සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

SMS වාරණය මිලිටරි න්‍යායකට ද?

ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‛එක් පක්ෂයක් කළ අපරාධ වලින් අනෙක් පක්ෂ සිදු කළ අපරාධ සාධාරණීයකරණය වෙන්නේ නැහැ.’ – කැලම් මැක්රේ

එල්.ටී.ටී.ඊයට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කළ යුද්ධයේදී කෙරුණ යුධ අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ ආයතනය නිෂ්පාදනය කළ නවතම වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර බලවතුන්ද වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරනවා. ‛ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ්ස්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Gender, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

ජාත්‍යන්තර කාන්තා දිනය : කොටුවේදී කොටුවුනු අදහස්

කාන්තා දිනය වෙනුවෙන් පෝස්ටරයක්වත් අලවන්න දෙන්නෙ නැති රටක තියෙන මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් මොනවද? – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය “අද ජාත්‍යන්තර කාන්තා දිනය උත්සවයක් ලෙස සමරනවා. නමුත් අද එය සැමරීමට එහා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ඇසින් දුටු සාක්ෂිකරුවකුගේ කතාව

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මාර්තු 02 දා ජීනීවාහි මානව හිමිකම් සිනමා උළෙල ඇරඹෙයි. එහි දී චැනල් ෆෝ රූපවාහිනී ආයතනය විසින් නිපදවන ලද ‛‛ශ්‍රී ලංකා ඝාතන භුමි’’ වාර්තාමය සිනමා පටය මාර්තු 07 දා දින…

සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

දෙරණ ප්‍රවෘත්ති සහ එහි (අ)දේශපාලනය

චැනල් ක්‍රීඩාවේ යෙදෙමින් නැරඹීමට යමක් සොයමින් සිටින් අතරතුර අහම්බයෙන් මෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නැරඹීමට මට අවස්ථාව ලැබුණි. එහි පළමු ශීර්ෂ පාඨය මෙසේය. “රටට එරෙහිව නැගෙන හඩ“ මෙය ඇසීමෙන් මට ගැටළු දෙකක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

වදකාර අතීත මතකයන් බුල්ඩෝසර් කරමු!

අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟුණු බලවත් හඬක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමට පෙර සිංහල සමාජය නින්දෙන් අවදි විය යුතුය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත්…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

නැවතත් මිනිසුන් මරා පුලුස්සා දමන කාලයක්?[Photos/Video]

නාරාහේන්පිට, බොතේජු පාරේ විශාල වශයෙන් මිනිසුන් ගැවසෙන ප්‍රධාන මාර්ගයට ආසන්නයේම අද(14) උදෑසන තරැණයෙකුගේ යැයි සිතිය හැකි මළ සිරැරක් පුලුස්සා දමා ඇත. විශාල වශයෙන් ජනතාව සැරිසරන කොළඹ මෙවැනි ස්ථානයක මිනිසෙක් මරා පුලුස්සා දමන්නට…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips, Peace and reconciliation

බල්ලෙක් ඔබ අමතයි

Photo by –jds.org හුඟකාලෙකින් බල්ලා එක්ක කතා කරන්නට බැරිවුණු හින්දා මම බලු කූඩුව පැත්තට ගියා. මම ඌ එක්ක හිනා වුණත් ඌ ඒක ගණන් ගන්නේ නැතුව ඇඟේ වහලා හිටපු මැස්සෙක් එලෙව්ව්වා. ඊට පස්සෙ…

Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

‘එක් ලංකාවක් මිස ඒකීය ලංකාවක් අතීතයේදීවත් තිබුණේ නෑ’

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජාතික සංහිඳියාව දැන් ශෘංගාරයෙන්

– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….

සිංහල, Colombo, Democracy, Governance, Life quips, Peace and reconciliation

ආනන්ද කුමාරස්වාමි |නෙළුම් පොකුණ – Video Interviews

[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…

සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media, Peace and reconciliation

‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’ – වික්ටර් අයිවන්

ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත…

සිංහල, Democracy, Gampaha, Governance, Life quips, Peace and reconciliation, Poems

පෙබරවාරි ඇස් බැඳලනු

පෙබරවාරි ඇස් බැඳලනු ————————————— පුම්බා බඩ ගෙම්බා ලෙස මයික් කටින් බෙරිහන් දෙනු කරමල රතුකර පරලව කැමරා අභියස රඟ දෙනු …………………….. ලියනු කියනු හිතනු දකිනු එහෙයි කියනු ඊට නටනු කට ගැස්මට තුන පහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ත්‍රස්තවාදී බිල්ලාගෙන් ඔබට ගැලවීමක් නැත

Photo courtesy: www.jdslanka.org එකමත් එක රටක කුමාරයෙකුගේ ග්‍රහ පලාඵල කියැවූ නක්ෂස්ත්‍රකරුවෙකු එම කුමාරයා සර්පයෙකු දෂ්ට කිරීමෙන් අකාලයේ මියයතැ යි අනාවැකි පළ කෙළේය. එම තර්ජනය ඉදිරියේ, රාජධානියේ සිටි සියලූ සර්පයන් වඳ කිරීමට, රජු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මැර පිරිසක් විලිඳු කාර්යාලයට හානි කරයි

කොලඹ, ටොරින්ටන් ඇවිනිව් හි, අංක 3 දරණ ස්ථානයේ පිහිටි ‛විලිඳු’ කාර්යාලයට ඊයේ රාත්‍රියේ කිසියම් මැර පිරිසක් හානි කර ඇත. එසේම කාර්යාලයේ තිබූ ලිපි ලේඛණ ඇතුලු ඇතැම් පරිඝනක උපාංග වලට හානි පමුණුවා ඇතැයි…