සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.

ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…

සිංහල, Colombo, Democracy, Governance, Media

තවත් යුද්ධයක් ඇරඹෙයි.

ශ්‍රී ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ජනාධිපතිවරණ යුද්ධය අද ආරම්භ වී තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණය පිළිබද ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ. ‛රට…

සිංහල, Health, Kandy

සූකර උණෙන් මධයම පළාත කැළබෙයි…

සූකර උණ හෙවත් එච්1එන්1 වෙවරසය නිසා මධ්‍යම පළාතේ ජන ජීවිතය මුලුමනින්ම අඩාළවන තත්වයකට පත්ව තිබේ. මෙම වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට තිදෙනකු මිය ගොස් ඇති බව පසු ගිය දා වාර්තා විය. මහනුවර…

සිංහල, Colombo, Democracy, Governance

ලැජ්ජයි

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් ”ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. ඔබ කව්දැයි මා ඔබට කියන්නම්” – ජන ප්‍රවාදයෙන් සිය ජනයාගේ රුධිරය මත පිහිනමින් සිය ජනයාගේ මාශ්‍යයෙන් කුස් පුරවා ගනිමින් බෞද්ධ භික්ෂුන් සිය ගනනින් ඝාතනය…

සිංහල, Colombo, Corruption, Governance

ලෝක දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 97 ස්ථානය දක්වා පහළ බසී

වසරක් පාසා නිකුත් කෙරෙන දූෂණ සංජානන දර්ශකයේ ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාවට මෙවර ඇත්තේ 97 වැනි ස්ථානය බවත් ගත වූ වසරේදී ශ්‍රී ලංකාව එහි 92 වැනි ස්ථානය හිමිකරගෙන සිටි අතර…

සිංහල, Badulla, Governance, Life quips, Stories from the silent

උග්‍ර ජල ප්‍රශ්නය හමුවේ සොරණාතොට ගමිමානයේ පාරම්පරික හුණු කර්මාන්තය විනාශවීමේ අවදානමක්

සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන…

සිංහල, Colombo, Life quips, Poems

අත්තම්මා

(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක) ඉල්මහේ සීතලේ අවදිව කල්පනා කරමි රෑ මැදියම කල්පයක් තරම් දිගු මතකය නිල් අහස පළලටම නිසල ය මළවුන්ගෙ මාසයේ රුධිරය කළපුවක මෙනි හරිම සසල ය…

සිංහල, Colombo, Democracy, Governance

ජනඝාතක මිලිටරියා, සඟුන් නැසූ මිලිටරියා, ආපසු පල මිලිටරියා

ජනතා ඡන්දයෙන් පත්වූ රජ්‍ය නායිකා අයුන් සාං සුකී මහත්මිය වසර විස්සක් පුරා නිවාස අඩස්සියේ තබාගනිමින්, සංඝයා වහන්සේලා ඇතුළු සාමාන්‍ය ජනයා මරා දමමින් ප්‍රජාතන්ත්‍රවිරෝධි පාලනයක් ගෙන යන බුරුම මිලිටරි ජුන්ටාවේ ආඥාදායක ජෙනරාල් තාං…

සිංහල, Colombo, Democracy, Human Rights, Stories from the silent

මැගසින් බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් පහරදීමෙන් දෙමළ සිරකරුවන් 22කට තුවාල

අද උදෑසන 8.30 පමණ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු සිද්ධියකදී සිංහල සිරකරුවන් පහර දීමෙන් දෙමළ සිරකරුවන් විසිදෙදෙනෙකු (22) තුවාල ලබා ඇත. මේ වන විට තුවාල කරුවන් බන්ධනාගාර රොහලේ එච් වාට්ටුව වෙත ඇතුලත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Poems

අහිමි මහ පොලොව

නුඹ අහිමි වීමේ සිහිනය සිහිනයක් නොවන වග හැඟෙන විට අකුණු සැරයක් වෙලී සියොලඟම දවා අළුවෙන ලෙසක් දැනී යයි කවුලුවෙන් දුර බලමි සුධාවල හිම විසුල මහ යාය හිරු සමඟ දිලිසෙමින් දඟ කරයි සුමුදු…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

යුරෝපයට ගිය ආගමික දූත පිරිස වෙත විවෘත ලිපියක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට යුරෝපා සංගමයට පැමිණි ආගමික දුත පිරිස වන පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, පූජ්‍ය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, අතිගරු අගරදගුරු මැල්කම් රංජිත්…

සිංහල, Badulla, Governance, Media

ආදිවාසීන්ට ගුවන් විදුලියක්

ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20…

සිංහල, Colombo, Governance

ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික තනතුරින් ඉල්ලා අස්වේ

ජෙනරල් සරත් ෆොන්සෙකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දින ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තාවේ. මේ පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට…

සිංහල, Colombo, Life quips, Media

ප්‍රවීන කලාකරු හෙන්රි ජයසේනයන් අපෙන් සමුගනියි..

ලාංකීය නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යයකරුවෙකු වූ හෙන්රි ජයසේනයන් අද(11) අප අතරින් සමුගත්තේය. මිය යන විට ඔහු 78වන වියෙහි පසු විය. ‛සුදු සීයා’ නමින් ජනතාව අතර ආදරයට පත් ව සිටි හෙන්රි ජයසේනයන් 1931…

සිංහල, Health, Kandy, Life quips

H1N1 වෛසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය මහනුවරින්

H1N1 වෛසය ආසාදනය වීමෙන් සිදු වූ පළමු මරණය පසුගිය 4 දා මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මෙසේ මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි….

සිංහල, Colombo, Education, Life quips

ප්‍රබුද්ධයාණ, ඇදුරාණ ,මිතුරාණ ….

ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු…