සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Media

GSP+ ඉල්ලා අමාත්‍යංශ ලේකම්වරු නැවත බ්‍රසල්ස් යයි..

අත්හිටවූ ජීඑස්පී සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ නිළධාරින් පිරිසක් නැවත වරක් ලබන 20වන දින බ්‍රසල්ස් නුවර බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ. කෙසේ නමුත් අත්හිටවූ ජීඑස්පී බදු…

සිංහල, Economic issues, Human Security, Life quips, Puttalam

හැම දා ‛‛බංගේ’’ පරක්කුයි – හැමදාම එහෙම නෑ.., දුම්රිය බලධාරීන්

‛‛බංගේ’’ යනු පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා දෛනිකව ධාවනය වන කාර්යාලීය දුම්රියයි. මෙම දුම්රියෙන් කෙළඹ රාජකාරි සඳහා ගමන්කරන මගීන් සංඛ්‍යාව අති විශාලය. රජයේ සහ පෞදිගලික රැකියා සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද…

සිංහල, Colombo, Democracy, Life quips, Yarn

අලුත් මංත්‍රීතුමාගේ පොලිස් විසිට් එක…

ඉලෙක්ෂන් එක ඉවර වුනේ අප්‍රේල් 9 වෙනිදාය. ඒත් ආණ්ඩුවේ කට්ටියගේ ඉලෙක්ෂන් ප්‍රීතිය එහෙම දවසකින් දෙකකින් ඉවර වෙන එකක් නොවිය. තමන්ගේ අපේක්ෂකයා ජිල්මාට් ගුල්මාට් කකුල්මාට් ඕනෑම එකක් දමා දියවන්නාවේ කවුන්සිලේට තේරීපත්වූ ප්‍රීතිය නිමිත්තෙන්…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Life quips

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි… ‛‛ලංකාවට ඉදරියේදී අභියෝග දෙකක් තිබෙනවා. එකක් දෙමළ ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ අයිතිවාසිකම්, අනෙක මිනිසුන්ගේ ජීවන බර’’

‛‛ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා, ‛මම ශ්‍රමයේ ඇමති, මම ප්‍රාග්ධනයේ ඇමති නොවේ’ අද ජාත්‍යන්තර කම්කරු දිනය යි. යුධමය ව්‍යසනයකින් පසුව සහ යුධමය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අනාථ කඳවුරුවල තවමත් දිවිගෙවන දමිළ…

සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Media

ප්‍රගීත් වෙනුවෙන් නැගෙන සන්ධ්‍යාගේ හඬ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ඇරඹුන 2010 අප්‍රෙල් 22දා තේරී පත් මංත්‍රින් රැගෙන පාර්ලිමේන්තුව කරා ඇදෙන සුඛෝපබෝගී වාහන කරා දිව යමින් ගැහැණියක සහ පිරිමි දරුවකු…

සිංහල, Colombo, Corruption, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips

ආණ්ඩුවට තියන ප්‍රභලම අභියෝගය තමයි, දෙමළ ජාතියෙන් එල්ලවන අභියෝගය.

ලංකාවේ යුධමය තත්වයකින් පසුව ‛අලුත් ආණ්ඩුවක්’ පත්ව තිබේ. පාර්ලිමේන්තුවේ ආසන 144කට ආසන්න සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබී තිබේ. මේ නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රමුඛතම අභියෝගයන්…

සිංහල, Colombo, Featured Articles, Health, Life quips

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යනු කුමක්ද?

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි…

සිංහල, Featured Articles, Life quips, Matale, Poems

අලුත් අවුරුද්ද

අද වැව් ඉස්මත්තේ අවුරුදු උත්සවේ උදේ ඉදන් ගමේ උදවිය කොට්ට පොර අල්ලනවා කනාමුට්ටි බිඳිනවා එක රොත්තට ගම හරහා දුවනවා දෙපිල බෙදිලා කඹ අදිනවා හවස් අතේ ඉතින් අපේ වාරේ නැන්දා ගියා තරඟෙට පොල්…

සිංහල, Colombo, Featured Articles, Gender, Governance, Life quips, Puravasi Katha

හිස් සාක්කුවකින් යමෙකුට නැගී සිටිය හැකිද?.

විදේශ සංක්‍රමණික සේවයේ යෙදුණු ලාංකීය ස්ත්‍රීන්ගෙන් අදහස් විමසුමක් “මම වැඩ කරපු ගෙදර පළවෙනි මාසෙ පඩිය ඉල්ලුවාම දුන්නෙ නැහැ. මාස පහක් ගිහින් අයෙත් පඩිය ඉල්ලන කොට මට ගැහුවා. කන්න අඳින්න දුන්නෙ නැහැ. කන්න…

සිංහල, Galle, Life quips, Poems

සරත් සමය

සරත් සමය එළඹෙයි රතී කෙළි අලුත්වෙයි මේ ආදරවන්තයන් එක්වන සමයයි එක් සෙනෙහෙබර ස්පර්ශයෙන් තරුණියන්ගේ පියයුරු කිති කැවෙයි සරත් සමයේ නවතම ආලෝකයන් සමඟ පිටිසර පෙදෙස පෙම්වතුන්ට තෝතැන්නක් වේ ඉතා ඉහළ ආකාසේ හදිසියේ සියොතුන්…

සිංහල, Human Security, Kandy, Life quips

වැදි තරුණයෙකුගේ ‛පොරෝ’ පහරින් එක් අයෙක් රෝහලේ..

පසුගිය 14 වනදා අලුත් අවුරුදු දිනයයි. අලුත් අවුරුදු දිනයේ සුරා සල් හෙවත් ‛බාර්’ වැසිීම සමාන්‍යයෙන් සිදු වේ. නමුත් 14 වනදා ඇතැම් සුරාසල් වලින් මත්පැන් ගැනීමට හැකිවන අයුරින් විවෘතවී තිබු බව විකල්පට වාර්තා…

සිංහල, Life quips

‛‛විකල්ප’’ අපේ ප්‍රාර්ථනාව…

(අ)නාදරය වෙනුවට ආදරයත්, අසාධාරණය වෙනුවට සාධාරණයත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, මරණය වෙනුවට ජීවිතයත්, වෙනුවෙන් වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා.. ‛‛විකල්ප’’ අපේ ප්‍රාර්ථනාවයි… 2010 අප්‍රේල් 14

සිංහල, Democracy, Election, Governance, Human Rights, Jaffna, Life quips

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ. සන්ඩේ ටයිම්ස්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පැහැර ගන්නකු නැතිව අතුරුදහන්වේ. ඝාතකයකු නැතිව වෙඩි වදී.’’ ප්‍රගීත් සොයාගැනීමේ සම්මන්ත්‍රණයේ දී එස්. ජී. පුංචිහේවාගේ විවරණය.

‛‛දයාව වශයෙන් හදුනා ගත යුත්තේ ජාතිවාදීන්ගේ ද්වේශයයි. අධ්‍යාපනය වශයෙන් ලැබෙන්නේ බැලමෙහෙවර කිරීමේ පුරුදුය. යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි. දේශපාලනය යනු 1948 සිට පුරවන…