී එහි පළමු සංවත්සරය සැමරීමට අප රැස් වන මේ මොහොතෙහි මා මතකයට නැගෙන කරුණු කිහිපයකි: වන්නියේ දී බංකර තුළ…
සොල්දාදුවෙක් දකින හැම වෙලාවෙම මගේ ඔලුවේ මහා අවුලක් ඇතිවෙනවා. මම පුංචි කාලේ දේවල් තිබුණේ කලු සුදු විදියට. මං වෙනුවෙන් බුලට් එක අතට ගත්තු අය මගේ වීරයෝ වුණා. ඒගොල්ලො තමයි අපේ ආදරණීය මවුබිම…
සුනන්ද දේශප්‍රිය පසුගිය දෙසතිය තුළ ලංඩනයේදී සහ බර්ලිනයේ දී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් පවත්වන ලද ප්‍රසිද්ධ රුස්වීම් දෙකක දී කථිකයකු වශයෙන් අදහස් පළ කිරීමේ අවස්ථා මට ලැබුණි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අප වැනි…
One year has passed since the end of the War. We who are in the south, have heard so much about Uthuru Wasanthaya, (Spring to North) Uthuru Mithuru, and many other developmental…
එල්ටීටීඊ සංවිධානය යුදමය ලෙස පරාජය කර 18 වනදාට වසරක් ගත විනි. එය සැමරීම සඳහා වන දකුණේ නිළ උත්සවය රටේ පවතින අයහපත් කාලගුණික තත්වය නිසා කල් දැමූ බව රජය ප්‍රකාශ කර සිටියේ ය….
අවුරුද්දක් ගතවෙලා…. දුක් වෙන්න එපා ආඩම්බරකාර තාත්තා මාමේ…. මේ තමයි අපෙ පරණ ඉස්කෝලේ අවුරුද්දකුත් ගිය නිසා තව බලා ඉන්න බැරි නිසා පොල් අතු හෙවිල්ලලා අපේ හැටියට පන්තියක් හදාගත්තා…..
අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ලයනල් වෙන්ඩ් කලාගාරයේ දී හෙට(18) සවස 5.00ට ආරම්භ වේ. ‛‛21වන සියවසේ ගුහා චිත්‍ර ප්‍රදර්ශණය’’ ලෙස එය නම් කොට තිබේ. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්ව, චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන හෙට(18)…
අද උදෑසන කොළඹට ඇදහැලුනු වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබු හැටි ‛විකල්ප’ කැමරාවේ මෙසේ සටහන් විය…
යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය, තිබුණාද පුතේ, ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට බඩඉරිඟු ගස් යන්තම් බඩවත පෙන්න පෙන්නා හිටියේ, උඹ ගෙනා අඹ පැළේ ළිද ගාවින්මයි හිටෙව්වේ මැරිලා…
සමරමු ද… ෙවනස් කරමුද… ෙවනස් කිරීම සදහා ලියන්න ‘විකල්ප’ සූදානම් ඔෙබ් හඩට ඉඩක් ෙදන්න
නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….