අවුල ලිහා ගමු ! ICCPR සහ ප්‍රකාශනයේ නිදහස සංවාදය : 23 සවස 4 ට කොළඹ දී
iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන…
iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන…
පාස්කු ත‍්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප‍්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප‍්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට…
ආර්යාව එළි බැස්සේ ය. ශ්‍රීමතානෝ සතියේ දින හතෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිනිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඔරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික්‍රමසිංහ දස අතේ…
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග‍්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත‍්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප‍්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප‍්‍රතිපත්ති යටපත්ව ගොසිනි. එයින් සිදුව ඇත්තේ, සමාජයක් අන්තවාදයෙන්…
iMAGE: cnn.com මිනිස් ජීවිත 250 ට වැඩි ප‍්‍රමාණයක් විනාශ කළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී තව සතියකින් තෙමසක් ගතවෙයි. ඒ තිරිසන් ක‍්‍රියාවේ අපරාධකරුවන් හඳුනාගෙන ඇති මුත් එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද යන්න තවම…
iMage: NBC News ලංකාවේ ඒක-පුද්ගල ණය බර රුපියල් 530,000 ක් වන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පසුගිය දා පැවසීය. ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප‍්‍රමාණය එරටේ ජනගහනයෙන්…
iMage: VIKALPA[2019 May] ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු…
iMage:Amnesty International දියේ ගිලෙන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙති යි කියමනක් තිබේ. මරණීය දණ්ඩනය යළි ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගත් තීරණයත් ඊට යම් සමානත්වයක් දරයි. ජනාධිපතිවරණයක් ළඟ එන තත්වයක් තුළ, තමාගේ පළුදු…
iMAGE: photito.com භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: ‘‘ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: ‘‘භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.’’ එසේ නොසිතන්න, ආනන්ද. මා…
මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩුවේ සහ විපක්ෂයේ…
iMAGE: Sri Lanka Guardian 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ‍්‍රී ලංකාවට අවැඩක් මිස…
iMage:VIKALPA ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා’ යන බුදුන් වහන්ගේ ධර්මය උදේ හවස අස්ගිරි විහාරයේ සෑම දිනකම අසන්නට සැලැස්වීම සිරිතකි. ඇසුවත්, නැතත් එසේ සිදුකිරීම තවත් සිරිතකි….
iMage: VIKALPA පාස්කු ඉරිදා ප්‍රහාරය හැරුණ විට මෑත කාලයෙහි ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගයන් අතර අවිශ්වාසය සහ සිංහල බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධය ඇවිල යාමට හේතු වූ කාරණය නම් දෝසතර සාෆීට විරුද්ධව දිවයින පුවත්පත, කරුණෑගල…
iMage: Screenshot/ SajithPremadasa/Youtube ශ්රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ඨ කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම…
iMage: saudigazette.com/AFP ‘බැලුවද’ ‘දැක්කද’ ‘ඇත්තද’ ‘තවත් විනාශක්’ ආදී ප්‍රශ්න සහ අදහස් සමග ඊයේ(25) දවස පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වේගයෙන් ලිපියක් සංසරණය විය. එම ලිපියෙන් කියැවුනේ, දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව…
iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…
iMage:VIKALPA/2019 June ”……ඒ වගේම අපි උතුරේ දැක්ක විශේෂ දෙයක් තමයි, සරණාගතයන් සම්බන්ධයෙන් සමහර අය කීප දෙනෙක් විරුද්ධ උනත් හුගක් දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් පැහැදිලිවම කිව්වා, ඒගොල්ලොත් උතුරේ දෙමළ සමාජයේත් හුගක්…