Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…

Colombo, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

GENEVA 22 |‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්‘‘

‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…

Features, Human Rights, Jaffna, Peace and Conflict, Peace and reconciliation

‘‘ඒගොල්ලො එයාලව මැරුව’’ | රාණී ගේ කතාව

ලිපිනය සොයාගැනීම තරමක් අපහසු වූ අතර, මම පමා වී සිටිමි. ‘සමාවෙන්න’ මම කියමි. ඉක්බිති හදිසි සිතිවිල්ලකින් මිලට ගත් මල් පොකුර මම ඇයට දෙමි. එය පෙබරවාරියේ කිසිදු විශේෂත්වයක් නැති දවසකි. හිරු නොදිලෙන අතර…

Colombo, Democracy, Economic issues, Features, Peace and Conflict, Politics and Governance, Religion and faith

‘හලාල්’, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය

Photo Credit: AFP’s Ishara S Kodikara, via ABC ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප‍්‍රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප‍්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල්…

Colombo, Democracy, Features, Peace and Conflict, Politics and Governance, Reconciliation

ශ‍්‍රී ලාංකීය මුසල්මානුවන්ව අන්තවාදයට තල්ලූ කරන බෞද්ධයන්ගේ ධර්ම යුද්ධය

සිංහල සමාජ සංස්ථාවේ ජාතික ස්වෝත්තමවාදී කොටස් හීනමානයේ නරකම ව්‍යාධියෙන් පෙළෙත්. ඔවුන්ට ස්වකීයත්වයේ සුපිරි ප‍්‍රමෝදයෙන් සැනසෙන්නට, නිරන්තරයෙන්ම වෙනත් ජාතියක, සමාජයක හෝ ආගමක මිනිසුන්ව පීඩාවට පත්කෙරෙන ව්‍යාපෘතියක කොටස්කරුවන් වීම අවශ්‍ය කෙරේ. මේ තල්ලූව ඔවුන්ට…

Features, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Stories from the silent, War Crimes

නව යොවුන් දරුවෙකු ඝාතනය කිරීම | ‘ඡායාරූප භයංකර කතාවක් කියයි.‘

සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා…

Colombo, Democracy, Features, Peace and Conflict, Politics and Governance

ආගමික යුද්ධයක් ඇවිලවීමට දඩිබිඩියේ දිවීම

‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය) රාජපක්ෂලාගේ යකා අවුස්සපු…

Colombo, Democracy, Features, Governance, Peace and Conflict, Politics and Governance

බලදායී අණපනත් මගින් ඊළඟ ‘යුද්ධයට’ සූදානම් වීම

‘‘ප‍්‍රායෝගික දේශපාලනයේ සමස්ත අරමුණ වන්නේ, නිමක් නැති මනහ්කල්පිත භූතයන් පෙන්වීමෙන් මිනිසුන් තුළ ඇති කෙරෙන සංත‍්‍රාසය හේතුවෙන් තමන්ට රැකවරණය සපයන්නැ යි පෙරැත්ත කරන ජනතාවක් එක දිගටම තැතිගන්වා තබා ගැනීමයි.’’ එච්. එල්. මෙන්කෙන් (කාන්තාවන්ගේ…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Human Security, Identity, IDPs and Refugees, International Relations, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?

2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…

Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Politics and Governance, Reconciliation, Trincomalee

‘ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ඝාතකයන් තවමත් නිදහසේ; ශිෂ්‍ය ඝාතනයට වසර 7යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 7 ක් ගතවේ. මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා…

සිංහල, Colombo, Corruption, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Poverty, Reconciliation

අපි නොදන්න හෘද සාක්ෂිය

Photo courtesy First Post නීතිඥයෙකු වශයෙන් අධිකරණයේ ගෞරවය කෙරෙහිත්, රටේ නායකයා වශයෙන් නීතියේ ආධිපත්‍යය කෙරෙහිත්, සිය හෘද සාක්ෂියට තමා වගකිව යුතු බව ජනාධිපතිවරයා කියා තිබේ. දෝෂාභියෝග තීන්දුව නැවත විමර්ශනය කළ යුතු බව…

සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Identity, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Youth

‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ‘ උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටිනවා‘

‘රාජ්‍ය ත්‍රස්ථවාදයෙන්‘, මේ වන විට උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටින බවටත්, විශේෂයෙන් 2012 නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ජනයා වෙත මුදා හැර තිබෙන මර්ධනය ඉහල මානයන් කරා එළඹ ඇති…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, International Relations, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපන සිසුන්ට “නඩු නැතිනම් නිදහස” මානව හිමිකම් සංවිධානයක් රජයෙන් ඉල්ලයි

අත්අඩංගුවේ පසුවන යාපන විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව නඩු පවරන ලෙස හෝ එසේ නැතිනම් ඔවුන් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Puravasi Katha, Reconciliation, Trincomalee

වේදනාවද, බලාපොරොත්තුවද තුරුලූකරන් ‘ඇවිදින අම්මා’

කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට යන ප‍්‍රධාන පාර ඉතාමත් පහසුවෙන් ගමන් කල හැකි විදිහට ඉදිකරලා. දැන් සම්පූර්ණයෙන්ම වගේ පාරේ වැඩ ඉවරයි. වෙනදාට වැඩිය අඩු කාලයකින් අපි කොළඹ ඉදලා ත‍්‍රිකුණාමලේට ලගා වුනා. ත‍්‍රිකුණාමලේ නගරයත් සීග‍්‍රයෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ත‍්‍රීවීලර් දේශපාලනය සමග විරුද්ධ පක්ෂ දේශපාලනය ‘සෙට්’ වීම

[Photo Credit:www.nation.lk] දෝෂාභියෝගය විමර්ශනය කරන තේරීම් කාරක සභාවේ සංයුතිය සහ විමර්ශන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් පමණක් නොව, එවැනි මහජන නියෝජන සභාවක් විසින් ව්‍යවස්ථාමය කටයුත්තක් නොවන අධිකරණමය ක‍්‍රියාමාර්ගයක් ගනු ලැබීම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පහන් දැල්වීම මේ රටේ අපරාධයක් ද?

ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවේ කුලීකරැවන් අධිකරණයට අපහාස කරමින් විරෝධතාවයේ | පොලීසිය බලා සිටීයි[Photos]

අගවිනිසුරුවරිය අද(04) උදෑසන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව යන මොහොතේ අගවිනිසුරැවරියටත්, අධිකරණයටත් අපහාස වන අයුරැන් සටන් පාඨ කියමින් පෝස්ටර් ආදිය රැගත් පිරිසක්ද අධිකරණය ඉදිරිපිට මාර්ගයේ…