විශ්වාස භංගයේ දෙවැනි කොටස: භාරකාර ආණ්ඩුවක් පිළිබඳ ප‍්‍රයත්නයක්
iMAGE: Colombo Gazette මුද්‍රිත සහ සමාජ ජාලා මාධ්‍ය වාර්තා නිවැරදි නම්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ ජන්මාන්තාර ප‍්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ කල්පනාවක මේ අවස්ථාවේ නිමග්නව සිටී. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ…