සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

”මුල්ලවයික්කාල් හී මහා මිනිස් සංහාරයට ආණ්ඩුවට මූල්‍යමය හා යුද්ධායුධ ලැබෙද්දී, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට ‛‛අතපෙවීමක්’’ නොවූයේ ද? ”

]යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.[ අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා, අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ. අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස, සභා නායකත්වය රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘නියම මානව හිමිකම් රකින ජාතිය‘ – කුමාර් සහ දිමුතු පැහැරගනී

ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ වහසි බස් දොඩවා, මිලියන ගණනක් වියදම් කර එහි ගොස් සිටි රාජපක්ෂ ආණ්ඩුවේ අදේශපාලනික රැළ ලංකාවට සේන්දු වී අදට හරියම දින 15කි. ‛‛අපේ රටේ කිසිදු මානව හිමිකමක් කිසිදිනක උල්ලංඝණය…

Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

මෙන්න ආණ්ඩුවේ සංහිඳියාව : තවත් LLRC සාක්ෂිකාරියක් 4වෙනි තට්ටුවට

9.175 කොමිසම හමුවේ පෙනී සිටි හෝ එය සමග වෙන යම් ආකාරයකින් අදහස් හුවමාරු කර ගත් පුද්ගලයන් සිය ගණනක් ඉදිරිපත් කර ඇත්තේ, ආසන්න වශයෙන් ඒකමතික සහ ඉතා පැහැදිලි පණිවුඩයකි. එම පණිවුඩය දෙයාකර ය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

ප්‍රසිද්ධියේ ගල් පහර කෑමට පෙර

පසුගිය දිනෙක කුර්දි ජාතික තරුණියක් ඉරාකයේ එක්තරා නගර චතුරශ්‍රයකදී මිය ගියේ වාර්ගික ඊරිසියාවෙන් පිරි, පිරිමි රොත්තකගේ පා පහරට සහ ගල් පහරට ලක්වෙමිනි. අන්‍ය ආගමික තරුණයෙක්ට ප්‍රේම කිරීම ඇයගේ මෙම ඉරණමට හේතුව විය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජිනීවා යෝජනාව: මෙතැනින් කොතැනට ද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ”ශ්‍රී ලංකාවේ සතුරන් විසින් අටවා ඇති උගුල කුමක්ද? අප ඉන් ගැලවී ගත යුතු ය. යෝජනාව අවසානයක් නොවේ. එය ක්‍රියාදාමයක් ආරම්භ කරයි. එය විසින් බාහිර පරීක්ෂණයක් සහ මැදිහත්වීම සඳහා නිසැකවම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

මිනී මැරීමට සදාචාරාත්මක පසුබිමක්

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව නැවතත් වැරදි මාවතක් තෝරා ගැනීමට යන බවට ඉඟි ලැඛෙමින් තිබේ. යුරෝපයේ ඇතැම් රටවල තානාපති කාර්යාල…

සිංහල, Colombo, Democracy, Human Rights, Media, Peace and reconciliation

“මාතා” යුද ආතතියේ තෙහෙට්ටුවයි.

දරුණු සටනකින් පසු ඇතිවන්නේ දරුණු වෙහෙස කි. යුද්ධයක්‌ නිමා වන්නේ අධික තෙහෙට්‌ටුවක්‌ හා බරපතළ චිත්ත පීඩාවක්‌ ඇති කරමිනි. යුද්ධයේදී විඳි ආතතිය හේතුවෙන් හට ගන්නා මානසික ආබාධයෙන් (Combat fatigue) පීඩා විඳින්නේ යුද සෙබළකු…

Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ජිනීවා යෝජනාව : ශ්‍රී ලංකාණ්ඩුව නුගත් පාඩම්

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

“මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නවත්වන්නේ නෑ.” – සරවනමුත්තු, සුනිලා, නිමල්කා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරය ආශ්‍රෙයන් වූ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණයවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරී වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සුනිලා අබේසේකර සහ නිමල්කා ප්‍රනාන්දු යන මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව පසුගිය දින…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

යුද්ධයට පසු ශ්‍රී ලංකාව : ශ්‍රී ලාංකික යුධ සිනමාව සහ ප්‍රතිසන්ධානය

ඕනෑම ගැටුම්කාරී පරිසරයක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය එනම් විශේෂයෙන් සිනමාව අධිපති ප්‍රචාරණ උපකරණයක් ලෙස භාවිත කරයි. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද රාජ්‍ය හා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විවිධ නම් වලින් යුතුව සිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]

විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

යුද්ධයට පසු ශ්‍රී ලංකාව: පශ්චාත් යුධ සහජීවනය සඳහා වන අභියෝග

යුද්ධය අවසන් වීම යනු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා රජයේ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) අතර සිදුවූ හමුදාමය ගැටුම් සඳහා මූලික වූ තත්වයන් අවසාන වීම නොවේ. මෙම ගැටුම විවිධාකර ස්වරූපවලින්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Stories from the silent

ඇමරිකාව, ජිනීවා, ශ්‍රී ලංකාව සහ මානව හිමිකම්(Video Interview)

‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ ”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

”මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.”

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

Channal 4 නව වීඩියෝව – Sri Lanka’s Killing Fields: War Crimes Unpunished:( දඬුවමක් නැති යුද අපරාධ)

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

හෙළ ජාතික අභිමානේ….. ඔවුහුද ගැයුහ

හෙළ ජාතික අභිමානේ වැදු විරුවන් සේ පොරණේ දිනු මවුබිම සවුසිරියෙන් සරසවු පිබිදෙවු පිබිදෙවු සැරසෙවු වීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස මුරකෙරුවෝ ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වවු ණය කරුවෝ…