Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනවාහිණී: ප්‍රවෘත්ති අපෙන්; තීරණය ඔබෙයි!

iMage: slemb.ph පළමුවෙන් මෙන්න ප්‍රවෘත්ති: 01.ඉන්දියාවේ මුල්පෙළ ඉංග්‍රිසි පුවත්පතක් වන හින්දු පුවත්පත සමඟ සාකච්ජාවකදී ජනාධිපති සිරිසේන මෙසේ ප්‍රකාශ කරයි. ‘මම ප්‍රථමයෙන්ම ව්‍යවස්ථාවට 19වන සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනිමට සමත් වුණා. අප ඇත්ත…

Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව කතානායකතුමාට ඔබත් ලියන්න : ලිපියේ ආකෘතිය මෙන්න

2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක් 2018 මාර්තු මස 7 වන දින ශ්‍රී ලංකා පාර්ලිම්න්තුවේදී සම්මත විය. එහි VIII කොටසේ එන…

Colombo, Democracy, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ඡන්දයක් ඇයි? කුමන ඡන්දයක් ද? කුමක් සඳහා ද?

iMage: SriLankaTweet `මෙහිදී මුලින්ම, ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කළ යුතුය. පසුගිය දින කිහිපයේ සිරිසේන-රාජපක්ෂ හවුල කටයුතු කෙළේ ඒ ඡන්ද අයිතිය බලහත්කාරයෙන් අහිමි කරමිනි. ඔවුන් පාර්ලිමේන්තුවේ…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

රනිල් වික‍්‍රමසිංහව අස්කිරීම, මහින්ද රාජපක්ෂව පත්කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය

iMAGE: Colombo Telegraph නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප‍්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි. 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද? 2….

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපතිගේ සීමාවක් නැති අශීලාචාර කම පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තබා ඇත

iMAGE: Al Jazeera ඔක්තෝබර් මස ජනාධිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය  මණ්ඩලය අවලංගු කර මොහොතකින් ඔහුගේ සිතැඟි වලට අනුව අලුත් අගමැතිවරයකු පත් කරමින් කළ අසීලාචාර ක්‍රියාවෙන් ඔහු…

Democracy, Featured Articles, Human Rights, Impunity, Media Freedom, THE CONSTITUTIONAL COUP

වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! අහිම්සා වික්‍රමතුංගගෙන් ජනාධිපති සිරිසේනට ලිපියක්

iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව     …

Development, Economy, Economic issues, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (දෙවැනි කොටස )

  iMAGE :Economy Watch විසඳුම් පිළිබඳ කෙටි සටහනක් මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව…

Economic issues, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද (පළමු කොටස)

  iMAGE: Daily FT මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්ජාවට ගැනෙන්නේ, තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ට බලයට පත්විය හැකි…

Democracy, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේනගේ ළාමක හැසිරීමට වන්දි ගෙවන්නේ මුළු රටම ය

iMAGE:Daily FT මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වු අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රටේ අගමැති ධුරයට එම…

Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු.

iMAGE: The Economic Times පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ…

Colombo, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ

iMhage bY: Reuters(thenational) තුරුම්පු කියා සිරසේන ඇදදේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර අඳුමට බැස සිටින සෙයකි. අහන…

Democracy, Galle, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමස්ත රට අරාජික වී ඇත. මෙහි ඇති විපාකය ඉතාම විශාලය. මීට ඇති එක් විසඳුමක්!!

ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙය ආරම්භය පමණක් විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ රීතීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැදිබණ කියන…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාව ගත යුතුය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

වියරු වියවුල

iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, THE CONSTITUTIONAL COUP

No Constitution = No Democracy: ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ සිසුන් 900ගේ විරෝධය දැක්වීමේ ප්‍රකාශය

මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘අපගේ හැත්තෑ වසරක පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබතුමන්, අමු අමුවේ උල්ලංඝණය කළා’ ආචාර්ය දේවනේසන් නේසයියා, සිරිසේන ජනාධිපතිවරයාට යැවූ විවෘත ලිපිය

සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…

Colombo, Constitutional Reform, Democracy, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරිසේන ව්‍යවස්ථාව අතපිහින කඩදාසියක් කරගනී.

රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට…