Life quips
පොලිසිය අම්පාරේ තවත් බිල්ලක් ගනී
පසුගිය 23 වනදා රාත්‍රී 8 ට පමණ අම්පාර මධ්‍යම කඳවුර, වීරගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලිස් බටයෙක් හා ග්‍රාමරක්ෂක භටයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 දෙහැවිරිදි එක්දරු පියෙක් වන දිනේෂ්…
පොලිසියට ‛පොලිසිය’ අල්ලගන්න තාමත් බැරිවෙලා…
පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන්…
තවත් පොලිස් ‛මැරයින්ගේ’ මෘග ක්‍රියාවක්
හැටන් පොලීසියේ පොලිස් නිළධාරින් තිදෙනකු ත්‍රිවීල් රියදුරෙකුට බරපතල ලෙස පහර දී ඇතැයි වාර්තාවේ. සමන්ත දීපාල් ගමගේ වන එම ත්‍රීවිල් රියදුරාගේ ත්‍රීවිල් රථයට ඉකුත් 15දා රාත්‍රියේ ගොඩවූ එම පොලිස් නිළධාරින් තිදෙනා හැටන් බණ්ඩාරනායක…
සොඳුරු පරිසරවේදියා ‛පියල් පරාක්‍රමයානන්ගේ’ නික්ම යාම වෙනුවෙනි…
පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි…. සුරත් මල් වැල් පවා සුළඟට නැවේ ඉඳහිට මට දැනේ හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත් අද මෙන් හැම…
ආදරණිය ප්‍රගීත් අන්කල්…
ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….
සිවිල් ආරක්ෂක සෙබළු 500 සරත් වීරසේකරගේ ඡන්ද වැඩට
සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් හා අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක සරත් වීරසේකර මහතා අම්පාර දිස්ත්‍රික්කයේ තම මැතිවරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් 500 පමණ යොදාගෙන ඇතැයි විකල්ප…
අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..
‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….
1990 සිට පොලිස් රියදුරු කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදී නැහැ
1990 සිට පොලිස් දෙපාර්තමේන්තුව කොස්තාපල් රියදුරුවරුන්ගේ උසස්වීම් ලබා දී නොමැති බව වාර්ථාවේ. 1990 ජනවාරි 10 වන දින නිකුත් කළ අංක 14 දරණ ගැසට් නිවේදනයට අනුව පොලිස් කොස්තාපල් රියදුරන් වශයෙන් බඳවාගත් නිළධාරීන්ට ප්‍රධාන…
සිසිරයේ හිම තලාවක මල් ගවසා සිටි එකම ඉපල් ගසට…..
හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක ඉරත් මිදී පරවුණු මංමුලාවක මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක ඔබත් අහම්බෙන් ඇස රැඳි අපූරුව වටත් ජීවයක් නැති හිම විමානෙක කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක අතුත් වසා මල් ගවසා…
වෙල්ලෛ රෝජා පූ හෙවත් මගේ සිංහල පෙම්වතිය
සුදු රෝස මල ඔබද ගෙන්දගම් පොලවක මල් පෝච්චියක කුස ජනිත වුණ සිංහල මලක අසිරිය දැනේ මට පෙත්තෙන් පෙත්ත පිනි විසුළ ළමා සාරියකි ඔබ රැලි නැගුණ මකරන්ද නඟනතර නටුව මත කටු මවමි කටු…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට(24) මාසය යි. තවම තොරතුරක් නෑ..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…
අපි යුද්ධ කලේ වෙනම රටක් ඉල්ලල එහෙත් අපිට ඉතිරි වුනේ අහිමිවීම් පමණයි
අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි….
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්‍රභලම සහ භයානකම’’ අභියෝගය
ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…
ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කළ සිසුන් දෙදෙනෙක් මිය යයි. හයකට තුවාලයි.
යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…
ප්‍රවීන කලාකරු එච්. ඒ. පෙරේරා අපෙන් සමුගනි.
ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය. ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම…
මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා ට මැර ප්‍රහාරයක්.
මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…