13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය(2)
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…
ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍රහකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය….
[Image Credit:tamilnewsnetwork.com] ශ්රී ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නැවත නැවතත් අසමත් වීම, දෙමළ ජාතික සන්ධානය විසින් කවදත් පෙන්වා දෙන ලද්දකි. රටේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති එකම අනුග‍්‍රහය වන…
කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර…
කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…
[Image Credit:xinhuanet] යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන්…
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ…
තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය…
Update | 07.36pm යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ පසු අතුරැදහන් වුනා පැවසෙන පුදුවෙයි නම් ප්‍රකට කවියා පිලිබදව කිසියම් පිරිසක් විසින් ඔහු කොහේද කියා අසමින් කොළඹ නගරයේ තාප්පවල ලියන ලද වැකි…
ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ. දෙමළ ජනයාට එරෙහි…
පසුගිය මැයි 02වනදා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මැයි 10වන සිකුරාදා නිදහස් කරන ලදි….
(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි) [නිහඬ විරෝධතාව පිළිබඳව නිව්ස් ෆස්ට් විකාශය කළ වීඩියෝවෙන් උපුටා ගත් ඡායාරූපයක්] එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන…
[Download the report in full here, or view in inline here. හැඳින්වීම රටේ සිවිල් යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්න කාලයකි. එහෙත්, ජනවාර්ගික ගැටුම නොනැවත ඇවිලෙන තතු තුළ, ශ‍්‍රී ලංකාවෙහි පවත්නේ බෙදී…
ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට…
‘‘ඡන්දය දුන්, නුදුන් අයගේ ප්‍රකාශ, මානව හිමිකම් සම්බන්ධයෙන්, ලංකාවට ඉතා වැදගත්, විශේෂයෙන් ඡන්දයේ ප්‍රතිඵල ගණිතමය ආකාරයකට විමසනවාට වඩා ඔවුන් සිදු කළ ප්‍රකාශ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක්…
ලිපිනය සොයාගැනීම තරමක් අපහසු වූ අතර, මම පමා වී සිටිමි. ‘සමාවෙන්න’ මම කියමි. ඉක්බිති හදිසි සිතිවිල්ලකින් මිලට ගත් මල් පොකුර මම ඇයට දෙමි. එය පෙබරවාරියේ කිසිදු විශේෂත්වයක් නැති දවසකි. හිරු නොදිලෙන අතර…