රාජපක්‍ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම
පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී…
පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී…
Image: ඊයේ අලවන ද පෝස්ටරයක්, කොළඹ. කිසිදා පරාජය කිරීමට නොහැකියි කියු රාජපක්ෂ රෙජීමය පරාජය කලේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්ද ලක්ෂ 62කක් ලබා දෙමිනි. එය කිසිදු ජාති, ආගම්, වර්ග බේදයකින් තොරව, රාජපක්ෂලා…
Photo by AFP, via AsiaOne සිදුවෙමින් පවතින අනපේක්ෂිත සහ රඟදක්වමින් සිටින අතිශය අප්‍රසන්න නාටකය ගැන කල්පිත ඉදිරිපත් කිරීම බොර දියේ මාලූ බෑමක් හා සාමානය. තවත් පැය කිහිපයක් ඇතුලත, මෙම දේශපාලනඥයින් රඟපාන නාටකය…
Image: Vikalpa file මහාචාර්ය සසංක පෙරේරා | Prof; Sasanka Perera (සසංක පෙරේරා, නව දිල්ලියේ දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිලිබඳ සමාරම්භක මහාචාර්යවරයා හා අධ්‍යයනාංශ ප‍්‍රධානියා මෙන්ම එම විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ)…
(දෙවන කොටස) | Image Credit: nation නිලන්ත ඉලංගමුව විසිනි ඔබට ඔබේ මව්පියන් දායාද කළ නිවහනේදී එනම් මැදමුලනේදී සඳහන් කළ කාරණා සහ ඔබ මුහුණ දී සිටින වත්මන් උභතෝකෝටිකය ගැන සලකා, මළගිය ඇත්තෙක් ලෙස…
ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…
Image Credit: newindianexpress මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ…
ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන්…
ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…
ඡායාරෑපය – 19වන සංශෝධනය වහා සම්මත කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කළ විරෝධතාවයේදී ‘වීදියේ විරෝධය ව්‍යාපාරය‘ එයට සහභාගී වූ අවස්ථාවක් ඉකුත් ජනවාරි 08 දා මේ රටේ බහුතර ජනතාව රාජපක්ෂ…
Image Credit:Lankadeepa එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ…
තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත්…
දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු…
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප‍්‍රයත්නයක්…
පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත‍්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ‍්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය,…
සෝල්බරි ව්‍යවස්ථාව වශයෙන් පොදුවේ දන්නා 1948 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ බල විභජනය වැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක තිබිය යුතු සියලූ ප‍්‍රධාන අංගවලින් සමන්විත මූලික ව්‍යුහයක් තිබුණි. එය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වෙනත්…
Image Credit: Mahinda Rajapaksha/FB ත‍්‍රස්තවාදය යළි හිස ඔසවමින් තිබෙන බවත්, බෙදුම්වාදය දිසාවට රට ඉතා සීග‍්‍රයෙන් තල්ලූ වෙමින් තිබෙන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සල් ගානේ යමින් කියයි. එහෙත් ඒ බොහෝ අවස්ථාවල මේ…