මැයි දිනේ! මෙතැනින් කොතැනටද?
‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය…
‘ අපි යන්නේ ගෝල් පේස් – එන්න යන්න ගොල්පේස්’ කියමින් අපි හැමෝම ද රතු ඇදගෙන පෙළපාලියේ ගියේ 1963 දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමීස දෙකක් අම්මා මසා දී තිබුණාය. ඇය…
ඇයි මේ සැප්තැම්බර්? හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වත්මන් ආණ්ඩුවට ආයු කාලය ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් පමණක් බව සඳහන් කොට ඇත. එනම් තවත් මාස හතරකි. ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම…
ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ගන්නා ප‍්‍රයත්නයට එරෙහිව තක්කඩියෙකුගේ (කු)තර්ක ක‍්‍රමය සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. බුද්ධිමය සාටෝපය ස්වකීය අවස්ථාවාදයේ සළුවක් වශයෙන් මොහු නිතර පාවිච්චි කරනු දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, මීට වසර කිහිපයකට…
කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා මෙන්ම එහි රැඳී සිටිමින් තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය (01) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. 1992 වසරේ අවතැන්ව මෙහි…
එක්තරා අප්‍රසන්න දේශපාලනඥකු විසින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මාහනායක හිමිවරුන්ට නවීන පන්නයේ මෝටර රථ ත්‍යාග වශයෙන් ලබා දීමක් ගැන මේ වන විට ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ. ඒ තමන්ගේ අවලස්සන දේශපාලන කටයුතු…
”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට…
Image by: Maithreepala Sirisena/FB හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අනුව වත්මන් ආණ්ඩුව යටතේ, රටේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ අධිකරණ මනසකින් නොවේ. කදිම විහිළුවකි. ඔහුට අනුව ඔහුගේම විග්‍රහයක් රටක අධිකරණය සම්බන්ධයෙන් තිබෙන බව ඔහු…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…
රට පුරා සුවිශාල විරෝධයක් එල්ල වෙමින් පැවති වත්මන් ආණ්ඩුවේ ඉන්දියානු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක සංචාරයකින් පසු අගමැතිවරයා යළි දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදී අතර පැවති කතාබහ…
සංඝමිත්තාව ශ්‍රී මහ බෝධිය රැගෙන ආ අතර හේමමාලා කුමරිය දළදාව මෙරටට ගෙනා බවට ඉතිහාස කතා පවසයි. පවතින මොහොතටත් වඩා ඉතිහාසය විශ්වාස කරනු ලබන බහුතර සිංහල හීනයානිකයන්ගෙන් මා අසන සරල කරුණ නම්, එදා…
පෙරදාට වඩා දැක ගත හැකි වන්නේ ශාන්ත බවකි. ජනතාවට කිසිඳු කලබලයක් නැත. මන්ද, ඔවුහු සියල්ලටම පාහේ ගැඹුරට විහිදී ගිය කලකිරීමක් ඇත. තාප්ප පුරා අලවා ඇති පෝසටර් වලින් තමන් රටේ කම්කරුවන්ට සිදු කොට…
Image By: Lucili Abekoon Update| 10.16AM-01May2017 පසුගි 29 දා මුල්ලිකුලම් මිනිසුන් සහ නාවික හමුදා නිළධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවෙන් පසුව ඊයේ 30 සවස නාවික හමුදාව විසින්, මුල්ලිකුලම් ඉඩම් අහිමි ජනතාවගේ නියෝජිතයන් 10…
සාමාන්‍යයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගරු කරන ආණ්ඩු, තමන්ව බලයට ගෙන ආ පුරවැසියන් අතරින් මතු වන විරෝධය පෑම්, උද්ඝෝෂණ ආදිය මර්ධනය කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක නම් මහජනතාවට ප්‍රකාශනයේ මෙන්ම සාධාරණ විරෝධය පෑමේ නිදහසද හිමි…
මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්.. ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර වසර 12ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන්…
යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උදා වී ඇති අවස්ථාව යළි තීරණාත්මක මං සන්ධියකට පැමිණ තිබේ. අගමැති වික්‍රමසිංහට ලිපියක් එවමින් යුරෝපා සංගමය කියා ඇත්තේ එලඹෙන මැයි 14 දින…
සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන ලද එක්තරා ඡායාරූපයක් සම්බ්ධයෙන් මේ වන විට සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය කැලඹී තිබේ. සමනලී සිදු කර ඇත්තේ වෙනත් අයෙකු විසින් පළ කරන ලද ඡායාරූපයක් ‘ශෙයාර්’ කර…
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත. මැති ඇමැතිවරු, මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති. මහින්ද පාලනයට මේ…