අලිබබා හැර හොරු හතළිහට ආලය කිරීමේ ‘යහපාලනය’ හෙවත් මෛත‍්‍රීපාල සිරිසේනගේ ද්විත්වය
Image Credit:sundayobserver පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජය කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ…