Life quips
බාලවර්නම් සිවකුමාර් -දෙමළකු වීමේ වෙනස
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ…
රැකියා විරහිත උපාධිධාරින්ට ලේක් හවුස් වටරවුමේදී පොළිස් ප්‍රහාරයක්, කාන්තාවන් පහකට තුවාලයි, තවත් පිරිසක් පොළිස් අත්අඩංගුවට..
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු…
පොළීසියේ තිරිසන් ක්‍රියාවට එරෙහිව කොළඹ කොටුවේ අද උද්ඝොෂණයක්
මානසික රෝගී තත්වයකින් පෙලුනු බාලවර්ණම් සිවකුමාර්(26) නම් තරුණයාට පසුගිය දා පොළිස් නිළධාරීන් විසින් පොලුවලින් පහරදී මරා දැමීමේ තිරිසන් සිදුවීමට එරෙහිව අද(4) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ගෝෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නේ පාර්ලිමේන්තු…
යුරෝපියන් චිත්‍රපට උළෙලක් කොළඹ දී..
යුරෝපියානු සංගමයේ ශ්‍රි ලංකා ශාඛාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව ‛යුරෝපියානු චිත්‍රපට උළෙල 2009’ නමින් චිත්‍රපට උළෙලක් සංවිධානය කරයි. එය නොවැම්බර් මස 7දා සිට 15 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී…
මහනුවර පාසල්වලටත් ‛සූකර උණ’ වැළදීමේ අවධානමක්.. එහෙම කිසිවක් දන්නේ නෑ. සහකාර ලේකම්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය
මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව…
දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….
නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු…
ඉතිහාස පාඩම
ජාතික ඇඳුම ජැන්ඩියට ඇන්ද රණසිංහ සර් උස්සං සරම කොණකින් – පපුව දික් කරමින් ඩෙස් බංකු වල හැපෙමින් – වේවැල් අසිපත වනමින් ඉගැන්වූ ඉතිහාස පාඩම මට මතකය මයිල් කෙළින් වී පුටුවෙන් ද පස්ස…
‛‛අපට බොන්න වතුර දියව්’’ – දීඝවාපි වැසියෝ උද්ඝෝෂණයේ
අම්පාර දීඝවාපි ප්‍රදේශයේ සිංහල ගම්මාන වල වැසියන් පෙරේදා (3) තම පානීය ජල අවශ්‍යතාවය සපුරාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරතවූවා. ටයර් පුළුස්සා කළ ගෙඩි හා සටන් පාඨ පුවරු රැගත් ගම්වැසියන් ඉල්ලා සිටියේ දැනට ක්‍රියාත්මක…
බලකොටුව
ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ්‍රී ලංකාවේ. -පුවතක් මිලිටරි මැති ඇමති මිලිටරි තානාපති මිලිටරි දිසාපති දිනෙන් දින වැඩි වෙති මිලිටරි හාමුදුරුවරු මිලිටරි ගරු ගුරුවරු මිලිටරි පුවත් කතුවරු අපේ මොළ සෝදයි. මරු !…
වෙඩි හඬ දරන්න බැරිව මෙහෙ ඇවිත් අතරමං වුණා…
මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…
ස්වයං රැකියාව අහිමිකර මහමගට අැද දැමූ අන්ධ ජනයා
අත්යන්ත්‍ර රෙදි වෙලදාම අහිමිවීමෙන් මහපාරට අැද වැටුනු අන්ධ ප්‍රජාව.
සහන සිරකඳවුරේ ඥාතීන් බැලීමට ගියෙමි
වව්නියාවේ සෙටිටිකුලම් ප්‍රදේශයේ පිහිටි සහන ගම්මානයක රඳවා සිටින මගේ දෙමාපියන්, නැගනිය හා ඇයගේ වයස අවුරුදු 10 අඩු දරුවන් සිව්දෙනාත්, අංගවිකල තත්ත්වයෙන් පෙලෙන සහෝදරයාත් බැලීමේ උවමනාවෙන් ජර්මනියේ වෙසෙන මම පසුගිය මැයි මාසේ අවසානයේ…
පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’
Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.
ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප
පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…