මාධ්‍ය නිදහස සොයා යාපනයට: ‘අප දෙමළ නිසාද?’
ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟනි. ‘රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ…
ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟනි. ‘රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ…
අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ. පසුගිය සඳුදා(14) රාත්‍රියේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්, අතුරුදහන්කරන ලද…
Image By: Worldwide Elevation Finder කොළඹ, රැජිණ පාර මත ජීවත් වන අමාරාවති ට අවුරුදු 51ක් වන අතර ඇය දරුවන් දෙදෙනෙක්ගේ මවකි. පාසල් අධ්‍යාපනය අහිමි වූ අමරාවතී, තමාගේ සුජාත පියා හෝ මව නිශ්චිතව…
ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත‍්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප‍්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින්…
Image By: Daily News අර්ජුන ඇලෝසියස්ට තවම වයස 31 ලූ. එහෙත්, මහින්ද රාජපක්ෂගේ සිට රනිල් වික‍්‍රමසිංහ දක්වා වන දේශපාලන යෝධයන් සෘජුව හෝ වක‍්‍රව ආම්බාන් කර ගැනීමට තරම් ගජමිතුරු ධනවාදය තුළ ඔහු ‘වැඩිහිටියෙකු’…
රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…
Image Credit: Tharaka Basnayaka බුද්ධාගම ආරක්ෂා කිරීමේ රාජකාරිය තමන් වෙත පවරාගෙන ඇති පොලීසිය, බුදුරජාණන් වහන්සේගේ යැයි ගැනෙන රූපයක් නිරූපණය කෙරෙන ටී-ෂර්ට් එකක් හැඳ සිටි ඉන්දියානු තරුණියක්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. ලංකාවේ…
Image:Vikalpa[2017] ‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග…
[පසුගිය මස(ජූලි) කොළඹදී පැවැති 2017 ජාතික චිත‍්‍ර හා මූර්ති උළෙලෙහිදී, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙකු, ගුරුවරයෙකු හා ජාතික මුද්දර 9ක නිර්මාණකරුවෙකු වන අසායි රාසයියා (70), ජීවිත කාලය පුරාවටම එක් වතාවක් පමණක් ලැබෙන්නා වු සම්මානයකින්…
Image Credit: Third Force News ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ‘ආර්ථික සහ සාමය පිළිබඳ ආයතනය’ මගින් ප‍්‍රකාශයට පත්කළ, පිටු 136 කින් සමන්විත ‘‘ලෝක සාම සූචිය(Global Peace Index)’’ අලූතෙන් පෙන්වා දෙන පරිදි, ලෝකයේ වැඩියෙන්ම සාමකාමී…
යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
Image Credit: rajyasabha.nic.in ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා රාධක‍්‍රිෂ්ණන්ගෙන් පසු 1967 දී ඉන්දීය ජනාධිපති ධුරයට පත්වුණේ, තවත් විද්වතෙකු සහ අධ්‍යාපඥයෙකු වන, ආචාර්ය සකීර් හුසේන් ය. ඉන්දියාවේ ප‍්‍රථම මුස්ලි ජනාධිපතිවරයා ඔහු ය. ප‍්‍රාදේශීය වශයෙන්…
ලොව මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ පනතක් ගෙන එන්නේ 1766 දී ස්වීඩනයයි. ඒ ස්වීඩන් පුවත්පත් නිදහස පිළිබඳ පනතයි. එතැන් සිට 2016 වසරේ මාර්තු මාසය වන විට ලොව රටවල් 110ක් සිය පුරවැසියන්ට තොරතුරු අයිතිය…
යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක‍්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප‍්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප‍්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන…
කලින් ද සඳහන් කළ පරිදි, සිංහලයන් අතරේ සංඛ්‍යාත්මක වශයෙන් බලගතු කුලය වන්නේ ගොයිගම ය. ඊට සමාන දෙමළ කුලය වන්නේ, වෙල්ලාල ය. 1948 දී බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් දා සිට, එක් තනි ව්‍යතිරේකයක්…
71 වියැති නීතිඥයෙකු වන රාම්නාත් කෝවින්ද් පසුගිය ජුලි 20 වැනි බ‍්‍රහස්පතින්දා ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ ගැන ඉන්දියාවේ ‘ද හින්දු’ දිනපතා ඉංග්‍රීසි පුවත්පත මෙසේ සඳහන් කෙළේය: ‘සියයට 34 ක්…
ජූලි මස උණුසුම් උදෑසනක මම බර්ලින් නගරයේ පදික වේදිකාවක් දිග ගමන් කරමින් සිටියේ මගේ මිතුරෙකු මුණගැසීම සඳහායි. පදික වේදිකාවේ යමක මගේ පය පැකුලූනු හෙයින් මම නතර වී පය පැකුලූනේ කුමකද කියා විමසීමි….