“හමුදා මැදිහත්වීම් නැතිනම් යාපනයේ ආසන සියල්ල අපිට” – ටීඑන්ඒ
“ඊයේ(21) පැවති ඡන්දයේදී ප්‍රචණ්ඩතාවයන් කිහිපයක්ම සිදු උනා. ඒවා ගැන අපි ඒ වෙලාවෙම පැමිණිලි කර සිටියා. අපේ අදහස නම් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක එළියේ හමුදා නිළධාරීන් සිවිල් ඇදුම් ඇදගෙන ඡන්ද දායකයන්ව එළවලා, ඡන්ද දැමීම…