ඔබේ දරුවන් ජීවත්වන්නේ මේ බිමේ නම්,
Image Credit:dailynews.lk (ඊයේ) ඩේලි මිරර් පත්තරයේ එක ළග පළ වී තිබූ පුවත් දෙකක් මෙසේයි. ‘‘මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඊළග මහ මැතිවරණයකදී අනිවාර්යයෙන්ම තරග කරනු ඇත” ‘‘ශ්‍රී ලංකාවේ නම සිංහලේ කියා…
Image Credit:dailynews.lk (ඊයේ) ඩේලි මිරර් පත්තරයේ එක ළග පළ වී තිබූ පුවත් දෙකක් මෙසේයි. ‘‘මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඊළග මහ මැතිවරණයකදී අනිවාර්යයෙන්ම තරග කරනු ඇත” ‘‘ශ්‍රී ලංකාවේ නම සිංහලේ කියා…
ප්‍රජාතන්ත්‍රවාදය නමැති අදහස පැලපදියම් කරනු ලැබූ අනෙක් බොහොමයක් රටවල්වලදී මෙන් ශ්‍රී ලංකාවේද නියම දේශපාලනය හසුරවනු ලබන්නේ ප්‍රධාන බලකඳවුරු දෙකක් විසිනි. මින් පළමුවැන්න සෑම විටම ජයග්‍රහණය කරන අතර දෙවැන්න නිසැකයෙන්ම පරාජයට පත් වේ….
බැංකු ගිණුම සුද්ද කිරීම සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය. දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ…
කිසිදු චෝදනාවක් නොමැතිව දින 200කට වැඩි කාලයක් රදවාගෙන සිටින මානව හිමිකම් ක්‍රියාකාරිණි ජෙයකුමාරි(බාලේන්ද්‍රන් ජෙයකුමාරි) නිදහස් කරන්නැයි විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි ප්‍රජා නායකයෙක් වන තේවරාජාට ඊයේ(08) සවස කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ….
Image Credit:sajindevass.com “ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි,”(BBC) මෙසේ ප්‍රකාශ…
Image Credit: businesstoday.lk (පළමු කොටස)VK බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ‍්‍රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි…
පළමුව, රටක් හමුදාකරණයට ලක්වීම යන්න, දොළොස්පැයේ අවිගත් සෙබළු දකින්නට සිටීම යන්නෙන් ඔබ්බට ගිය දෙයක් බව සිහි තබා ගත යුතු ය. L.T.T.E. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර පස් වසක් ඉක්ම යද්දී , විදුහල්පතිවරුන්ට…
කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට අද(05) දින පැමිණි SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා සබරගමු සරසවියට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අැමතිවරයා සරසවියට පැමිණෙන විට එහි සිසුන් දැඩි විරෝධතාවයක් පවත්වා තිබේ. එහිදී සිසුන් පවසා ඇත්තේ,…
දකුණු ඉන්දියානුවන් අතරේ අර්ධ-දේවතාවියක සේ වැජඹෙන, ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහය තුළ ඇණයක් සේ ගැනෙන, බල සම්පන්න තමිල්නාඩු මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා හිරේ යවමින් ඉන්දියානු අධිකරණයක් දුන් තීන්දුව, ශ‍්‍රී ලංකාවේ බහුතරයකට ආශ්වාදනීය ප‍්‍රවෘත්තියක්…
සිරස මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි ට හාළිඇලදී එල්ල කල මැර ප්‍රහාරය සහ පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උපුල් ජයසූරියට සහ නීතිඥ මංජුල පතිරාජ, නීතිඥ නාමල් රාජපක්ෂ ට එල්ල කළ මැර…
Image Credit: AFP බැංගලෝරයේ විශේෂ අධිකරණයක් මගින්, විසමානුපාතික වත්කම් දැරීමේ චෝදනාවට (හොර ක‍්‍රමයට හරිහම්බ කිරීමට) වැරදිකාරිය බවට තීන්දු කරන ලද තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාගේ නඩුව ඉතා වැදගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ප‍්‍රතිපත්තියක් තීරණාත්මකව ස්ථාපිත…
ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන ඊයේ(29) ට දින 200ක් ගත වීම මූලික කර ගනිමින්, කොළඹ කොටුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයට එපිටින් ඊට එරෙහිව සහ ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ආණ්ඩුවේ ‘කුලී විරෝධතාකරැවන්‘ පිරිසක්…
Image Credit: lankastandard එක්සත් ජාතික පක්ෂයේ පෙනෙන්ට ඇති එක්සත් භාවයත්, ඌව පළාත් සභා මැතිවරණයේ සාර්ථකත්වයත් අනුව, එළැඹෙන මාස කිහිපයේ දී එම පක්ෂය වඩාත් ශක්තිමත් වන බවට සැකයක් නැත. එහෙත් පිළිතුරු සෙවිය යුතු…
2014 මාර්තු මස 13 වන දින ආරක්ෂක අංශ විසින් ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අදට දින 200ක් ගතවෙයි. මේ දින 200ය තුළ ඇයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර බූස්ස රැදවුම් කදවුරේ රදවා ගෙන සිටින…
(ඡායාරෑපය-ඌව මැතිවරණයේ එක් අවස්ථාවක්-Image Credit @CaFFE) ම්ලේච්ඡ පාලන තන්ත‍්‍රයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙන් කොට හඳුනා ගැනෙන්නේ නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වන අධිකරණයක් සහ පොලීසියක් මගිනි. ඒ මුලික කාරණය ගැන විවාදයක් තිබිය නොහැක. එහෙත් ඒ නැතිවම බැරි…
දේශපාලඥයෝ මහ දවල් බොරු කියති. කලඑලියේ කෛරාටික වෙති. බුද්ධිමතුන් එසේ නොවිය යුතු යැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. මහාචාර්ය ජී. ඇල්. පීරිස් කෙරෙහි තරම් වන අපුලක් මර්වින් සිල්වා කෙරෙහි හුදී ජනයාට නොහැෙඟන්නේ එබැවිනි. මහාචාර්යවරු,…
ඌව වනාහී, පාලක පවුලට වැදුණු මැතිවරණමය කනේපාරකි. රාජපක්ෂගේ විජ්ජාව පුස්සක් වීමට පටන්ගෙන ඇති බව අඟවන නොවරදින සංඥාවකි. රාජපක්ෂලා ඌව යාන්තමින් බේරා ගත්තේය: ඒ, හොඳටම වෑරුණු සියයට 51.2 කිනි. එසේ වුණේ, හැම පැත්තකින්ම…